Etisalat Broadband(New year offer)

upul08

Banned
Nov 18, 2011
39
1
0
Etisalat Broadband (New year offer)​
:shocked:

10 GB
පසු ගෙවුම් පැකේජය(රු.999/=)(Postpaid package)සමග මිළදී ගැනීමේදී
Huawei
7.2 Mbps
Unlock Dongle එක
* Rs.2999/= පමණි
Huawei+E173.jpg

*දිවයින පුරා ඕනෑම තැනකට ගෙන්වාගැනිමේ හැකියාව(සති 2ක් ඇතුලත)Island wide Delivery withing 2 Weeks
[email protected]
072-9334755
(Upul)

*Conditions apply​
:shocked:
 
Last edited:
  • Like
Reactions: mldarshana

upul08

Banned
Nov 18, 2011
39
1
0
:angry:machan umbe english knowledge eka tikak awl wage...Rs.4500/= watinawa kiyala dala thiyenne unlock dongle ekaka watinakama..........10GB package eke rental eka Rs.999/=.........dongle ekath ekkama gaddi dongle eka Rs.2999/= walata denawa........
 
dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    :angry:machan umbe english knowledge eka tikak awl wage...Rs.4500/= watinawa kiyala dala thiyenne unlock dongle ekaka watinakama..........10GB package eke rental eka Rs.999/=.........dongle ekath ekkama gaddi dongle eka Rs.2999/= walata denawa........

    machan oka sinhalenuth dapan.api ithin lanakwene :yes:
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    මචං මගේ Etisalat data connection එක පෙබරවාරි මැද Disconnect උනා Credit limit exceed වෙලා කියලා, මුන් මගේ මාර්තු මාසෙටත් Rental එකක් Add කරලනේ, උබලටත් එහෙම වෙලා තියේනවද ?:angry::angry::angry::angry:

    මුං දැන් කියනව මම 55MB use කරල තියෙනවලු 1st March..:no::no::no:

    කොහොමද එහෙම වෙන්නේ බන් :confused::confused::confused::confused::confused:

    :(:(:(
     
    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    මෙරට ජංගම දුරකතන ඉතිහාසයේ ප්‍රථම සමාගම වන celltel සමාගම tigo නම් දකුනු ඇමෙරිකානු සමාගමකට විකුනා දැමීය.එයද පාඩු ලැබූ හෙයින් නම් අරාබිකාරයෙක් අතට ගියේය..
    දුර්වල දුමින්ද රත්නායක නම් කළමනාකරුව තවමත් එහි ලොක්කා වේ.ඌට දුරකතන සමාගමක් තියා ගෑනූ දෙන්නෙක් පාලනය කර ගත නොහැකි තරම් පාලන ශක්තියක් ඇති පුද්ගලයෙකි.(ඒ කතාව පසුව කියමි..මොකද?මේ ලිපියේ අරමුණ එය නොවන නිසා)
    හරි මං කතාව කියන්නම්.මගේ එකේ මං පහුගිය අවුරුදු 2කේ etisalat විකුනුවේ නෑ.මොකද?උන් කඩේට සිම් එකක් රුපියල් 125 ට දාල කොම්පැනියෙන් කුඩ යට ප්‍රමෝශන් දාල 100 ට විකුනනවා..ඒක නිසා..අනිත් එක එටිසලාට් විකිනෙනවා අඩුයි.
    මට නිකමට හිතුන එටිසලාට් ආය කරන්න.අද උදේ කතා කලා උන්ගේ බෙදාහැරීම් කළමණාකරු යැයි කියා ගන්නා උපුල් නැමත්තාට (072-2277166)
    මෙන්න මූ කියනව දැන් 50 කාඩ් එකක් කඩේට දාන්නේ 48.75 කියලා.මම ඇහුවා ඇයි?කියලා.මූ කියනවා දැන් කොමිශන් දෙන්න බෑ සමාගමට අමාරුයි අපි කඩවල් වල ගහලා තියෙන බෝඩ් පවා මේ දවස් වල ගලවනව කියලා.මං හා හා කියලා phone එක තිබ්බා.
    ඉතින් යාලුවනේ දැන් තත්වය පැහදිලි නේ..ගන්න එපා එටිසලාට් ඉන්ටනෙට් කනෙක්ශන් බිල් කනෙක්ශන් අමාරුවේ වැටෙන දවස වැඩි දුරක නොමෙයි වගේ.

    Ganna epa yako etisalat....................

    machan ona company ekak ehema tamai...watenawa nagitinawa...........cricket team ekak wunath hamadama ekawidiyata perform karanne na ne machan...ethakota puhunukaru maru karanawa...captain maru karanawa...aith nagitinawa watenawa......hamadema anithyaine machan....oya wage awul ona network ekaka wenawa......ehema nathi ekak hoyala kiyapan balanda...........mage dialog blaster ekata sarayak offer ekak awa sathiyakata internet free kiyala....mama 11GB bawa week eka athule..mata Rs.13000/= bilak awa....unta kiwama me gana...sorry sir ape system issue ekak kiya kiya masayak tisse watha karala tamai mage bill eka clear karala connect kare....ane ban waradi hoyanawanam onataram waradi thiyenawa hama network ekema...............danata market eke thiyana wasima package eka tama etisalat 10GB package eka............Rs.999/= rental eka.....wena kisima network ekak 21.6Mbps connection speed dennenth na....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rolleyes: නුගේගොඩට ගෙනත් දෙන්න පුලුවන්ද....?? මාසේ රෙන්ටල් එක තව අඩු ඒවා නැද්ද....?? ප්‍රී පේඩ් උනත් අවුලක් නෑ...... :D
     
    upul08

    Banned
    Nov 18, 2011
    39
    1
    0
    :rolleyes: නුගේගොඩට ගෙනත් දෙන්න පුලුවන්ද....?? මාසේ රෙන්ටල් එක තව අඩු ඒවා නැද්ද....?? ප්‍රී පේඩ් උනත් අවුලක් නෑ...... :D

    තැපෑලෙන් තමයි එවන්නේ....මගේ ඊමේල් එකට නම එක්ක ලිපිනය එවන්ඩ[email protected]

    4GB Rs.550/=
    10GB Rs.999/=

    dongle එක රු.2999/= දෙන්නේ 10GB පැකේජ් එක එක්ක විතරයි.....
    072-9334755 කෝල් කරලා වැඩි විස්තර දැනගන්න.....
     
    malinthalakmal

    Active member
  • Dec 26, 2011
    128
    47
    28
    21mbps dunnata wadak na dongle eken echara denna ba ne...lankawe users la wadi ne bn. e nisisa echara ganakata 21mbps denna widihak na.bedila yaddi oka adu wenava....
     
    upul08

    Banned
    Nov 18, 2011
    39
    1
    0
    21mbps dunnata wadak na dongle eken echara denna ba ne...lankawe users la wadi ne bn. e nisisa echara ganakata 21mbps denna widihak na.bedila yaddi oka adu wenava....

    machan anith network walin denne 7.2Mbps transmission ekakne....etisalat witarai 21.6Mbps denne....eka ganai mama kiwwe....