Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    430726_3518520404483_1316208559_33432798_1919917157_n.jpg
     
    LK119

    Member
    පොඩ්ඩක් කියපල්ලකෝ දන්න කෙනෙක් මේ පහතින් තියෙන තොරතුරු අනුව පරිගණකයක් හදනවානම්
    මේ වැඩ ටික අපිට කරගන්න පුලුවන්ද කියල.

    Intel® Core™ i5 Processor

    Samsung 500GB SATA Hard Disk

    4 GB RAM

    512MB PCI VGA (OnBoard
    අවුලක් නැද්ද?)

    මම යුස් කරනවානම් ඉතින් Cubase, Reason, Nuendo, FL Studio වගේ මුර්දුකංග තමයි.

    දැන් මේ රට යන හැටියට අපිත් එම්ටි පොකට් හින්දයි මේ තරම් ම අහන්නේ
     
  • Jul 4, 2009
    7,259
    462
    83

    machan DDR3 RAM wadiya ganan na dan. 8GB karapan.(4GB+4GB) RAM module 4 k gahanna puluwan board eka ganin. ( mama masekata witara kain Intel DH 67 board eka gaththe 12 kata )

    VGA dual monitor nam hodai neda ?
     
    LK119

    Member
    මට මේ සමහරක් අය කියපුව ... ඇත්තද බොරුද කියන්න ...

    මම දැකල තියෙන්නේ ගොඩක් Nuendo යුස් කරනවා. නමුත් සමහර අය කියන විදිහට Nuendo වලින් කරන්න පුළුවන් කොම්පොස් කරන එක විතරයි.

    මික්සින්ග් සහ මාස්ටරින්ග් කරන්න Nuendo එකේ බැහැ කියනව ... එකට Reason එක තමයිලු ගන්නේ .... Cubase එකෙන් ඔය කරන සේරම කරන්න පුළුවන් කියනවා,.

    ඇත්ත විස්තරේ හොදට විස්තර කරලා අපි හැමෝටම දැනගන්න කියමුකෝ !
     
    LK119

    Member
    සුදු මහත්තයා;12554349 said:
    machan DDR3 RAM wadiya ganan na dan. 8GB karapan.(4GB+4GB) RAM module 4 k gahanna puluwan board eka ganin. ( mama masekata witara kain Intel DH 67 board eka gaththe 12 kata )

    VGA dual monitor nam hodai neda ?

    අෆ්ෆා එහෙමද මහත්තයෝ .... :(

    මම නම් එක මොනිටර් එකක් තමයි යුස් කරන්න යන්නේ... ඔන්බෝඩ් ඇති වෙයිද?
    :baffled:
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    මට මේ සමහරක් අය කියපුව ... ඇත්තද බොරුද කියන්න ...

    මම දැකල තියෙන්නේ ගොඩක් Nuendo යුස් කරනවා. නමුත් සමහර අය කියන විදිහට Nuendo වලින් කරන්න පුළුවන් කොම්පොස් කරන එක විතරයි.

    මික්සින්ග් සහ මාස්ටරින්ග් කරන්න Nuendo එකේ බැහැ කියනව ... එකට Reason එක තමයිලු ගන්නේ .... Cubase එකෙන් ඔය කරන සේරම කරන්න පුළුවන් කියනවා,.

    ඇත්ත විස්තරේ හොදට විස්තර කරලා අපි හැමෝටම දැනගන්න කියමුකෝ !
    කවුද බන් Reason එකෙන් මික්සින් මාස්ටරින් කරපු එක්කෙනා?
    Nuendo එකේ බෑ කිව්වේ කවුද?

    Nuendo & Cubase දෙකම almost similar audio engine. Mixing & Mastering කරන්න පුළුවන්.
    Cubase එක mainly for Audio production
    Nuendo එක සමහර වීඩියෝ function තියනවා.

