Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ya ya eka aththa....:( :( :( :( ...mata podi idea ekak thiyenawa analog compressor ekak hadanna....e kiyanne fairchild 670 design eka copiyak gahanna...hadana heti diagram okkoma thiyenawa bn net eke....:D :D........welawak ne karanna....:( :( :(
ඔව ශුවරද් බන්.....?....අනික් කියක් විතර යයිද්..බන්....:D
 
aroshj

Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio

    1.5 laks withara yanwa bn badu walata...:( okkoma gennanna one....mokada transformer eka hitan original unit eke widiyta copy karanna one...customized transformer ekak genanna wenne....:( :(...ekatama 40k withara yanwa....pitakotuwe thiyena 250 ewalin be....lol....hehehe.....balamu balamu puluwan wunoth hadanawa athal ekata....:D
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet

    :shocked::shocked::shocked:
    පිස්සු හැදෙනවනෙ බන්..
     
    LK119

    Member
    1.5 laks withara yanwa bn badu walata...:( okkoma gennanna one....mokada transformer eka hitan original unit eke widiyta copy karanna one...customized transformer ekak genanna wenne....:( :(...ekatama 40k withara yanwa....pitakotuwe thiyena 250 ewalin be....lol....hehehe.....balamu balamu puluwan wunoth hadanawa athal ekata....:D

    ඔයා බඩු ගෙන්න ගන්නේ කොහෙන්ද? සංගීත බඩු එහෙම ගෙන්න ගන්න , ක්‍රමයක් තියෙනවා?
    :confused:
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    මගේ අදහසක් තියෙනවා Roland fantom x6 එකක් ගන්න ...:) හරියටම ගණන් මිනුම් සහ ගන්න හොද තැනක් සෙට් කරගන්න ඕනේ. නැත්නම් මිනිස්සු අපි වගේ මෝඩයන්ව රවට්ටනවා මචන් :(

    මචන් plugin ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න නේ ඕනේ ? :nerd:

    -----------------------------------

    ස්තුතියි මචන් !!
    11.gif

    ubata podi advice ekak dennam bn...meta therena widiyata uba reason wath use karala ne wage.....uba loku loku dewal karanna hadanna epa mulinma...roland fantom ganna hadanna epa...loku loku machine gannath epa...issella thiyena dewal walin uparima karapan eeta passe loku loku dewal ganin.....boruwata advance software use karanna epa mulinma ubatama tika dawasakin epa wei okkoma....anith de mixing mastering karanna issella composing igena ganin...compose karanna nam basic music knowledge ekak wath ona kiyala man amuthuwen kiyanna ona nene....uba compose karanagaman music tikak igena ganin........anith eka uba compose karana songs ubama mix karanna yanna epa issella....ewa professional engineer knk ta deela mix karaganna....e gollo karana heti balaganna....eeta passe oyath try karanna.......samaharu innawa pro tools system thiyagena...pro tools walin audio ekak transpose karaganna danne ne....man nam kiyanne e thathweta wetenna epa....karana de patan ganna podiyen....:D :D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    1.5 laks withara yanwa bn badu walata...:( okkoma gennanna one....mokada transformer eka hitan original unit eke widiyta copy karanna one...customized transformer ekak genanna wenne....:( :(...ekatama 40k withara yanwa....pitakotuwe thiyena 250 ewalin be....lol....hehehe.....balamu balamu puluwan wunoth hadanawa athal ekata....:D
    අනික් එවා එක්ක බලද්ද එහෙම හදන කොට Cheap මචන්.......1.5 වගේ වෙන කොට ගන්නත් පුළුවන් නේ මන් එකක්.....මම දැක්ක යන්තම් වගේ කෙහෙහරි තියනවා......:D
     
    LK119

    Member
    mahir5500
    Senior Member

    පොඩ්ඩක් එළකිරි එකේ හොයල බලද්දී හම්බුනේ ... මෙයත් මියුසික් කරන කෙනෙක් ...
    ගොඩක් දේවල් දන්නවා වෙන්න පුළුවන් ... මෙයාවත් සම්බන්ද කරගන්න බලමු කට්ටිය ...
    පහතින් තියෙන්නේ මෙය කරපු ත්‍රෙඩ් එක සහ එය කරපු සින්දු දෙකක්. එකක් වැඩ .. අනිත් එක සොරි ඩොට් කොම්

    Thread :
    http://www.elakiri.com/forum/showthread.php?t=101606

    Songs :
    http://rapidshare.com/files/140974211/Meedum_Wesse.mp3

    http://rapidshare.com/files/140987519/Sihinen.mp3
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    අනික් එවා එක්ක බලද්ද එහෙම හදන කොට Cheap මචන්.......1.5 වගේ වෙන කොට ගන්නත් පුළුවන් නේ මන් එකක්.....මම දැක්ක යන්තම් වගේ කෙහෙහරි තියනවා......:D

    ow tube compressor 1k 1.5kata ganna bene .....:D
     
    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    ඔයා කරපු ට්‍රැක්ස් එහෙම තියෙනවනම් මචන් ටිකක් දානවද අහන්න ? :cool:
    බම්ප්
    ;)
    I prefer to stay anonymous බන්.;)
    අනික දැන් music නවත්තල බන් තියෙන්නේ. ලගදි මොනවත් කරේ නෑ
    ;)
     
