තනියම බිලා ආතල් එකක් නැහැනේ බන්hikzzz ... mama nam iye thaniyama setamol una
dan nidimathai wage
waradak na ban salli thiyenawanam awrudu thamai.. ahh !! ow ow matara gihin awa ban
![]()


උබලට හැමදාම අවුරුදු වගේ එහෙනම් හොදා හොදා


තනියම බිලා ආතල් එකක් නැහැනේ බන්hikzzz ... mama nam iye thaniyama setamol una
dan nidimathai wage
waradak na ban salli thiyenawanam awrudu thamai.. ahh !! ow ow matara gihin awa ban
![]()




තනියම බිලා ආතල් එකක් නැහැනේ බන්
උබලට හැමදාම අවුරුදු වගේ එහෙනම් හොදා හොදා![]()

bump
offer eka thama valid da?![]()

oh...අපිනම් හැමදාම free බන්na ban iye witharai free une ekai![]()

නෑ බං........!!!අහ් මේ එන්ටර් වෙලා තියෙන්නේ ... කොහෙද චුත වෙලා හිටියේ ? දැක්කෙම නෑ.. ගම රට පැත්තේ ගියේ නැද්ද ? "සුබ අලුත් අවූරුද්දක් වේවා !! "![]()



![]()
rathne horen horen
![]()




මම නම් හිතන්නේ නැ![]()
moko kiyanne mu porondu kadapu nisa negative walin salakamuda ?![]()


නෑ බං........!!!
අවුරුදු එනවට වඩා හොදයි නොඑනවා.......ගෙදර ගෘහ සේවකකාරකාදින් ගෙවල් වලට ගිහිල්ලා.......
ඉතිං බේබි සිටිං ද, අස් පරස් කිරිලිද, ප්රියම්බිකාවට උදව් වීම්ද, අරක ද, මේකද, හැම වහු කුණටම කර ගහන්න එපායැ......!!!
ඒ අස්සේ ක්ලිනික් එකත් පොඩි රිනවේශන් පාරක් දැම්මා.........!!!! ඒකටත් හිර වුනා දවස් 3ක් විතර.......
කොහෙදඉතිං නෙට් ලොග්වෙන්න වෙලාවක්...!!![]()
මම නම් ඔය දේවල් වලට යන්නේ නැති නිසා ෂේප් එකේ ඉන්නවා
.. ගම් පළාතේ ගියේ නැතිදෝ ? රිනවේශන් කිව්වම මතක් උනේ අර අහපු එක ගත්තද ? 
![]()
![]()
ආයේ බම්ප් වලට Rep+ දෙනු නොලැබේ..... අතර, හොරෙන් රෙප් කපන උන්ගේ සියලු ID වලට ගේම දෙනු ලැබේ.......

