iPhone එකට අපේම theme එකක්.
ඔන්න අද මන් කියල දෙන්න හදන්නෙ මහලොකු දෙයක් නං නෙමෙ. නමුත් ස්මහර අයට වැදගත් වෙවි කියල හිතන දෙයක්. ස්මහර විට ඔයලා මෙක ගෙන දන්නවත් අති. වැඩි කතා ඔනෙ නැ. අපි කෙලින්ම වඩෙට බහිමු.
මෙක තමා අපෙම කියල ෆොන් එකට තිම් එකක් හදගන්නෙ කොහොම්ද කියල. එකට ඉතින් පරෝග්රමින්ග් දනුම තියෙන්න ඔනෙ. මලා දන්නෙ නැ නෙද. කමක් නැ කරන්න තියෙන්නෙ මෙ දිලා තියෙන ලින්ක් එකෙන්
ඔනෙ ෆුයිල් ටික බගන්න.
http://www.ceylonmobile.com/Dowenload/LS
මේකේ තියෙන්නේ සාම්පල් එකක්. ඕනේ නං මේක ඔයාට බාවිතා කරන්න පුළුවන්. මන් කියල දෙන්න හදන්නේ මේක අපිට ඕනේ විදියට කොහොමද වෙනස් කරනගේනනේ කියල.
ඔයාල CSS දන්නවා නං ඔයාලට ඕනේ විදියට මේක වනස් කරගන්න පුළුවන්. හරි දන බලමු මේක අපිට ඕනේ විදියට ලේඅසියෙන් කරගන්නේ කොහොමද කියල.
1. බගත්ත ෆ්යිල් එක open කරගන්න.
2. ෆයිල් එක extract කරගන්න.
3. ෆොල්ඩර් එක අතුලට ගිහින් කියන ෆ්යිල් එක නොට්පැඩ් එකෙන් LockBackground.html ඔපෙන් කරගන්න.
අපි කරන්න යන්නේ මේකේ තියෙන temp notification එක ලංකවේ විදියට හදන්න.
මෙන්න මේ දීල තියෙන කොටස හොයාගන්න
මෙන්න මේ විදියට වෙනස් කරන්න. මේ මන් දල තියෙන්නේ ලංකවේ තියෙන කෝඩ් එක. ඔයලද ලංකවේ නෙමේ නං ඉන්නේ. ඵල තියෙන ලින්ක් එකට ගිහින් ඔයාල ඉන්න පළාතේ නම ඇතුලත් කරලා කොදේ එක රැගෙන තියෙං අගය වෙනස් කරන්න.
පහල තියන්නේ ලින්ක් එක. එකේ අග තියෙන කෝඩ් එක පේනවා නේද. එක තම අපිට ඕනේ කරන එක. මන් කලින් කිව්ව වගේ වෙන රට වල ඉන්න අය ඔය ලින්ක් එකට ගිහින් තම ඉන්න පළාත search කරන්න. ඊටපස්සේ ලින්ක් එකේ අනිතිමට තියෙන කෝඩ් එක බාවිතා කරන්න.
http://weather.aol.com/forecast/todays/asia/sri-lanka/colombo/id/cexx0001
දැන් මේක save කරනන.
ඔයාල කැමති iPhone Wallper එකක් බාගෙන මේ ෆෝල්දෙර් එක Layer.png නමින් තියෙන ෆයිල් එක මකල ඒ නමින් සවේ කරගන්න. iphone වලටම හදපු wallpapr එකක් නං ගොඩක ලසි. ඔයාට ෆොටෝ එක edit කරන්න ඕනේ නැ .
වෙඩ ටික ඉවරයි.
LS Clouds.theme කියන ෆෝල්ඩර් එක , ඔයාලගේ ෆොනේ එකේ මේ පාත් එකට කොපිකරන්න.
Library/Themes
හොයා ගන්න බැරිනන, iphone browser එකේ gotolocation ගිහින් winter board themas කියන එක සෙලෙක්ට් කරන්න. ඊට පස්සේ ඒ ෆෝල්දෙර් එකට අපි සවේ කරපි ෆයිල් තියෙං ෆෝල්දෙර් එක කොපි කරන්න.
මේකට ඔයාල කැමති software එකක් බාවිතා කරන්න පුළුවන්. මන් නං බවිත කරන්නේ මේක. හරිම ලේසි නිසා.
http://code.google.com/p/iphonebrowser/downloads/list
අන්තිමට ඔයාලගේ ෆොන් එකේ winter board එකට ගිහින් theme එක ඇක්ටිව් කරගන්න.
මේකට ඉතින් ජෙල්බ්රකේ එක කරලා තියෙන්න ඕනේ..

ස්තුති මගේ පොස්ට් එකට කොමන්ට් එකක් දෙම්මට.. 