අළුත් අවුරුද්ද වෙනුවෙන් ගීතයක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ලැබුවා වූ අලුත් අවුරුද්ද...
    දී කිරි
    මී කිරි
    සූ කිරි
    කල් කිරි
    ටින් කිරි
    පිටි කිරි පොල් කිරි
    මුදවපු කිරි
    ඉතිරෙන
    එළම එළකිරි
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!!
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ලැබුවා වූ අලුත් අවුරුද්ද...
    දී කිරි
    මී කිරි
    සූ කිරි
    කල් කිරි
    ටින් කිරි
    පිටි කිරි පොල් කිරි
    මුදවපු කිරි
    ඉතිරෙන
    එළම එළකිරි
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!!!

    ඔබටත් එසේම වේවා. :cool::cool::cool::cool::cool:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි අලුත් අවුරුද්දක්‌ වේවා.....!
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටුවෙන සාමය සතුට සපිරුන නිදුක් නිරෝගී සුවය පිරි අලුත් අවුරුද්දක්‌ වේවා.....!

    ඔබටත් එසේම වේවා. :cool::cool::cool::cool::cool: