.::Elakiri Awards නාමයෝජනා Group 2::.

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අම්මට සිරි... උඹ කොහෙන් හොයාගන්නවද මන්දා එළ එළ... :lol::lol::lol:


    11.gif
    අන්කල් දැක්කොත් මාව මරන් කයිද දන්නෑ.....:sorry::sorry:
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,370
    1,484
    113
    ළිඳේ ♥♥♥♥
    # වසරේ හොඳම අධ්යාfපනික ත්රෙ.ඩ් එක (Education)
    නයිට්රuස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1159449 – By coolparkinglot

    ටර්බෝ කිට් ගැන දැන ගනිමු....
    http://www.elakiri.com/forum/showthread.php?t=1135564 – By coolparkinglot

    ඉන්ටර්කූලර් ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1154690 – By coolparkinglot

    සුපර්චාජර් ගැන දැන ගනිමූ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1148675 – By coolparkinglot

    aniwa mewanam dannama one
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඒකතමා මචෝ.... ඔයවගේ උඹල දන්න ඒව ඔක්කොම දාපල්ල...
    එතකොට තමා හොද තරගයක් තියෙන්නෙ.. :yes::yes::yes:
    pidiya yuththta pudanna puluwan eathakota:rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    pidiya yuththta pudanna puluwan eathakota:rofl:

    අනිවා මචන්...
    අපිට මගඇරුණ වැදගත් ත්රෙඩ් කොච්චර තියෙනවද කියල තේරෙන්නෙ දැන් තමා....
    ඉතින් ඒව දන්න අය ඒ හැම එකක්ම මෙතන දාන්න ඕන...
    සම්මාන නොලැබුනත් හැමෝටම දැනුම බෙදෙනවනේ ඒකෙන්....
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl:
    අනිවා මචන්...
    අපිට මගඇරුණ වැදගත් ත්රෙඩ් කොච්චර තියෙනවද කියල තේරෙන්නෙ දැන් තමා....
    ඉතින් ඒව දන්න අය ඒ හැම එකක්ම මෙතන දාන්න ඕන...
    සම්මාන නොලැබුනත් හැමෝටම දැනුම බෙදෙනවනේ ඒකෙන්....
    ekane mechara mahansi wenneth api eken hithata sathutakuth thiyenawane
    1.gif