    Note:
    The biggest difference is that Nuendo caters for a much broader range of audio options. This applies to file formats, which include all the usual suspects (WAV, AIFF, MP3, OGG, etc) plus obscurities such as AES31 and OMF that never see the light out of day outside of the sound-for-movie business. Nuendo also offers more surround options. It can handle projects in unlikely formats, such as 10.2, and higher sampling rates, with a maximum of 192kHz for ultra-fi projects.
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අෆ්ෆා එහෙමද මහත්තයෝ .... :(

    මම නම් එක මොනිටර් එකක් තමයි යුස් කරන්න යන්නේ... ඔන්බෝඩ් ඇති වෙයිද?
    :baffled:

    mama Reason 4 ekata use kare on board VGA eka ( MB eka Intel DG35EC eka ) habai loku deyak karala na. akkage final year project ekata tama install kare. :dull::dull:
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    Audio Mastering Plugins

    මම Audio Mastering වලට ගන්න plugins කීපයක් දාන්නම්. (මම දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ල Use කරපුවා)
    දැන් මීට වඩා හොඳ වෙන අලුත් plugins ඇවිල්ල ඇති. දන්න කට්ටිය දාන්න. මම දැන් වැඩිය ටච් එකේ නෑ;)

    Waves Diamond Bundle
    http://www.waves.com/content.aspx?id=165
    images

    waves-diamond-bundle%202.jpg

    Waves Platinum Bundle
    http://www.waves.com/content.aspx?id=176
    22407.jpg

    iZotope Ozone

    http://www.izotope.com/products/audio/ozone/
    දැන් නම් මේකේ version 5 තියනවා.
    40669-izotope-ozone-4-large.jpg

    izotope_ozone5_box.jpg

    iZotope's complete mastering system in a single integrated plug-in includes eight essential mastering tools:
    Maximizer, Equalizer, Multiband Dynamics, Multiband Stereo Imaging, Post Equalizer, Multiband Harmonic Exciter, Reverb, and Dithering.
    Ozone 5 Advanced adds 6 additional component plug-ins, extended features in every module, and an entire suite of configurable meters.

    T-Racks
    http://www.ikmultimedia.com/t-racks/download/

    මේක නම් ඒ දවස් වල Free ද කොහෙද. දැන් කොහොමද දන්නේ නෑ.

    tracks3.jpg

    මාස්ටරින් කියන එක ඇත්තටම ටියුටෝරියල් එකකින් කියල දෙන්න අමාරු දෙයක්. (මම දන්නෙත් අංශුමාත්‍රයක් පමණයි. ඉතින් මම කියල දෙන්න යන්නේ නෑ:cool:)
    ගොඩක් වෙලාවට තමන් Audio Compression, Equalizing , Etc ගැන බේසික්ස් දන්නවා නම් හොද කණක් :rofl: තියනවා නම් මේ Plugins ටිකක් කරකවද්දී තමන්ටම ඉගෙන ගන්න පුළුවන් මම හිතන විදියට.
    අනික කවදාවත් ලංකාවේ කරපු සින්දු Reference විදියට ගන්න එපා.:baffled:

    ලංකාවේ ඉතින් ඔය art එක හරියටම දන්නා අය ඉන්නේ අතලොස්සයි.
    මම නම් දන්නා හොදම කෙනා Ranga Dassanayaka. ඉගෙන ගන්නව නම්.

    මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම්.:cool:
     
    LK119

    Member
    තව දෙයක් දැන් අපි මචන් Nuendo, cubase වල ට්‍රැක් එකක් කොම්පෝස් කරලා අපිට මික්ස් කරන්න ගන්න ඕනෙනම් Reason වලට අපි මේ වලින් කරපු ප්‍රොජෙක්ට් එක සේව් කරලා Reason වල ඕපන් කරන්න පුලුවන්ද? :confused:

    එතකොට Reason වල ප්‍රොජෙක්ට් අපිට අනිත් එවල ඕපන් කරන්නත් පුලුවන්ද? :confused:
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Audio Mastering Plugins

    ............
    අනික කවදාවත් ලංකාවේ කරපු සින්දු Reference විදියට ගන්න එපා.:baffled:

    මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම්.:cool:

    reference වලට හොඳ සිංදු, tracks ටිකක් කියන්න පුළුවන්ද ?

    මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම් :yes::)