තරග නීති රීති
1) vote කරන අය ඔක්කොම senior members ල වෙන්න ඕනෙ ( 100+ posts)
2) අදට මාස 3කට කලින් වත් register වෙලා තියෙන්න ඕනෙ
3) එක team එකක ඉදල අනිත් එකට team member කෙනෙක් vote කරොත් දඩුවමක් විදියට මුල් ටීම් එකේ point 10 ක්
කැපෙනව තමන්ගෙ සාමාජිකයන්ව පරිස්සන් කරගන්න බැරි උන නිසා.
ඒ වගේම අදාල සාමාජිකයගෙ point 10ක් අළුත් team එකට ලැබෙනව.
4) fake vote ඔක්කොම බලල අයින් කරනව. ඒක නිසා හොර වෝට් දාන්න කරදර වෙන්න එපා. පෝල් එක public එකක්.
5) poll එක අනිද්ද ඉවර උනාම වැඩියෙන්ම points (not votes) තියෙන ටීම් එක කඹ ඇදීමේ තරගයෙන් ජයග්රහනය කරනව.
6) ප්රතිවාදීන්ට - rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්ය මණ්ඩලයට පගාව දීම සපුරා තහනම්.