දෛවයත් හිස නැමූ යුදෙව් දේශය

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දක්ෂ මිනිස්සු ඉන්න රටක්. ඒ උනාට මම අහල තියෙන්නෙ ඔයිට වෙනස් කතාවක්. ඊශ්‍රයල් වලට ප්‍රොමිස්ඩ් ලෑන්ඩ් එකට තියන අයිතිය මොකද්ද වගේ වැදගත් දේවල් මේ ලිපියෙ පැහැදිලි කරලා නෑ. එංගලන්තෙ එවුන් ඔටෝමන් එවුන්ගෙන්නම් රට යටත් කරගත්තෙ ඒකෙන් කෑල්ලක් ඊශ්‍රයල් වලට දීපු එක වැරදිනේ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දක්ෂ මිනිස්සු ඉන්න රටක්. ඒ උනාට මම අහල තියෙන්නෙ ඔයිට වෙනස් කතාවක්. ඊශ්‍රයල් වලට ප්‍රොමිස්ඩ් ලෑන්ඩ් එකට තියන අයිතිය මොකද්ද වගේ වැදගත් දේවල් මේ ලිපියෙ පැහැදිලි කරලා නෑ. එංගලන්තෙ එවුන් ඔටෝමන් එවුන්ගෙන්නම් රට යටත් කරගත්තෙ ඒකෙන් කෑල්ලක් ඊශ්‍රයල් වලට දීපු එක වැරදිනේ?
     
    keethsam

    Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    හැබැයි ඊලම් යුද්දෙදි, අපේ ආමි එක train කරන ගමන් මුන් LTTE එකත් වෙනම තැනක train කලා. ඒක මහ පාදඩ වැඩක්. ඉතින් කොහොමද ඊශ්‍රායලය හොඳ රටක් වෙන්නෙ? මහ ආත්මාර්තකාමී රටක් නෙ?
     
    • Like
    Reactions: Mr UNKNOWN

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    හැබැයි ඊලම් යුද්දෙදි, අපේ ආමි එක train කරන ගමන් මුන් LTTE එකත් වෙනම තැනක train කලා. ඒක මහ පාදඩ වැඩක්. ඉතින් කොහොමද ඊශ්‍රායලය හොඳ රටක් වෙන්නෙ? මහ ආත්මාර්තකාමී රටක් නෙ?
    වෙපන්ස් විකුනන්න නම් මාකට් එක තියාගන්න ඕනෙ. හරි සරලයි ;)

    ඩොක්ටර් මුනීන්ද්‍රදාසට වෙච්ච දේත් අහලා ඇතිනෙ :(
     
    Last edited:

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    DHqIaQ7XUAAgP3e.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,491
    25,782
    113
    උදලුවලිනුත් ගැහැව්වාලු....😂

    ඔය සුකන්නලා ගාව බයිබල් දොඩම් කියලා රසවත් දොඩම් ජාතියක් තියෙනවා . ඒවා බිබිලේ තිබ්බ දොඩම් වල ජාන අරගෙන, ඊට පස්සේ බැක්ටීරියා එකක් දාලා අපේ වගාව විනාශ කළා. දැන් සැපද ?
     
    • Dislike
    Reactions: Enthiran