ඉන්දියානු වාහනවලට තවත් පොල්ලක්,පාවිච්චි&

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්දියානු වාහනවලට තවත් පොල්ලක්,පාවිච්චි&

    2vubwb6.jpg

    විදේශයන්හි පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ වසරක කාලය ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වාහන ආනයනකරුවන් අතර පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන තිබේ.
    ඒ අනුව වෙළඳ වාහන සඳහා වසර තුන හමාරක කාලයක් සහ අනෙකුත් වාහන සඳහා වසර දෙකක කාලයක් විදේශයන්ගේ පාවිච්චි කරන ලද වාහන ගෙන්වීම සඳහා වාහන ආනයනකරුවන්ට අවසර ලැබේ.
    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍ෂෙත‍්‍රයේ ව්‍යාපාරිකයන් පවසන්නේ මෙම නව තීරණය හේතුවෙන් මෙරට වාහන වෙළඳපලේ ඉන්දියානු කොටස විශාල පසුබෑමකට ලක්වනු ඇති බවත් ජපාන වාහන විසින් එම කොටස අත්පත් කරගනු ඇති බවත්ය.
     
    • Like
    Reactions: 1987gayya

    1987gayya

    Junior member
  • Mar 15, 2009
    289
    11
    18
    2vubwb6.jpg

    විදේශයන්හි පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ වසරක කාලය ලිහිල් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ වාහන ආනයනකරුවන් අතර පැවති සාකච්චාවකදී මෙම තීරණය ගෙන තිබේ.
    ඒ අනුව වෙළඳ වාහන සඳහා වසර තුන හමාරක කාලයක් සහ අනෙකුත් වාහන සඳහා වසර දෙකක කාලයක් විදේශයන්ගේ පාවිච්චි කරන ලද වාහන ගෙන්වීම සඳහා වාහන ආනයනකරුවන්ට අවසර ලැබේ.
    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍ෂෙත‍්‍රයේ ව්‍යාපාරිකයන් පවසන්නේ මෙම නව තීරණය හේතුවෙන් මෙරට වාහන වෙළඳපලේ ඉන්දියානු කොටස විශාල පසුබෑමකට ලක්වනු ඇති බවත් ජපාන වාහන විසින් එම කොටස අත්පත් කරගනු ඇති බවත්ය.

    mchn 2nd hand vahana market eke wahana ganan adu wei neda?