+ නැති උනාට අපි - දෙන්නම් !!කතරගමින් ඇසෙන කවි
දෙවියනි උදාවු මේ නව අවුරුද්දේ
එන්නට සිතුනි ඔබ පිදුමට බක් මස මැද්දේ
නොනා නිතර මෙහි එන්නට මා ඇද්දේ
දුක් පොදි ගසාගෙන නොව අදා මා වැන්දේ
නොනා රවන්නේ මට මැදියම් රෑටයි
එයාගෙ ඇනුම් පද නම් අඩු නැති පාටයි
කොච්චර ට්රයි කලත් මට නම් බැරි පාටයි
දෙයියෝ සිහි වෙන්නේ මට මේ වගේ දාටයි
යුද්දෙට නැති කඩුව කොස් ගැට කොටන්නද
වැඩකට නැති මේක වස් දඩු වයන්නද
පන නැති එකට දෙවියනි මක්කොරන්නද
කොච්චර බැරි උනත් මා මෙය කපන්නද
තියෙනවා පැතුම්පොදි ඉහලට වැඩි අහස
දෙවියනි කියමි කා හට මා මේ රහස
දරු පැටියෙකුට මා නොනට වැඩි ආස
නොනා කියන්නේ මට වැඩි බැරි දාස
දන්න දොස්තරලා හැම දෙන කෙරුවා චැනල්
කොච්චර කලත් හැම රෑකදි වැඩේ බකල්
මෙය සිහි වෙද්දි නිතරම සිහි වෙනවා විකල්
නොනා මගේ හැම තිස්සෙම ගෙදර කචල්
හැමදා උදේ බොනවා වැල් පෙනෙල කැද
ගිතෙලෙන් මලවනවා එහි කොල සිහින් කද
තුන් වේලටම කෑවත් වැල් පෙනෙල හොද
පිහිටක් ලැබී නැහැ මට නම් එයින් අද
තියෙනවා කඩේ එක එක නම් ඇති ජාතී
ඒවා අරගත්තු අය යහනෙදි වැඩ දාතී
කිසිදා සෙතක් නැහැ මට නම් ඒ ජාතී
හැමදා රෑට නොනා මට ලොකු ජාතී
මේ ගැන මගේ යාළුවෝ දැන ගනීවිදෝ
හමුවන හැම වෙලේ කොචොක් කරාවිදෝ
නොනා නිතර මට සත්තම දමාවිදෝ
අහල පහල අය මට ගල් ගසාවිදෝ
දෙවියනි මගේ දුක ඉවතට ලන්න එපා
නොනගේ සෙනේ මා ගැන අඩු වෙන්න එපා
එහා ගෙදර උන් මෙය දැන ගන්න එපා
දෛවය මගේ මට සරදම් කරනු එපා
දෙවියනි දැන් නුබට මගේ දුක තෙරෙනවා
පුදලා පුද පඬුරු ඔබ හට පින් දෙනවා
ආපසු ගිය විගස මම වැඩ පෙන්නනවා
පෙරලා මාසෙකින් මා නැවතත් එනවා
ශ්රි ස්කන්ද කුමාර දිව්යරාජයාණෝ මෙසේ කියති.........!!!
එම්බා යුරාජය කියනා .............කනිපිංදං
ඔය "වස් දඩුව" ගෙන අල්ලා ගෙන හොල්ලං
යටින් පලා ඇතුලට බස්සා ..........පොල්ලං
බලෙන් කෙලින් කරගෙන කරපං ...සෙල්ලං
නුඹෙ බස් වල ගමන් ගන්නා මගින් සැම
තට කරනා සාප වැදිලා වෙයි මෙ...හෙම
එනිසා මගින් හට සලකා දෙවුන් ...ලෙම
උන් ගේ සාප දුරු කරගං නොවි ..නරුම
තගෙ නැති බැරිකං වලට මං මක් කොරන්නද?
බස් මගි සාපයේ තරමත් .............තේරේද?
එනිසා මින් පසුව නෑවිත් ............කතරගම
වෙන දේවලයක් බලපං නොදි .............වද


ශ්රි ස්කන්ද කුමාර දිව්යරාජයාණෝ මෙසේ කියති.........!!!
එම්බා යුරාජය කියනා .............කනිපිංදං
ඔය "වස් දඩුව" ගෙන අල්ලා ගෙන හොල්ලං
යටින් පලා ඇතුලට බස්සා ..........පොල්ලං
බලෙන් කෙලින් කරගෙන කරපං ...සෙල්ලං
නුඹෙ බස් වල ගමන් ගන්නා මගින් සැම
තට කරනා සාප වැදිලා වෙයි මෙ...හෙම
එනිසා මගින් හට සලකා දෙවුන් ...ලෙම
උන් ගේ සාප දුරු කරගං නොවි ..නරුම
තගෙ නැති බැරිකං වලට මං මක් කොරන්නද?
බස් මගි සාපයේ තරමත් .............තේරේද?
එනිසා මින් පසුව නෑවිත් ............කතරගම
වෙන දේවලයක් බලපං නොදි .............වද



oya bump labilaaබම්ප් දාන හැමෝටම, උදව් කරන හැමෝටම, +9 ගානේ Rep+ කරනවා.....![]()


ශ්රි ස්කන්ද කුමාර දිව්යරාජයාණෝ මෙසේ කියති.........!!!
එම්බා යුරාජය කියනා .............කනිපිංදං
ඔය "වස් දඩුව" ගෙන අල්ලා ගෙන හොල්ලං
යටින් පලා ඇතුලට බස්සා ..........පොල්ලං
බලෙන් කෙලින් කරගෙන කරපං ...සෙල්ලං
නුඹෙ බස් වල ගමන් ගන්නා මගින් සැම
තට කරනා සාප වැදිලා වෙයි මෙ...හෙම
එනිසා මගින් හට සලකා දෙවුන් ...ලෙම
උන් ගේ සාප දුරු කරගං නොවි ..නරුම
තගෙ නැති බැරිකං වලට මං මක් කොරන්නද?
බස් මගි සාපයේ තරමත් .............තේරේද?
එනිසා මින් පසුව නෑවිත් ............කතරගම
වෙන දේවලයක් බලපං නොදි .............වද



