ලස්සනයිද?

910

Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පට්ට :)

    පොඩි දෙයක් දන්නේ නැති නිසා අහන්නේ.
    local TV Channels stream කරන එක නීති විරෝදී නැද්ද.
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    එහෙමත් එකක්ද බන්:lol:..බය කරන්න නම් එපා:frown::lol:

    පොඩ්ඩක් හොයල බලපන්.
    මම දන්නා විදිහට rebroadcast කරන එකනං නහනම්. මේකත් ඒ වගේද දන්නේ නැහැ.:eek:
    හැබැය් ගොඩක් site වල channels live තියෙනවා.
    බය කරන්න නෙමෙඉ කිව්වේ.:lol: