




api nodannwa unata highway eke accident kiyak nam wenawa athida . wahana 3k ekata happila tibunna car race wala wage..tawa car ekak kalith naha wisiwela tibuna eliyata









මේටිකේ වැස්ස වැඩි නිසා කොහොමත් හදිසි අනතුරු වැඩි වෙයි හයිවේ එකේ





api nodannwa unata highway eke accident kiyak nam wenawa athida . wahana 3k ekata happila tibunna car race wala wage..tawa car ekak kalith naha wisiwela tibuna eliyata![]()
මචං හයිවේ එකේ එලවන එවුන් උඩින් යන්න නෙ හදන්නේ. 100ට යන්න ඉඩදීලා තිබ්බත් තම්න්ගෙ වාහනේට තමන්ට දරන්න පුලුවන් වේගෙන් යනවා මිසක් පිස්සො වගේ ගියහම ඇක්සිඩෙන්ට් වෙන එක අහන්න දෙයක් නෑ.

