එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012

එළකිරියේ චාටර්ම


  • Total voters
    145
  • Poll closed .

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එළකිරියේ චාටර්ම අවුරුදු කුමරා 2012

    ඉතිං සහෝදරවරුනි ඔබලාගේ ඉල්ලීම මත මෙම වසරේ චාටර්ම අවුරුදු කුමරා තේරීමේ තරඟය මෙන්න ආරම්භ කරනවා ..;)..ඉතිං ඔබතුමන්ලාම යෝජනා කරපු අපගේ ඒ ආදරණීය සාමාජිකයන් අතරින් වඩාත්ම චාටර් අවුරුදු කුමරා ඔබගේ ගෞරවනීය ඡන්දයෙන් තෝරා ගැනමේ ඒ උතුම් අවස්ථාවටයි මෙ දැන් එළඔ තිඛෙන්නේ .....:)
    ඉතිං ඔබට තිඛෙන ඒ වටිනා අවස්ථාව අහිමි කර ගන්න එපා ...:no:පාවිච්චි කරන්න ඒ ඔබගේ වටිනා ඡන්දය...:yes:
    :cool:ඒ වගේම ඔබට හැකියාව තිඛෙනවා ඒ වටිනා චාටර් සිද්දීන් නැවත මතක් කරගනිමින්ම ඔබගේ ඡන්දය පාවිච්චි කිරීමට...:cool:
    එහෙනම් අවසරයි....

    විනෝදය සඳහාම පමණක් බව කාරුණිකව සලකන්න....:oo:
     
    • Like
    Reactions: migaramk

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Allow multiple choice: Give users the ability to select more than one answer :P

    මතක ඇතුව පොල් එක විතරක් මදි ...කොමෙන්ටුවකුත් ඔනි...:P
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    hapoi charter ma kena neda ahanne ? :sorry: mama gama kaala :oo:

    2225300831_fainted_xlarge.jpeg
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    මේකෙත් අපේ ච්න්දේ ගන්න රෙප් දෙනවද?:P