NEW FOLDER ගේ පර.........

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල මන් මේ නූල දාන්න ප්‍රරදාන හේතුව NEW

    FOLDER ගේ පරම ශුද්ද උපකාරයකට ප්‍රරතිවුපාකාර

    දෑක්වීමක් වශයෙනි:rofl::rofl::rofl:.උබලට මතකද මු කිවා

    FREE Facebook Business Cards ගන්න

    විදිහක් ගෑන :frown::frown:මාත් ඉතින් ඔය ඌ කියනවට දෑම්ම

    එයි කියලනම් හිතුවෙ නෑ:P:P:P.මෙන්න බොලේ අද

    පියුම් මාමා උනු උනුවෙ ගෙනත් දුන්න කාඩ් ටික පිස්සු

    කොර වෙනව:yes::yes::yes::yes::yes::yes:.මගෙ තව යාලුවො

    දෙන්නෙක්ටත් අදම කාඩ් ඈවිල්ල:cool::cool::cool::cool:.උන්නම්

    එලකිරි නෑ.උබලටත් කාඩ් එන්න ඈති.ආවනම් මෙකෙ

    පොස්ට් එකක් දාල ඒ සතුට බෙදා ගනිල්ලා:):):):)

    :).එලකිරි එහෙනම්
    NEW FOLDER උබට

    තෑන්ක්ස් මචන්.......:):):):):):):)
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    3d-animated-emoticons-smileys2.gif
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,858
    1
    15,574
    113
    mage card tika custom එකෙ නවත්තගෙන රෝස ලියුමක් ආවා ගෙනියන්න කියලා