Audio Mastering Plugins
මම Audio Mastering වලට ගන්න plugins කීපයක් දාන්නම්. (මම දැනට අවුරුදු ගානකට ඉස්සෙල්ල Use කරපුවා)
දැන් මීට වඩා හොඳ වෙන අලුත් plugins ඇවිල්ල ඇති. දන්න කට්ටිය දාන්න. මම දැන් වැඩිය ටච් එකේ නෑ
Waves Diamond Bundle
http://www.waves.com/content.aspx?id=165
Waves Platinum Bundle
http://www.waves.com/content.aspx?id=176
iZotope Ozone
http://www.izotope.com/products/audio/ozone/
දැන් නම් මේකේ version 5 තියනවා.
iZotope's complete mastering system in a single integrated plug-in includes eight essential mastering tools:
Maximizer, Equalizer, Multiband Dynamics, Multiband Stereo Imaging, Post Equalizer, Multiband Harmonic Exciter, Reverb, and Dithering.
Ozone 5 Advanced adds 6 additional component plug-ins, extended features in every module, and an entire suite of configurable meters.
T-Racks
http://www.ikmultimedia.com/t-racks/download/
මේක නම් ඒ දවස් වල Free ද කොහෙද. දැන් කොහොමද දන්නේ නෑ.
මාස්ටරින් කියන එක ඇත්තටම ටියුටෝරියල් එකකින් කියල දෙන්න අමාරු දෙයක්.
(මම දන්නෙත් අංශුමාත්රයක් පමණයි. ඉතින් මම කියල දෙන්න යන්නේ නෑ
)
ගොඩක් වෙලාවට තමන් Audio Compression, Equalizing , Etc ගැන බේසික්ස් දන්නවා නම් හොද කණක්

තියනවා නම් මේ Plugins ටිකක් කරකවද්දී තමන්ටම ඉගෙන ගන්න පුළුවන් මම හිතන විදියට.
අනික කවදාවත් ලංකාවේ කරපු සින්දු Reference විදියට ගන්න එපා.
ලංකාවේ ඉතින් ඔය art එක හරියටම දන්නා අය ඉන්නේ අතලොස්සයි.
මම නම් දන්නා හොදම කෙනා Ranga Dassanayaka. ඉගෙන ගන්නව නම්.
මම දැක්ක මේකේ Audio Production දැනටත් කරන අය හිටියා. දන්න අය Compression, Equalizing etc ගැන සිංහලෙන් දාපල්ලා පුළුවන් නම්.
