Victor Rathnayakage me song eke thiyenewa nan denewada ??
ජිවත් වනදා දැකගන්නවත්
ඇවිත් නොගිය දරුවෝ
කදුලෙන් මව්පියො මිය ගිය දිනයේ
රන් මසු වැය කෙරුවෝ
http://www.mediafire.com/?x8cwdwjdwlkj2zo
Victor Rathnayakage me song eke thiyenewa nan denewada ??
ජිවත් වනදා දැකගන්නවත්
ඇවිත් නොගිය දරුවෝ
කදුලෙන් මව්පියො මිය ගිය දිනයේ
රන් මසු වැය කෙරුවෝ
hariyatama danne na .... mata oke lyrics tika mail ekak awa ... mamath kalin ahala na oye song eke
E mail eka mata forward karanna barida??
meebo DOT ts AT gmail DOT com
http://www.mediafire.com/?17b77hyr7e27aw7me dawaswala rupavahiniye yanawa neda 'siri laka piri awurudu siri' kiyala song ekak..rohana baddage, nelu adhikari , shashika nisansala okkoma aya kiyanne.. anna eka kage laga hari thiyenawanam denawada?
"දියණිය අසරනයි අම්මේ"කියලා කවි බණක් ආවා..ඒක මම හොයනවා අවුරුදු ගාණක් තිස්සේ.තියෙන කෙනෙක් අප්ලෝඩ් කරන්නකෝ........ALAWATHURE WIJITHAWANSA HIMIGE ( KAVI BANA ) DENNA PULUWANDA
Thilz,
Do you have swarnawahini new teledrama Sepalika's theme song "Theekshana Anuradha - Sepalika....." ?
Thanks in advance.


link eka waradi wage,,me sinduwe sampurna sinduwa denna puluwan katada?
http://soundcloud.com/user4760122/promises-01-saba-wenasa-b-part#

kavi da one kavi wala mp3 daඅවුරුදු ප්රසංගයක් සදහා මට දරු නැලවිලි කවි ටිකක් ඕනේ කරලා තියෙනවා.කාගේ ලග හරි තියෙනවානම් දෙන්න පුලුවන්ද ලොකු උදවුවක්
