Human Being

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මේ ඊයේ පෙරේදා දවසක shop එකකදී මන් දැකපු දෙයක්...

    19042012031.jpg

    :shocked::shocked::shocked:

    මට මේකේ අර්ථය නම් වැටහෙන්නේ නෑ. :no: මොකද මන් අහල තියෙන විදියටනම් මානව අයිතිවාසිකම් කියන දේ සියලුම මානව වර්ගයාට පොදු දෙයක්. අහවල් ජාතියකට අහවල් ආගමකට කියල වෙන් කරපු මානව අයිතිවාසිකම් කොටසක් වෙනම තියෙනවද...? :confused: නැත්නම් කොටසකට අසාධාරණයක් වෙනවද..? අපේ රට බෞද්ධ රටක්. එහෙමයි කියල වෙනත් ජාතීන්ට අන් ආගමිකයන්ට මේ රටේ අසාධාරණයක් අයුක්තියක් සිදුවෙනවා කියලනම් මන් හිතන්නේ නෑ.. මොකද බෞද්ධ කම තුල හිංසාව පිටුදැකල තියෙන්නෙ. විවිධ ජාතින් විවිධ ආගමිකයන් බොහොමයක් මේ රට තුල සාමකාමිව ජිවත් වෙනවා. සමාජයක් තුල පවතින විෂමතාවයන් හේතුවෙන් විවිධ ගැටළු මතුවෙන අවස්ථා නැතිව නෙමේ.. කොහොම උනත් මන් දකින විදියටනම් මෙම ප්‍රචාරණය සමාජයක සමතුලිත භාවය බිඳින වක්‍රාකාර බලපෑමක්.:oo:

    ඔබ සැමගේ අදහස් වලට විවුර්තයි...!

    (ගහමරාගන්නේ නැතුව ඉතින් හිතට දැනෙන දේ කතාකරනවානම් තමා ඉතින් හොද..)

    සමහර අයනම් ඉතින් බැනල rep කපල යයි.. එකටනම් කමක් නෑ, හැබැයි මේ සිදුවීම නිසා හිතේ තියෙන්නේනම් ලොකු කලකිරීමක්. පිළිකුලක්.
    මොන ජාතිය ආගම උනත් මනුස්ස වර්ගයා එකයි. හැම එකාම කුලල් කාගන්නේ නැතිව සහයෝගයෙන් ඉන්නවනම් තමයි ඉතින් හොඳ.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: uzi101

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මුන් මේකෙන් මොනවා අදහස් කරනවද දැන් නෑ..කාලකන්නිඅන්තවාදියෝ. මනුශ්ශත්වය නම් ඕන කෝ අනිත් ආගම් වල සංඛේත? කෝ සමානාත්මතාවය???.... :angry::angry:
     
    • Like
    Reactions: rangathusith

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    මුන් කවද්ද බන් අනිත් ආගම් ගෑන හිතන්නේ, මුන් හිතන්නෙ නියපොතු කාලයි, හද පලුව ගැන විතරයි, අනේ අම්මපා මේ තිරිසන් හම්බයො හින්ද මේ රටට වෙන්න යන විනාශය,...................:angry::angry::angry::angry:
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මුන් මේකෙන් මොනවා අදහස් කරනවද දැන් නෑ..කාලකන්නිඅන්තවාදියෝ. මනුශ්ශත්වය නම් ඕන කෝ අනිත් ආගම් වල සංඛේත? කෝ සමානාත්මතාවය???.... :angry::angry:

    ම්... ගැටළුවක් තමයි..!
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මුන් කවද්ද බන් අනිත් ආගම් ගෑන හිතන්නේ, මුන් හිතන්නෙ නියපොතු කාලයි, හද පලුව ගැන විතරයි, අනේ අම්මපා මේ තිරිසන් හම්බයො හින්ද මේ රටට වෙන්න යන විනාශය,...................:angry::angry::angry::angry:

    :baffled:
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මුන් කවද්ද බන් අනිත් ආගම් ගෑන හිතන්නේ, මුන් හිතන්නෙ නියපොතු කාලයි, හද පලුව ගැන විතරයි, අනේ අම්මපා මේ තිරිසන් හම්බයො හින්ද මේ රටට වෙන්න යන විනාශය,...................:angry::angry::angry::angry:
    :(:(:(:(
     
    • Like
    Reactions: rangathusith