heavy trafficමේ දවස වල කාටවත් SLT ADSL දවල්ට slow නැද්ද. මට නම් මාර slow
මටත් ඔය රෙද්ද ස්ලෝ...
මම දැනට අට පාරක් කම්ප්ලේන් කළා...අද උන් කියනව මගේ යූසේජ් ලිමිට් එක පැනලලු!! මම ඇමතුවා අන්ලිමිටඩ් ඒවයේ මොන ලිමිට් එකක් ගැනද කියන්නේ කියල..පොඩ්ඩක් සැරෙන් ඇමතුවට පස්සෙ රීජනල් මැනේජ්ර්ට කම්ප්ලේන් එක යොමුකරන්නම් කියල කිවුවා!!
ඒ පාර දැන් ටිකකට කළින් මෙහේ රීජනල් මැනේජ්ර් කතා කළා...ආපහු කෝල් කරන්නම් කිවුවා...බලමුකෝ