ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.
Download karapuwahama Kasper walin allanawa Samsaun gal S 4G Root karanna wena mukuth nadda Super One Click v1.7 root karanna baha

android wala oyawage weda walata ena software use karaddi antivirus off karanna ona bro,, SE walatath godak welawata guides walama denawa guard off karala weda patanganna kiyala, okath hariyata API pc softwares crack karanawa wage thama crack walath godak welawata virus ekakin thama trial disable wela full version wenne
 

izzardahamad

Active member
  • Feb 11, 2007
    1,146
    3
    38
    48
    Kandy
    Mee wageda:
    wxHeBXr_TRok_y94UEoDQEECV4SqpsTo0pw7R5LjxxCf7qT769dgczV3s-z4YuIMz9g=h230
    2mvIVdpeUGvdAqEdU_RLVR53wmeXqkwbsFBqXzFFguf2WxPhqLOM15odSLYd5EoEwcM=h230


    Free Version : iPhone Notifications Lite
    Paid Version : iPhone Notifications

    With the full version of iPhone Notifications :
    - You can display the full notification text
    - You can chosse the theme for the notifications
    - You can choose the action when you do a left or right swipe on the banner
    - You can disable clicks on the banners
    - You can choose to make the alerts appear only when the screen is off
    - You can choose the screen timeout when an alert shows up, and make it stay on until you read it
    - You can lower the brightness of the screen when the alert makes the phone wake up
    - You can set custom vibration patterns
    - You can set quiet hours
    - You can use reminders

    From Google PlayStore

    thx yaluwa. meka mata useful.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Samsung Galaxy S2 4G root කරගන්න help එකක් දෙනවද මේක Super One Click v1.7 Root කරන්න බැහැ
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    මගේ s2 එකේ සමහර app( teamviewer වගේ එවා) install කරන්න ගියාම application not installed කියලා වැටෙනවා
    මේක හදාගන්න මම මොකද කරන්න ඔනේ


    Settings>Applications>Unknown sources tick karalada balanna...
    :no::no::no::no::no:


    tick karala තියෙන්නේ
    කවුරුවත් දන් නැද්දෝ...
    s2 ,ics තියෙන කෙනෙක් උත්තර දෙන්නකෝ:angry::angry::angry::angry::angry::angry:
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    :no::no::no::no::no:


    tick karala තියෙන්නේ
    කවුරුවත් දන් නැද්දෝ...
    s2 ,ics තියෙන කෙනෙක් උත්තර දෙන්නකෝ:angry::angry::angry::angry::angry::angry:

    Uba ahapu hindam mama teamviewer install Kara a.. elakiri wage we a Machan.. uba root karalada thiyenne phone eka.. ehenam cwm recovery gihin advance wala thiyena fix permission eka kkarala balnna
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කවුරුහරි ගාව market unlocker එක තියනවද?
     

    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    Uba ahapu hindam mama teamviewer install Kara a.. elakiri wage we a Machan.. uba root karalada thiyenne phone eka.. ehenam cwm recovery gihin advance wala thiyena fix permission eka kkarala balnna
    :nerd::nerd::nerd::nerd:


    එහෙම කලා එත් හරි ගියේ නෑ
    ics වලට upgrade කරාට පස්සේ තමයි මේ ලෙඩේ
    අළුතින් ics Firmware එක odin එකෙන් ගැහුවොත් හරියයිද?
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    :nerd::nerd::nerd::nerd:


    එහෙම කලා එත් හරි ගියේ නෑ
    ics වලට upgrade කරාට පස්සේ තමයි මේ ලෙඩේ
    අළුතින් ics Firmware එක odin එකෙන් ගැහුවොත් හරියයිද?

    Market eka re install karala balanna.. nethnam Wena rom ekak try karanna.. mokakda use Kara a rom eka
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    Ane sony ewun advertise nokara indi ohoma wenawa nam bravia engine eken :P bravia engine eken quality wadi karanne screen eke not camera :P
    I have a phone with bravia engine,eka off kala kiyala camera eken ganna photo wala quality eka adu wela nam na machan(compared on pc) :P but phone eke display eke quality eka nam wadi bravia enable kalama :rolleyes:

    :eek::eek:ube 4n eke bravia engine thiyenawane bn ithin aye ekata amuthuwenn danna ona nene meka thiyenne bravia engine nethi ewunta . uba bravia engine nethi phone ekak aragena ekata bravia... dala compare karala balahn.;)
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    How to take screenshots on your unrooted Android phone

    1. හොදයි ඉස්සෙල්ලාම ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ drivers ඉන්ස්ටෝල් කරගෙන ඉන්න වෙනවා.

    2. ඊට පස්සේ මේ ඇප් එක install කරගන්න



    3. දැන් ඇප් එක ඉන්ස්ටෝල් කරලා ඉවරද එහෙනම් USB Debugging ඕන කරලා ෆෝන් එක මැෂින් එකට කනෙට් කරන්න.(Do not connect to mass storage)

    4. ඔයාලගේ මැෂින් එකට මේ software එක download කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.http://www.lindylabs.com/screenshot_it/ScreenshotItEnabler_win.exe

    5. Software Instructions ඒ ආකාරයෙන්ම පිළිපදින්න.

    6. ඊට පස්සේ ඉතින් මේක වැටුනොත් ගොඩම තමා.:yes:
    E_ZTo862DJz8HQrZEvNR1pPoaBNtzLFwOEgSqUco6p3uZyjLZvukNAmudNGKpcP-eyw


    දැන් ඉතින් ඇති වෙන්න ගහ ගහ ඉන්න(screen shot):rofl::rofl::P

    සැ.යු :- මෙම ක්‍රියාදාමය තුලින් මාගේ ජංගම දුරකතනයට කිසිදු හානියක් සිදු නොවූ බවත් .ඔබගේ ජංගම දුරකතනයේ වගකීමට කිසිදු හානියක සිදු නොවන බවත් කරුණාවෙන් දන්වමි.
    bump
     
    Status
    Not open for further replies.