ආදරය_ඇති~වුනේ?

හමු වුනේ?


  • Total voters
    83

Life+Love=♥

Member
Mar 23, 2012
487
81
0
♥Heart♥


ඔගොල්ලන්ගේ ආදරය හමු වුනේ කොහේ දී ද ?




වෙනත් තැනක නම් ඒ ගැන කියන්න.
ආදරය කරන්නේ නැති අය ඉන්නවා නම් :( වෙන මුහුණ දාන්න

 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    හමු වුනේ කියන්නෙ උබ එකෙන් අදහස් කරන්නෙ මොකක් ද?
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ම්ට නම් හමු උනෙ ක්ලාස් එකෙදි එත් රාගයක් තමයි ඇති උනෙ ආදරයක් නෙමේ
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Life+Love=♥;12564109 said:
    උඹ වෙන් වෙන්න හිතාගෙන ද ආදරේ කලේ

    aadere karana kota wen wenna heenekin wath hethuwe na ban....what to do.,,, life is life
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආදරේ ඇති උනේ එයාගෙ ගෙදරදී
    කැමැත්ත ඇහුවෙ ක්ලාස් එකේදී
    එයා කැමතී කිව්වෙ පාරෙදී
    අපි ආදරේ කලේ ගොඩක් බස් එකේදී(ඒගොලන්ගෙ )

     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Life+Love=♥;12564128 said:
    උඹේ අල්ලපු ගෙදර නේ ඉන්නේ එකි දැන් ඒ හරියේ නැද්ද ?

    na machan...aki a dawas walama gia.... rent akata hetie.... dan nam lankaaweth na....
     

    Life+Love=♥

    Member
    Mar 23, 2012
    487
    81
    0
    ♥Heart♥
    ආදරේ ඇති උනේ එයාගෙ ගෙදරදී
    කැමැත්ත ඇහුවෙ ක්ලාස් එකේදී
    එයා කැමතී කිව්වෙ පාරෙදී
    අපි ආදරේ කලේ ගොඩක් බස් එකේදී(ඒගොලන්ගෙ )


    කෙලින් උත්තර දිපන් බක පණ්ඩිතයෙක් වෙන්නේ නැතිව, දැන් ඒ ආදරේ තවම තියෙනවා ද ?
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔය හැම මගුලේදීම කෙල්ලෝ සෙට් වෙලා තියෙනවා. නමුත් සිරා ලව් කරන කෙල්ල සෙට් උනේ interpals එකේදී..