ඔය කියන අන්තර්සක්වල සැප මොකක්ද..? ඕක ලව්කික සැපක් පමණයි..බුදුන් වහන්සේ දේශනා කරපු එකම සැපය පුනර්භවය නැති කිරීම,රහත් වීම,නිවන් අවභෝද කරගැනීම කියන මේ ටික..ඔයා කියන විදියට අන්තර්සක්වල මිනිස්සු සේරම රහත් වෙලා තියෙන්න ඕනනේ..එතනින් එහාට සැපක් කොහෙද..
අනික ඔය කියන විදියට සේරම මිනිස්සු සැප සාගරේ ගිල්ලවල,පව් හෝදල,ඔලුවවල් පිරිසිදු කරල,පරිණාමය කරන්න පිටසක්වලයෝන්ට පුලුවන්නම්, ඕක ඉස්සෙල්ලම කරන්නෙ මීට අවරුදු 2500 කටත් කලින් බුදු හාමුදුරුවෝ..බුදුන් වහන්සෙට තිබුනනේ පිටසක්වලින් සෙට් එකක් මෙහාට බස්සල සේරමලා නිවන් දක්කවන්න..එහෙම තිබෙද්දිත් මොකටද එහෙනම් බුදුන් වහන්සෙ පන්සාලිස් වසක් අව්ව වැස්ස,සැප, දුක,නින්දාවල් විද විද ගව් ගණන් දුර පයින් ඇවිද ඇවිද මිනිස්සුන්ගේ හිත් හදන්න නිවන් දකින්න පාර කියන්න ධර්මය දේශනා කරේ..![]()
oyaa oya avatar 1 dagena inne Bomjan bahadur ge photo ekak neda? eya gana aluth news mukuth dannawada oya?
Last edited:






