මචන්ල මන් මේ නූල දාන්න ප්රරදාන හේතුව NEW
FOLDER ගේ පරම ශුද්ද උපකාරයකට ප්රරතිවුපාකාර
දෑක්වීමක් වශයෙනි

.උබලට මතකද මු කිවා
FREE Facebook Business Cards ගන්න
විදිහක් ගෑන
මාත් ඉතින් ඔය ඌ කියනවට දෑම්ම
එයි කියලනම් හිතුවෙ නෑ

.මෙන්න බොලේ අද
පියුම් මාමා උනු උනුවෙ ගෙනත් දුන්න කාඩ් ටික පිස්සු
කොර වෙනව




.මගෙ තව යාලුවො
දෙන්නෙක්ටත් අදම කාඩ් ඈවිල්ල


.උන්නම්
එලකිරි නෑ.උබලටත් කාඩ් එන්න ඈති.ආවනම් මෙකෙ
පොස්ට් එකක් දාල ඒ සතුට බෙදා ගනිල්ලා



.එලකිරි එහෙනම් NEW FOLDER උබට
තෑන්ක්ස් මචන්.......






FOLDER ගේ පරම ශුද්ද උපකාරයකට ප්රරතිවුපාකාර
දෑක්වීමක් වශයෙනි


.උබලට මතකද මු කිවා FREE Facebook Business Cards ගන්න
විදිහක් ගෑන

මාත් ඉතින් ඔය ඌ කියනවට දෑම්ම එයි කියලනම් හිතුවෙ නෑ


.මෙන්න බොලේ අද පියුම් මාමා උනු උනුවෙ ගෙනත් දුන්න කාඩ් ටික පිස්සු
කොර වෙනව





.මගෙ තව යාලුවො දෙන්නෙක්ටත් අදම කාඩ් ඈවිල්ල



.උන්නම් එලකිරි නෑ.උබලටත් කාඩ් එන්න ඈති.ආවනම් මෙකෙ
පොස්ට් එකක් දාල ඒ සතුට බෙදා ගනිල්ලා




.එලකිරි එහෙනම් NEW FOLDER උබට තෑන්ක්ස් මචන්.......










