ප්‍රේමදාස

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    582510_2630589943869_1828987126_1598440_256438207_n.jpg


    කළගුණ දත් සෑවොම පෑමිණෙත්වා..!!!
    :):):)
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,186
    25,935
    113
    29
    ලොවෙත් නැති තැනක
    සමාජයේ පහත්ම තැනින් මතුව රටේ ඉහලම තැනට ගොස් දුකි ජනයාගේ හිත සුව පිනිස වැඩ කල ජන නායකයානෙනි . ඔබ යලි අප අතරම ඉපෙදේවා.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    meyageth anthima kale wechcha dewal anumath karanna bae

    dan wenneth ekama thamayi

    ලංකාවේ හිටපු ජනාධිපතිලගේ දැනට ඉන්න හැමෝගෙම හොඳ නරක තියෙනවා දිවංගත විජේතුංග ජනාධිපති තුමා ඇරෙන්ඩ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ඔන්න හිටියා නම් රට හදන කෙනෙක්...... :yes: වැරදි තිබුනා තමා..... ඒත්, දැන් තරම් නෑ..... :angry:
     

    Green Fairy

    Banned
    Mar 17, 2012
    16
    7
    0
    සමාජයේ පහත්ම තැනින් මතුව රටේ ඉහලම තැනට ගොස් දුකි ජනයාගේ හිත සුව පිනිස වැඩ කල ජන නායකයානෙනි . ඔබ යලි අප අතරම ඉපෙදේවා.

    :yes::yes: