honda laptop brand eka mokakda?

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Apple laptop එකක් ගන්න සල්ලි වලින් DELL ,toshiba, laptop 2 ,3 ගන්න පුලුවන්:rolleyes:

    nikan boru nokiya hitapan.me price eka 14n wadi karala balapan.DELL ekak meeta wada 1000 kin withara adui.:P

    http://store.apple.com/hk/browse/home/shop_mac/family/macbook_air

    මචන් Apple මිල අඩුම lap එක "macbook air 11 inch " මේක ලංකාවේ RS 132000
    වෙනවා :yes: DELL 15 inch lap එකක් ලංකාවේ RS 60000 වගේ ගන්න පුළුවන් :yes: සමහර ව්ට ඊටත් වඩා අඩුවෙන් පුළුවන් වෙයි:P 11 inch එක පොඩි නේ apple laptop එකක් ගන්නවා නම් macbook PRO 15 inch ගන්න ඕන macbook PRO 15 inch price RS 260000:D

    macbook PRO Price
    macbook PRO 13 inch price RS 180000
    macbook PRO 15 inch price RS 260000

    මේ මිල ගණන් sure නැත නම් Futureworld ( Sri lanka Apple Agent )ගෙන් call කරලා අහපන් :frown:

    Futureworld Lanka (Pvt) Ltd
    No.2, R.A. De Mel Mawatha,
    Colombo 05,
    Sri Lanka.
    Tel: +94 112 590 361
    Fax: +94 112 592 020
    Email: [email protected]
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151

    ehemada.lankawe ithin pare wikunanna thiyena apple gediyakuth dan loku ganak wenawa athi ne.mehenam apple oyatharam ganan naha.:cool:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ehemada.lankawe ithin pare wikunanna thiyena apple gediyakuth dan loku ganak wenawa athi ne.mehenam apple oyatharam ganan naha.:cool:

    මොනවද බන් ගණන් නැතේ ලංකාවේ හැම දේම ගණන් ;) මචන් කොහෙද ඉන්නේ ?