සැලකිය යුතුයි : මම මේ කතා කරන්නේ ලංකාවේ ඉන්න සක්කිලිම සක්කිලි පිරිමි ගැන නොවෙයි.
ලංකාවේ කොල්ලෝ සමහර කෙල්ලන්ගේ ලස්සනට රැවටිලා ඉතා ඉක්මනින් කසාද බඳිනවා. බැන්දට පස්සේ ටික දවසක් ගියාම තමයි තේරෙන්නේ තමන් බැඳලා ඉන්නේ යක්ෂ කෘර ගැහැනියක් කියල. එතකොට ප්‍රමාද වැඩියි. යක්ෂ ගෑනියෙක් බැන්දොත් ජීවිතේම ඉවරයි. ඊට වඩා හොඳයි වටේ යන වේස ගෑනියෙක් ව කසාද බඳිනවා.
මගේ දන්නා යාලුවෙක් ඉන්නවා වැලිකඩ හිරගෙදර සේවය කරන ජේලර් කෙනෙක්. ඌ කියන කතා ඇහුවම වැඩියම මිනිස්සු තමන්ගේ ගෑනිව ගාතනය කරලා තියෙන්නේ තමන්ගේ ගෑනිගේ වසර ගණනාවක කෘර පීඩාවන් ඉවසා දරාගන්න බැරි තැන ඇති වූ ක්ෂණික කෙන්තිය මත. මේ වගේ යක්ෂ ගෑනු විසින් එක දිගටම තමන්ගේ මිනිහට වසර ගණනාවක් නොනවත්වාම වද දීම සහ නොනවත්වාම බැන වැදීම නිසා උන් අතට අහුවෙන එකෙන් ගහල දානවා. ගෑනිව මැරෙනවා. අරු හිරේ යනවා. දෙන්නගෙම ජිවිත ඉවරයි. අපරාදේ පව් ළමයි හිටියොත්. ළමයිත් ජිවිත කාලයේම දුක් විඳිනවා.
මිනිස්සු දැනගන්න ඕනේ ක්ෂණික කේන්තිය අරගෙන විනාශයක් නොකරගෙන එක්කෝ ගෑනිව මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න. එකත් සාර්ථක නැත්නම් ඩිවෝස් කරලා දාන්න.
ලකාවේ ගොඩක් පිරිමි මේ වගේ ගෑනු නිසා දස දුක් විඳිනවා . මේ හේතුව නිසා තමයි බොහෝ පිරිමින් වෙනත් කාන්තාවකගේ සැප සොයාගෙන යන්නේ. ඔවුන් අනියම් සම්බන්ධතා ගොඩ නගා ගන්නේ. ඒ ඔවුන්ගෙන් ආදරය ලබන්න පුළුවන් නිසා. උන් ආදරයෙන් කතා කරනවා. පිරිමින්ට ඕනේ සෙක්ස් විතරක්ම නොවෙයි. ආදරය සහ සාමය.
මිනිහට ගැහැණිය යම් සාධාරණ ප්‍රමාණයකට යටත් වෙලා ඉන්න තාක් එතන පවුලක් ගෙනි යන්න පුළුවන්. සාර්ථක පවුල් ජීවිතයක් ඉදිරියට ගෙනයාමට නම්, දෙපාර්ශවයම යම් තාක් දුරකට නම්‍යශීලී විය යුතු අතර, එකිනෙකා කෙරෙහි අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
Last edited: