Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අඩේ ෆට්ට මචන් .... මේකනම් උබ කරන්නේ මාරම පිනක් අපි වගේ වේලි වේලි මියුසික් කරන්න දගලන උන්ට ...
    මචන් පොඩි කෙස් එකක් අහන්න ඕනේ. මේ තරම්ම හොද කොම් එකක් ඕනේ වෙනවද? මේ පහතින් තියෙන
    එක හොදයි, වැඩක් කරගන්න පුළුවන් කියල මම හිතන් උන්නේ ........... :baffled:

    34gw01v.jpg

    මම හිතනවා මචන් තව ත්‍රෙඩ් එකක් ඇරලා මේ ලින්ක් දෙකම දාල , එතන ඉදන් අපේ මුසික් ප්‍රශ්න කතා කරරනම් හොදයි කියල.

    :yes::yes::yes::yes::yes:

    Appu Haami nam puduma porak !!! :angry::angry:

    umbe adahasa nam maru. ekat karala balamuko api. oya computer eka nam madi machan. podi wadak karanna oita wadiya tikak vithara hoda computer ekak tibunanam hodai.
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    මම ස්ටුඩියො එකක් දාන්න මාර ආසාවෙන් හිටියේ.....අප්ප්පුව කියපු ගනන් එක්ක බලද්දි මට එක කරන්න ගොඩක් කල් යයි:(:(....මොකද මම රස්සාවක් කරන්නෑ...තාම කරන්නෙ A/L.....මගෙ ලඟ Yamaha Electric ගිටාර් එකකුයි Yamaha බොක්ස් ගිටාර් එකකුයි තීනවා...රෝලන්ඩ් ඩ්‍රම් සෙට් එකකුත් තීනවා...Yamaha PSR510 KeyBoard එකකුත් තීනවා...කොම්පියිවුටරේ නම් පට්ට Slow..පෙන්ටියම් 4 එකක්...ගිටාර් Amplifier 2 කුත් තිනවා...ගෙදර ස්ටුඩියො එකක් දන්න පුලුවන් තත්වයක් නෑ...එ කියන්නෙ අහල පහල ගෙවල් වල එව්න් බර බරේ දනවා එහ ගෙදර ක්ලාස් එකක් පොඩි උන්ට:rofl:...Sound Proof කරලත් තේරුමක් නෑ...අම්මලගෙ මහ ගෙදර තමයි ඉන්නෙ...බිත්ති කඩන් වැටෙන සයිස් එකක් තීන්නෙ.. බැන්ඩ් එකකට සෙට් වෙන්නත් ආසයි.....Idea පාරක් දියන්!!!!:frown::frown:
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සුදු මහත්තයා;12547911 said:
    අප්පු අයියා එල නෙ. මගෙනම් සංගීත දැනුම බිංදුවයි. මම ආසයි sound engineering පැත්තට.

    ඒක නෙමේ අප්පුවෝ ජී.ටී අයියට කියල මේ නූලෙ ලින්ක් එක කලින් නූලෙ මුල් පෝස්ට් එකට දැම්මොත් නරකද ?

    ඉතින් sound engineering කරමු බන්. එහෙම ලින්ක් කරන්න පුලුවන්ද බන්??:baffled:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම ස්ටුඩියො එකක් දාන්න මාර ආසාවෙන් හිටියේ.....අප්ප්පුව කියපු ගනන් එක්ක බලද්දි මට එක කරන්න ගොඩක් කල් යයි:(:(....මොකද මම රස්සාවක් කරන්නෑ...තාම කරන්නෙ A/L.....මගෙ ලඟ Yamaha Electric ගිටාර් එකකුයි Yamaha බොක්ස් ගිටාර් එකකුයි තීනවා...රෝලන්ඩ් ඩ්‍රම් සෙට් එකකුත් තීනවා...Yamaha PSR510 KeyBoard එකකුත් තීනවා...කොම්පියිවුටරේ නම් පට්ට Slow..පෙන්ටියම් 4 එකක්...ගිටාර් Amplifier 2 කුත් තිනවා...ගෙදර ස්ටුඩියො එකක් දන්න පුලුවන් තත්වයක් නෑ...එ කියන්නෙ අහල පහල ගෙවල් වල එව්න් බර බරේ දනවා එහ ගෙදර ක්ලාස් එකක් පොඩි උන්ට:rofl:...Sound Proof කරලත් තේරුමක් නෑ...අම්මලගෙ මහ ගෙදර තමයි ඉන්නෙ...බිත්ති කඩන් වැටෙන සයිස් එකක් තීන්නෙ බැන්ඩ් එකකට සෙට් වෙන්නත් ආසයි.....Idea පාරක් දියන්!!!!:frown::frown:

    ඕව ලංකාවේ ඕනෑතරම් අඩුවට ගන්න පුළුවන්. මෙහෙම කරපන්. පොඩියට බෑන්ඩ් එකක් ප්ලේ කරන්න පුළුවන් භාණ්ඩ ඔක්කොම උඹ ළඟ තියෙනවනේ. ඒ නිසා ඉස්සෙල්ලම පොඩියට බෑන්ඩ් එකක් ගහපන්. මේකේ තව දෙන්නෙක් දැම්ම බෑන්ඩ් එකක් ප්ලේ කරන්න ආසයි කියල. මං උන් දෙන්නගේ ලින්ක් දෙක මෙතන දාන්නම්. උඹ උන් දෙන්නත් එක්ක කතා කරල, තුන්දෙනත් එක්ක එකතු වෙලා මෙතනට පෝස්ට් එකක් දාපන් මොකද කරන්නෙ කියල. අපිට හොරෙන්ම බෑන්ඩ් එක හදන්න එපා. අපිටත් කියහන්. බෑන්ඩ් එක ටික ටික දියුණු කරල ස්ටුඩියෝ එකක් ගානටම ගනින්. මේක මගෙත් හිතේ තිබුණ දෙයක්. හැම දෙයක්ම එක පාරට අහසින් කඩාගෙන වැටුන වගේ ලබාගන්නේ නැතුව, මහන්සි වෙලා ලබාගත්තාම ඒකේ අගේ වැඩි කොල්ලෝ. හැබැයි මොන දේ කලත් A/L හරියට කරපන්. A/L ඔතනින් තමයි ජිවිතේ හරියට පටන්ගන්නේ.

    kasunshana
    http://www.elakiri.com/forum/member.php?u=69994

    moodiya
    http://www.elakiri.com/forum/member.php?u=393753
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    පුළුවන් නම් කියන්න දන්නා කෙනෙක් අපි නෙට් එකෙන් ගන්න රිසන් වගේ මුර්දුකාංග බාවිතා කරලා හොද නිර්මාණයක් කරන්න බැරිද?
    වයිරස් කතා නැති ඔය සිරියල් නම්බර් ක්‍රැක් ප්‍රශ්න නැති අපිට ඕන කරන මුර්දුකංග ටික බාගන්න පුළුවන් විදිහක් දැම්මොත් ගූඩ් :yes::yes:

    මං හිතන්නේ ටොරෙන්ට් එකෙන් පුළුවන් වෙයි. හැබැයි කොලිටිඑක නම් කොහොම වෙයිද කියන්න බෑ.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    wade ela machan. math grade 5 idan tama organ gahanna patan gatte.o/l wage weddi hituna audio engineering karanna.eth wade sahenna viyadam wena wadak.dan nan mama electricl eng. karanne.eth tamath oluwe tiyanawa music fever eka... tawa wistara dapan gudluck

    තැන්ක්ස් මචන්. ඕව ඔක්කොම දැන් අඩුවට ගන්න පුළුවන් බන්.........
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    දන්නා කවුරුහරි කියපන්කො bcf 2000 එකක් ලංකාවේ කොහෙන්ද ගන්නේ කියල :dull:

    ඔන්න මං පෝස්ට් ඒක බම්ප් කරා..දන්න එකෙක් කියපල්ලා
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    e kiyanne machan mama prosesser ekai ram ekai damnam hari ne? :shocked: nathnam me thiyena badu unath aparade ne machan :sorry:

    අපරාදේ කියන්නත් බෑ. අලුත් එකක් ඇසෙම්බල් කරගන්න පුලුවන්නම් මරු. 50, 60 ට විතර.
     
