Today 3 more dangerous accidents on southern highway, not shown on TV news...

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේටිකේ වැස්ස වැඩි නිසා කොහොමත් හදිසි අනතුරු වැඩි වෙයි හයිවේ එකේ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    mama eye re awe high way eke. wahinawa ban amabanata. speed eka 50 thama max puluwan eta wada yanna giyoth wadinawa. anika gall entrance eken kiyanawa para lissanawa praweshamen yanna kiyala, itin ei high way kiyala wedi wegen gihilla ena ganna. podi welawak wediyen giyata high way eke ledak newe wahana heppena eka. kohomath normal road eken e wesse nam speed eka 20- 30 thama yanna wenne. wiper eke speed eka madi.

    video ekak up karannam ko . kohomada kiyala balapalla wessse tharama
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,776
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    Highway eke yanakota thamange arakshawa gena wagema anith ayage arakshawa genath hithanna oni...:)

    Speed Limit penala yanawanan dennam allanawada kohedane....e unath LImit penala yana aya ethi...e aya gena dukai...(thangena wagema anith aya genath responsible nan awlak nehe)
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    :shocked::shocked::shocked::shocked::shocked:

    api nodannwa unata highway eke accident kiyak nam wenawa athida . wahana 3k ekata happila tibunna car race wala wage..tawa car ekak kalith naha wisiwela tibuna eliyata :sorry::sorry:

    මචං හයිවේ එකේ එලවන එවුන් උඩින් යන්න නෙ හදන්නේ. 100ට යන්න ඉඩදීලා තිබ්බත් තම්න්ගෙ වාහනේට තමන්ට දරන්න පුලුවන් වේගෙන් යනවා මිසක් පිස්සො වගේ ගියහම ඇක්සිඩෙන්ට් වෙන එක අහන්න දෙයක් නෑ.
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    මචං හයිවේ එකේ එලවන එවුන් උඩින් යන්න නෙ හදන්නේ. 100ට යන්න ඉඩදීලා තිබ්බත් තම්න්ගෙ වාහනේට තමන්ට දරන්න පුලුවන් වේගෙන් යනවා මිසක් පිස්සො වගේ ගියහම ඇක්සිඩෙන්ට් වෙන එක අහන්න දෙයක් නෑ.

    ow ban eka tamai... ara yakada wata tiyena nisa oya ganen berenne nathnam loweth naha... oke wena accidents news walata pennane naha... dwasakata godak accidnet wenwa mata hithenne.. ayyo salli :baffled::baffled: