SLT Fibre Slow ද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    Iyeth ehemai

    හූති වයර් කපලා :cool:

    Ow huti la wire kapalane muhuda yata, eken passe slow man hthanne

    Iyeth ptta slow 100mbps gye

    ඊයෙ හවස ඉඳල රෑ 12 වෙනකන් web browsing වත් කරගන්න බැරුව නිදා ගත්ත 🥲
    මම හිතුවේ මගේ විතරයි කියලා. :P:P:P Phone එකෙන්නම් අවුලක්ම නෑ වගේ.
     
    • Like
    Reactions: SomiBoyz

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,199
    1
    16,645
    113
    −273.15°C
    ඉවසලා ඉන්න.
    තාම හදන ගමන්, බෝට්ටුවෙන් එහෙටයි මෙහෙටයි යන ගමන් මේ ටිකේ.
    කේබල් වල රිපෙයාර්ස් සෑහෙන්න තියෙනවා කරන්න.
     
    • Like
    Reactions: SomiBoyz

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,085
    1,329
    113
    පේමන්ට් එකේ.
    ඉවසලා ඉන්න.
    තාම හදන ගමන්, බෝට්ටුවෙන් එහෙටයි මෙහෙටයි යන ගමන් මේ ටිකේ.
    කේබල් වල රිපෙයාර්ස් සෑහෙන්න තියෙනවා කරන්න.
    එහෙන් ඉන්ටනෙට් Slow. අරහෙන් අප්පච්චි විජේරාමෙන් එලවලා. Today couldn't get any worse
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,038
    2,520
    113
    1757573966326.png
     
    • Like
    Reactions: SomiBoyz