ජාතිවාදය ඇවිස්සෙයි... බලාගෙනයි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජාතිවාදය ඇවිස්සෙයි... බලාගෙනයි

    ජාතිවාදය ඉතා භයානකය.. සිංහල ජාතිය ගැන කතා කිරීම හා බෞද්ද උරුමය ගැන කතා කිරීම ජාතිවාදයයි.. අපි දෙනදේ කා වෙනදේ බලා සිටිය යුතුය..අපේ සහෝදර කන්ඩායමක් කුරගල ඉතා අගනා පූජනීය ස්තානයක් සාදා ඇත. එය අපට මහත් වූ ආඩම්බරයකි... එහෙත් මට නොතේරෙනුයේ 2500ට වඩා 65ක ඉතිහාසයක ඇති වටිනාකමයි.. සමහරවිට මමද ජාතිවාදියෙක් වියහැක. එමනිසා මාහටද එය නොතේරේ යැයි මට සිතේ..සමහර සර්වබලදාරී දෙවියන් ඉතා බලවත්ය..ඔවුන්ගේ බලමහිමය අපි වැනි උන්ට හිතාගන්නවත් බැරිය..2003 දී ගූගල් අර්ත් එකෙනුත් පල්ලියක් සගවා සැටලයිට් එකට වඩා දෙයියා බලවත් බව පෙන්වා දී ඇත..අව්රුදු හැටගානක් පරන පල්ලිය සගවා තැබු ආකාරය ඉතා පුදුමාකාරය.. සමහරවිට ඉන්විසිබල් කලා වියහැක..
    දේව බලයෙන් අමානෝ ශිට් අව්රුදු 60ක් ගියත් දිරන්නේද නැත,, දෙවියන් මැව්වේ ලෝකය මිනිසා පමනක් නොවේය.. අව්රුදු හැට ගනනකට කලින් අමානෝ ශීට් නොතිබූ යුගයක දෙයියා අමානෝ ශීට්ද මවා ඇත..වෙගෙර ගිලපු එකාට අග්ගලාවක් කජ්ජක්ද සේ ලෝකේ මැව්ව උත්තමයාට අමානෝශීට් මොන හුයන්නක්ද කියන්නටද පුලුවන... පුදුමාකාරය.. ජාතිවාදී රත්තරංට ඕවා තේරුම් ගන්න බැරිය..
    ජාතිවාදය බොහෝ බයානකය.. අපි ජාතිවාදය නැතිකල යුතුය.. මේ උතුමන් නාලන්දාව ගිනි නොතබන්න අපිට පාඩම් කිරීමට පොත් ගොඩ ගැසෙනු ඇත,, කර ඇත්තේ ලොකු සේවයකි.. ජාතිවාදී මට දැන් යන්තම් මේවා තේරේ.. හරකාගේ බෙල්ල කැපීමට දෙවියන් කියූ විශේශ ක්‍රමයක් ඇත .. චුට්ටක් වත් රිදෙන්නේ නැත..අවශ්යනම් හෙට අනිද්දා කුරගල පුදබිම වැදපුදා මේ ක්‍රමය පරීක්ශා කරගත හැකිය..
    අයිතිහාසික ජයිලානි කමලානි වැනි ලස්සන නමක් ඇති භුමියකට කුරගල යැයි අපහාස කිරීමද හොද නැත,, ජාතිවාදය ඇවිස්සිය හැක..අනගාරික දර්මපාලතුමාද ජාතිවාදියෙකි. එතුමා ජාතිවාදය අවුස්සා මහන්තාට යන එනමන් නැතිකර බුද්ද ගයාව බේරා ගත්තේය.. මහන්තා හිටියානම් අදටත් අපිට පූජා වට්ටියක් අරන් බුද්දගයාව වදින්න මහා භාග්යක් ලැබෙනු ඇත.. එසේ වූවානම් පුජාව තබා පුජා වට්ටියෙන් කෙසෙල් ගෙඩි දෙකක් අරන් එකක් කන්නටද පුලුවන.. අනිත් කෙසෙල් ගෙඩියට කරන දේ අසන්නට හොද නැත. පිලිතුරු දී රත්තරන් ජාතිවාදියෙක් විය හැක
    කොලපාට ලස්සන පාටකි.. පන්සල් කොලපාට කරත් කෑ ගසන්නට හොද නැත, ජාතිවාදය කොලපාටට වඩා වැදගත්ය..
    දුටුගැමුනු රජ්ජුරුවන්ටද මට වගේ බාගෙට පිස්සුද නැත්නම් මට පිස්සුද කියා ජාතිවාදී මට නොතේරේ.. එලාර මමා හොද බබෙකි.. බෙලිගල බෙලි ගොඩ ගසා ජාතිවාදය අවුස්සපු දුටුගැමුනු රජතුමා මහා කැත වැඩක් කර ඇත.. එලාර සමග සටන් විරාමයක් ගසා උතුරට ස්වයන් පාලනයක් දුන්නානම් අද අපිට උතුරේ ලූනු පාත්තිවල ඇතිතරම් රැකියා සොයාගත හැක. මේ රටේ විරැකියාවට ප්‍රදාන හේතුව දුටු ගැමුනු කුමාරයා වියහැක.. දැන් දැන් ජාතිවාදී මගේ අදහස් දේශහිතයිශී වේගෙන වේගෙන යයි මට හැගේ..
