ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

ALii

Member
Nov 6, 2009
1,554
69
0
yea i did the process and i was selecting the "all other supported model "bcuz my phone name doesn't exist on the selection tab and on step 8 it says that token i gave is wrong and shit :baffled::baffled::baffled:

From where did u buy it
:nerd:
 

motta kolla

Member
Feb 5, 2012
521
53
0
65
loweth na
ara thiyenne apks walata links dala. apk files download karala sd card ekata transfer korala phone eke file manager eken run karanna e file eka. ethakota install wenawa :oo:

apk file eka machan 3mb wage thiyenne, install karala open kalata passe kiyanawa, game data download karaganna one kiyala, ekai thiyana awla machan:confused::confused:
 

ALii

Member
Nov 6, 2009
1,554
69
0
icon_256.png

ඔන්න කස්ටියට දෙන්න යන්නේ හොර වැඩ කරන්න පුළුවන් ඇප් එකක්..
Faceniff
සමහර අය අහලත් ඇති පාවිච්චි කරලත් ඇති.. අහන්නෙත් අදම වෙන්නත් ඇති.. මේකෙන් කොරන්නේ එකම wifi network එක භාවිතා කරල facebook, twitter වගේ ඒවට ලොග් වෙනකොට ඒ sessions hijack කොරලා අපේ android phone එක හරහා ඒ අනිත් අයගේ facebook profiles වලට ලොග් වෙන්න පුළුවන් ..
අපි දන්න භාසාවෙන් කිව්වොත් එහෙම එක්‍තරා විදිහකින් hack කිරීමක්..
මම මේක galaxy tab 10.1, Galaxy SII and Evo 3D devices වල පාවිච්චි කලා.. මේක තාම beta stage එකේ තියෙන්නේ.
Galaxy SII එකේ වැඩ හැබැයි පොඩ්ඩක් කචල්. service එක පටන් අරන් ඒ wifi network එකේ ඉන්න අනිත් උන්ගේ profiles පෙන්නනවා. ඒවට යන්නත් පුළුවන්. කිසිම ගැටළුවක් නැහැ. හැබැයි service එක shutdown කලාම phone එකත් restart වෙනවා. screen එක off වෙන්නේ නැහැ. වගේ කචල්. uninstall කලාම හරි යනවා. හදිස්සියට තරහ කාරයෙක්ගේ profile එකකට රිංගන්න කියාපු භාණ්ඩේ.. Evo 3D එකෙත් එහෙමයි.. හැබැයි tab 10.1 එකේ නම් එලටම වැඩ..

මේකත් නිකන් අර පලිබෝධනාශක අනතුරුදායකයි.. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.. ඔන්න නොකිව්වයි කියන්න එපා..
:nerd::lol:

ඔන්න එහෙනම් ගන්න අය ගන්ටකෝ
FaceNiff-2.1b.apk
 

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔන්න මචන් ලා අද උදෙන්ම මම ඔයාලට කියල දෙන්න යන්නේ සුපිරි වැඩක් . ඔයාල දන්නවා ඇති සමහර Sony Ericsson ෆෝන් වලට Mobile Bravia Engine කියල කැමරා කොලිටිය වැඩි කරන සිස්ටම් එකක් තියෙනවා කියල.උදාහරණ වලට SE Xperia Neo , Neo v , Arc ,Arc s , Xperia mini etc.ඔන්න ඉතින් ඕක නැති උනා කියල දුක් වෙන්න එපා දැන් මම කියන්න යන්නේ Bravia Engine Original ආපු නැති ෆෝන් වලට මේක Original විදිහට දාගන්නේ කොහොමද කියල.අහ තව එකක් මේක වැඩ කරන්නේ Sony Ericsson ෆොනේ වලට විතරයි මොකද Bravia Engine කියන technology එක සෝනි සමාගමට අයිති දෙයක්නේ.

    Download :- SE Extreme Tweak Installer v1.8

    2eelxeb.png

    හරි මෙන්න ස්ටෙප්ස් ටික.