    LK119

    Member
    ubata podi advice ekak dennam bn...meta therena widiyata uba reason wath use karala ne wage.....uba loku loku dewal karanna hadanna epa mulinma...roland fantom ganna hadanna epa...loku loku machine gannath epa...issella thiyena dewal walin uparima karapan eeta passe loku loku dewal ganin.....boruwata advance software use karanna epa mulinma ubatama tika dawasakin epa wei okkoma....anith de mixing mastering karanna issella composing igena ganin...compose karanna nam basic music knowledge ekak wath ona kiyala man amuthuwen kiyanna ona nene....uba compose karanagaman music tikak igena ganin........anith eka uba compose karana songs ubama mix karanna yanna epa issella....ewa professional engineer knk ta deela mix karaganna....e gollo karana heti balaganna....eeta passe oyath try karanna.......samaharu innawa pro tools system thiyagena...pro tools walin audio ekak transpose karaganna danne ne....man nam kiyanne e thathweta wetenna epa....karana de patan ganna podiyen....:D :D

    මම යුස් කරලා තියෙන්නේ FL Studio විතරයි මචන් .... එකෙන් ඉතින් මම අර ඔය දාන වැඩ කැලි සේරම දාල අහන්න පුළුවන් විදිහට එක්ස්පෝට් කරගන්නවා ඔය මික්ස් , මාස්ටරින්ග් මුකුත් නැහැ ... :lol::lol: දැන් නම් ගොඩක් කල් ... :) ඒවත් ඉගනගත්තේ YouTube එක හරහා තමා ... :)

    වැඩේ කියන්නේ මචන් කට්ටිය කියන හින්දයි මම හොද මැෂින් එකකට අමාරුවෙන් හරි චේන්ජ් වෙන්න ගියේ
    :(:(

    මොකද මචන් මුර්දුකංග රන් කරන්න අමාරුනම් එක ඊට හපන් නේ ... හික්ස් :D
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    keybaord එකක්ට යනවා නම් මචන් ලා අඩු ගානට තියනවා......Casio wk 7500 මෙක මම ‍එහෙන් මෙහෙන් අල්ලලා බැලුවා......

    WK+7500.JPG

    මෙකන්ම පටන් ගන්න කෙනෙකුට හොඳයි......17 track sequncer එකක් තියෙන්නේ 32 chanel mixer එකත් එකක්.......මෙක $399 වලට මම දැක්කා කොහෙද..හැබයි සයිට් එකේ දෙගුනයක් විදිහට තමයි දලා තියෙන්නේ
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    ඔය වගේ Investment එකක් කරන එක වැඩක් වෙයි ද මචන්, I mean this is Sri Lanka නෙ.
    එනිවේ වැඩේ කරොත් post කරන්න..:)

    may be wedak wena ekak ne bn.....asawata thamai ithn....:D :D :D....
     
    LK119

    Member
    keybaord එකක්ට යනවා නම් මචන් ලා අඩු ගානට තියනවා......Casio wk 7500 මෙක මම ‍එහෙන් මෙහෙන් අල්ලලා බැලුවා......

    WK+7500.JPG

    මෙකන්ම පටන් ගන්න කෙනෙකුට හොඳයි......17 track sequncer එකක් තියෙන්නේ 32 chanel mixer එකත් එකක්.......මෙක $399 වලට මම දැක්කා කොහෙද..හැබයි සයිට් එකේ දෙගුනයක් විදිහට තමයි දලා තියෙන්නේ

    මම නම් ගොඩක්ම කල්පනා කරේ මචන් දෙසැරයක් වියදම් කරනවට වඩා එකපාරම හොද එකක් (ඒ කියන්නේ ඉතින් මම ගන්න ඕන කියපු ජාතියේ ;)) එකක් ගන්නයි. සල්ලි ප්‍රශ්න නැතුවම නෙමේ ... :sorry::sorry:

    ඔය plugins දාන විදිහ කවුරු හරි පැහැදිලි කරන්නකෝ ..
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    මම යුස් කරලා තියෙන්නේ FL Studio විතරයි මචන් .... එකෙන් ඉතින් මම අර ඔය දාන වැඩ කැලි සේරම දාල අහන්න පුළුවන් විදිහට එක්ස්පෝට් කරගන්නවා ඔය මික්ස් , මාස්ටරින්ග් මුකුත් නැහැ ... :lol::lol: දැන් නම් ගොඩක් කල් ... :) ඒවත් ඉගනගත්තේ YouTube එක හරහා තමා ... :)

    වැඩේ කියන්නේ මචන් කට්ටිය කියන හින්දයි මම හොද මැෂින් එකකට අමාරුවෙන් හරි චේන්ජ් වෙන්න ගියේ
    :(:(

    මොකද මචන් මුර්දුකංග රන් කරන්න අමාරුනම් එක ඊට හපන් නේ ... හික්ස් :D

    ahhh ehamanam awlak ne...eth fantom ekak ganna epa denma...fantom eke features okkoma hariyata use karanawanam hodata audio wala technical side eka denganna one....nethnam therumak nehe.....