බ්ලැකාලන්තය III

Status
Not open for further replies.

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
wesak neda
11.gif
එළ එළ...වෙසක් කියලා මටත් හිතුනා.. :D
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
wIsH uR hApPy NeW yEaR .......................

..තව පැය කීපයකින් ලබන්නා වූ සිoහල හින්දු අලුත් අවුරුද්ද එළකිරි සැමටම..
..සාමය,සතුට,සෞභාග්‍ය සපිරුනු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා'යි කියල..
!..මම ප්‍රාර්ථනා කරනවා..ජයවේවා..!

:)...එහෙනම් යාලුවනේ ආයේ අවුරුදු දවසේ මුණගැහෙමු...:)
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සත් සමුදුරින් වටවී ඇති ලංකාවේ.....
    එළකිරියකින් අප හැම හමු උනාවේ....
    අවුරුද්දක් ලබනා මේ වෙලාවේ....
    ලන්තයටත් සුභ අවුරුදු උදාවේ......!


    අව්රුදු ඇවිත් දස දෙස සිරි පැතිරෙන්නේ......
    කැවුමෙන් කිරිබතෙන් මේසය ඉතිරෙන්නේ.....
    සතුටයි සොම්නසයි දසතින් දිස් වෙන්නේ...
    ලන්තෙට සුබම නව වසරක් පතමින්නේ......

    එලඹෙන වසරෙ ඔබෙ දියුණුව වැඩි වේවා....
    ජොබ් කට්ටක් සෙට්වී පඩි වැඩිවේවා....
    ආතල් එකේ ඉන්නට ඉඩ ඇති වේවා....
    මේ අවුරුද්දෙ වත් කෙල්ලෙක් සෙට් වේවා..! :rolleyes::rofl:

    2j5e00.jpg.gif





     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කරන කියන සියලුම යහපත් කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියල සැමට ප්‍රාර්ථනා කරනවා!!!!!
     
    Status
    Not open for further replies.