ශ්රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

ඔන්න නිකං ඉන්න එකේ කම්මැලිකම යන්නත් එක්ක අමුතුම විදිහේ නූලක් දැම්මා...
ඔයාලා ලංකාවේ අහලා තියෙන ආතල් ටෝක්ස්
,පට්ට ටෝක්ස්
,කොමි ටෝක්ස්
,ලොකු ටොක්ස්
,පොර ටොක්ස්
,පඩ ටෝක්ස්
.....බ්ලා බ්ලා බ්ලා...
ආ..තව ලොරි ටෝක්ස්
මෙතන කොටන්න...
හොදයි කියලා හිතෙන ටෝක්ස් ඔයාලගෙ ශබ්දකෝෂයට එකතු කරගන්න..
පොඩි ආතල් එකක් ගන්න එහෙනම් කට්ටියම මේ පැත්තට සෙට් වෙමු එහෙනම්

ඔන්න පලවෙනි එක මගෙන්..
+ලොවෙත් නැහැ ලොවි ගහෙත් නෑ ගහ වැටෙත් නෑ
+අපි නොදන්න චෙස්
+පිස්සු හැදෙයි බට්ටි මැරෙයි

එළ එළ ඔහොම යමු සහෝ