    1) First you have to root your phone.(කස්ටොම් රොම් දාල නම් ආයි රූට් කරන්න යන්න එපෝ.රූට් කරන්න සොෆ්ට්වෙයාර් එකක් නැතිනම් මෙන්න Download

    2)We have to install NetFrameWork 3.5 to run this program.Otherwise software cant even run in your computer.

    3) Install PC Companion for adb driver installation.

    4) Enable USB Debugging by going to: Menu \ Settings \ Applications \ Development.

    5) Enable Install from Unknow sources by going to: Menu \ Settings \ Applications.

    6) Increase screen timeout over 1 min.

    7) Connect your phone to your computer via USB connection.

    8) Press the button corresponding to install the corresponding features on the phone!.

    Steps වැඩි කරලා ලිව්වේ ඔයාලට ලේසි වෙන්න එක හින්ද මේක අමාරුයි කියල හිතන්න එපා හරි ලේසි . ඒවගේම අනික්වා වගේ නෙමේ කිසිම රිසක් එකක් මට නම් අවේ නැහැ . ෆෝන් එකේ කොලිටිය පට්ට විදිහට වැඩි උනා.වීඩියෝ සුපිරි.
    ඔන්න එච්චරයි බඩු හරි ගියානම් ඩිස්ප්ලේ සෙටින්ග්ස් වල Bravia Engine කියල කැල්ලක් වැටිලා ඇති . මම මේක ට්‍රය් කලේ SE Live With Walkmen එකක.එක හින්ද මට ඔකේ තියෙන මෙගා බේස් කියන ඇප් එක ඕන උනේ නෑ. ඔයාලට ඕන නම් එකත් ඉන්ස්ටෝල් කරගන්න.no problem :p
    මට screen shot එකක් දෙන්න දන් මාගාව ඒ ෆෝන් එක නෑ :( එක හින්ද මේක බලන්න.:yes:
    .


    2i9192c.jpg


    Before
    15e8waf.png


    After
    1zfin13.png

    එහෙනම් වැඩේ හරිනේ මන් ගියා ටටා බායි

    magulak kiyanawa :P bravia engine eken camera quality eka wadi karanne na :P :no:
    bravia engine eken karanne display eke image quality eka wadi karanwa :P pictures,videos balanakota contrast anan manan wenas karala quality wadi karala pennanawa :P
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    Android tab 1කින් Wifi එකට connect වෙලා international Free phone SMS යවන්න පුළුවන් APP එකක් හොයල දෙන්න.....
    Sure
    එකටම වැඩ කරන එකක් ඕන .....
    Thank you......!!!

    Did u try SMS global?
    Play store link

    Meeka use karanna kalin http://www.smsglobal.com/global/en/ eke register wenna orna mama hithanne... Anika unlimited SMS nam nethuwa athi.. try karala balanna... :rofl:

    V2JNZSJNVQHd0NTB47QAB17bEzTndZhXRL--xTh3LSTlkIxz8SBNcYNBHDRQ4CBetkQ=h230
    11Aww8uNlKl7kpw7Ig5QIZihf1FwEpd6g4FjoU8J58Jb5IVbSa0usJS2k1Iz0U2eF133=h230
     

    madushan92

    Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    ela thanks! balanna one hemita
    machan root kalama warranty nathi wenawada? :nerd:

    :yes::yes: ehema thamai kiyanne nam...
    Eth mama nam root karapu phone ekak replace karalath thiyenawa, ee shop eke hitiya akka eka beluwe ne
    9.gif
    ... :P:P

    Kohomath root karata passe apahu stock ROM ekak flash karoth Unroot wenawa, ee nisa no worries... :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: vpsupun

    izzardahamad

    Active member
  • Feb 11, 2007
    1,146
    3
    38
    48
    Kandy
    android walata iphone eke wage notification daganna berida? anika lock screen eka info tikak daganna appa mona hari thiyanawada? like lock screen info for jailbroken iphone
     
    Status
    Not open for further replies.