Apple laptop එකක් ගන්න සල්ලි වලින් DELL ,toshiba, laptop 2 ,3 ගන්න පුලුවන්
nikan boru nokiya hitapan.me price eka 14n wadi karala balapan.DELL ekak meeta wada 1000 kin withara adui.
http://store.apple.com/hk/browse/home/shop_mac/family/macbook_air
DELL 15 inch lap එකක් ලංකාවේ RS 60000 වගේ ගන්න පුළුවන්
සමහර ව්ට ඊටත් වඩා අඩුවෙන් පුළුවන් වෙයි
11 inch එක පොඩි නේ apple laptop එකක් ගන්නවා නම් macbook PRO 15 inch ගන්න ඕන macbook PRO 15 inch price RS 260000

මචන් Apple මිල අඩුම lap එක "macbook air 11 inch " මේක ලංකාවේ RS 132000
වෙනවාDELL 15 inch lap එකක් ලංකාවේ RS 60000 වගේ ගන්න පුළුවන්
සමහර ව්ට ඊටත් වඩා අඩුවෙන් පුළුවන් වෙයි
11 inch එක පොඩි නේ apple laptop එකක් ගන්නවා නම් macbook PRO 15 inch ගන්න ඕන macbook PRO 15 inch price RS 260000
macbook PRO Price
macbook PRO 13 inch price RS 180000
macbook PRO 15 inch price RS 260000
මේ මිල ගණන් sure නැත නම් Futureworld ( Sri lanka Apple Agent )ගෙන් call කරලා අහපන්
Futureworld Lanka (Pvt) Ltd
No.2, R.A. De Mel Mawatha,
Colombo 05,
Sri Lanka.
Tel: +94 112 590 361
Fax: +94 112 592 020
Email: [email protected]

ehemada.lankawe ithin pare wikunanna thiyena apple gediyakuth dan loku ganak wenawa athi ne.mehenam apple oyatharam ganan naha.![]()
මචන් කොහෙද ඉන්නේ ?