    buwa68

    Well-known member
  • May 17, 2008
    1,595
    230
    63
    Kalutara
    ඕව ලංකාවේ ඕනෑතරම් අඩුවට ගන්න පුළුවන්. මෙහෙම කරපන්. පොඩියට බෑන්ඩ් එකක් ප්ලේ කරන්න පුළුවන් භාණ්ඩ ඔක්කොම උඹ ළඟ තියෙනවනේ. ඒ නිසා ඉස්සෙල්ලම පොඩියට බෑන්ඩ් එකක් ගහපන්. මේකේ තව දෙන්නෙක් දැම්ම බෑන්ඩ් එකක් ප්ලේ කරන්න ආසයි කියල. මං උන් දෙන්නගේ ලින්ක් දෙක මෙතන දාන්නම්. උඹ උන් දෙන්නත් එක්ක කතා කරල, තුන්දෙනත් එක්ක එකතු වෙලා මෙතනට පෝස්ට් එකක් දාපන් මොකද කරන්නෙ කියල. අපිට හොරෙන්ම බෑන්ඩ් එක හදන්න එපා. අපිටත් කියහන්. බෑන්ඩ් එක ටික ටික දියුණු කරල ස්ටුඩියෝ එකක් ගානටම ගනින්. මේක මගෙත් හිතේ තිබුණ දෙයක්. හැම දෙයක්ම එක පාරට අහසින් කඩාගෙන වැටුන වගේ ලබාගන්නේ නැතුව, මහන්සි වෙලා ලබාගත්තාම ඒකේ අගේ වැඩි කොල්ලෝ. හැබැයි මොන දේ කලත් A/L හරියට කරපන්. A/L ඔතනින් තමයි ජිවිතේ හරියට පටන්ගන්නේ.

    kasunshana
    http://www.elakiri.com/forum/member.php?u=69994

    moodiya
    http://www.elakiri.com/forum/member.php?u=393753

    A/L නිසා තමයි මචන් මෙක පස්ස ගගහ තිබුනෙ මෙච්චර කල්...ඉතින් උඹේ...ත්‍රෙඩ් දැකලා තමයි මෙ ටික දැම්මෙ...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අඩේ ෆට්ට මචන් .... මේකනම් උබ කරන්නේ මාරම පිනක් අපි වගේ වේලි වේලි මියුසික් කරන්න දගලන උන්ට ...
    මචන් පොඩි කෙස් එකක් අහන්න ඕනේ. මේ තරම්ම හොද කොම් එකක් ඕනේ වෙනවද? මේ පහතින් තියෙන
    එක හොදයි, වැඩක් කරගන්න පුළුවන් කියල මම හිතන් උන්නේ ........... :baffled:

    34gw01v.jpg

    මම හිතනවා මචන් තව ත්‍රෙඩ් එකක් ඇරලා මේ ලින්ක් දෙකම දාල , එතන ඉදන් අපේ මුසික් ප්‍රශ්න කතා කරරනම් හොදයි කියල.

    :yes::yes::yes::yes::yes:

    Appu Haami nam puduma porak !!! :angry::angry:

    ‍‍ මචන්ලා Reason වලටනම් සිස්ටම් රිසොර්ස් ‍හුඟක් බලාපනවා.....
    මෙක නිසා උඹට සිස්ටම් එකේ අඩු රිසොර්ස ගන්න ‍DAW ඇපිලිකෙෂන එකකට යන්න ...FL Studio,Abelton වගේ මෙවත් Reason වලට වඩා වැඩ කො‍ටසක් කරන්න පුළුවන්......අනික පාවිච්චියට ලෙසි..තව ඔනෙ තරම් ඇප්ලිකෙශන් තියනවා......උඹේ මැශින් එකට දුව්න්න පුළුවන්......Abelton live එහෙම කිසිම ප්‍රශනයක් නැතුව උ‍ඹේ මැශින් එකේ දුවන්න පුළුවන්. පුළුවන් තරම් FX පාවිච්චයෙදි Ram අඩු‍වෙන් වැය වෙන විදිහට පාවිච්චි කරන්න.....

    ඇත්තටම hi end මැශින් එකක් අවශ්‍යය වේනනේනම නැහැ...

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    puluwan nam macho me thread 2ka eka thred ekakata hadala machan ethana idan music gana katha karanna dannako ! nathnam dekekma hamoma post danawane :(

    කරන්නම් මචන්. තාම මේ ත්‍රෙඩ් එක දාපුගමන්නේ බන්. තව ටිකක් යන්න දීල අනිවා දානව.
     
    LK119

    Member
    කරන්නම් මචන්. තාම මේ ත්‍රෙඩ් එක දාපුගමන්නේ බන්. තව ටිකක් යන්න දීල අනිවා දානව.

    ow machan nathnam thread dekatama yanna gihama karadarai aniwa eka thread ekak dala oyata ona unoth apita puluwan wei admin ta kiyala oya dana aluth thred ekatama mulata daganna :)