ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ශ්‍රි ලංකාවේ හිට් උන ටෝක්ස් !

    11.jpg
    ඔන්න නිකං ඉන්න එකේ කම්මැලිකම යන්නත් එක්ක අමුතුම විදිහේ නූලක් දැම්මා...:yes:
    ඔයාලා ලංකාවේ අහලා තියෙන ආතල් ටෝක්ස්:rofl:,පට්ට ටෝක්ස්:D,කොමි ටෝක්ස්:lol:,ලොකු ටොක්ස්:shocked:,පොර ටොක්ස්:frown:,පඩ ටෝක්ස්:baffled:.....බ්ලා බ්ලා බ්ලා...:Pආ..තව ලොරි ටෝක්ස්:rofl: මෙතන කොටන්න...:yes:
    හොදයි කියලා හිතෙන ටෝක්ස් ඔයාලගෙ ශබ්දකෝෂයට එකතු කරගන්න..:cool:
    පොඩි ආතල් එකක් ගන්න එහෙනම් කට්ටියම මේ පැත්තට සෙට් වෙමු එහෙනම්:):)
    න්න පලවෙනි එක මගෙන්..:P

    +ලොවෙත් නැහැ ලොවි ගහෙත් නෑ ගහ වැටෙත් නෑ
    +අපි නොදන්න චෙස්
    +පිස්සු හැදෙයි බට්ටි මැරෙයි