    එහෙම නොව්නානම් අපි දැන් සමුර්දිමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වන්නටද වාසනාව ලගාකරගන්නටද පුලුවන් කම තිබුනි..එසේනම් මරුටියට මෙච්චර ටැක්ස් නැත.. දුප්පත් අපේ වාහන සිහිනය බොදකලේද දුටුගැමුනු කුමාරයාය.. ඔහු ජාතිවාදී නරක බබෙකි... ඔහුව සුද්දකරනා ජාතිවාදීන් "ගල්ගසා මරාදැමිය යුතුය"...
    අපේ හාමුදුරුවරු පන්චමහාවාදය යැයි මහා ජාතිවාදී වැඩක් කර ඇත,,සමහර මිනිසුන් සියැසින් දැක්ක දෙයියා විකාර දෙයියා කියා නෝන්ඩි කර දෙයියා පදිරි කර දැමීම නොමනා ක්‍රියාවකි..උන් වහන්සේලා කට වහන් හිටියානම් අද අපි දේව රාජ්ජයක දේව දරුවන්ය.. සුන්දරය... අලංකෘතය...සිංහලෙන්ම කිව්වොත් මාර හැපිය.. ආතල්ය.. ජාතිවාදී මට මේක මේ තාක් තේරුනේ නැත
    පුරන් අප්පු අනිකාය.. සුද්දාගේ ස්වාදීන නිදහස් නිවහල් වෙලද වියාපාර වලට ඊරිසියා කර කඩුව අතට ගැනීම තනිකරම ජාතිවාදයයි..අසරන සුද්දා මඩවා ඔහු ජාතිවාදය අවුස්සා ඇත.. ඒ යකා නොහිටින්න මේ රත්තරන් මේක ලියන්නේද කෝපි ගහක් යට ඉදන් කෝපි මල් සුවදේය.. එය ඉවසන්න බැරි ජාතිවාදීන් දැන් මට වෙරලු මල් මතක් කර බනිනවා ඇත.. මම සැලෙන්නේ නැත.. උන් ජාතිවාදියෝය.. සුද්දා මේ රටට කල සේවය ජාතිවාදීන්ට තේරෙන්නේ නැත.. උන් සිංහලයා දෙමලා එකතු කරන්න දෙන්නා එකට තියා කතිරයක් ගසා උන් දෙන්නාගේම ජාතිමාමක ජාතිවාදී හැගීම් නැතිකර ජාතියක් ජන්මයක් හැගීමක් යන සන්කල්පය ඇන තුනකින් ගැසූ ආකාරය මාරය.. මට දැන් යන්තම් තේරෙයි.. දියුනු වන මිනිස්සු එහෙමය
    අපි කුරගල දෙවනගල ගැන කලබල විය යුතු නැත..කලබල වීමෙන් ජාතිවාදය ඇවිස්සිය හැක. දුටුගැමුනු රජතුමාගේ සිට සියලු ජාතික වීරයන් යයි හදුන්වන උන් කල ජාතිවාදී ක්‍රියා අපි නොකල යුතුය.. උන් ලේ හලා උන්ගේ පටු අරමුනු වෙනුවෙන් රැකගත් රට අපිවත් වෙන්දේසි කලයුතුය.. වෙන්දේසි කර ජාතිවාදී හැගීම් නැතිකල යුතුය.. රට ජාතිය අගම කියා සිතන ජාතිවාදීන්ට පරාටයයි හරක් මස් හොද්දයි පුරුදුකර තෙල අඩුකල යුතුය.. අපේ ජාතිවාදී සිංහල පුරනප්පුලා දුටුගැමුනුලා මහපොලොවේ වැලලී හූල්ලනු ඇත,,, නමුත් අපි මේ ගෙනයන ජාති හිතේශී වැඩපිලිවෙල ගැන දැනගත් දාට උන්ටද ආතල් විය හැක..සියල්ල දෙස උපේක්ශාවෙන් බලා උන්ගේ වැරදි අපි නිවැරදි කල බව උන් දන්නවානම් උන්ට මාර හැපි විය හැක.. උන්ගේ සොහොන් වලින් සතුට වැඩිකමට ත්‍රයිලෝක විජයපත්‍ර දුම නැගෙන්නටද ඉඩ ඇත.. හාපෝ ඕවා මතක් කර මට ජාතිවාදී ලේබලය අලවාගන්න මට බැරිය...

    සහෝදරයිනි අපි උපේක්ශාවෙන් ඉමු.. ඇල් වතුරත් නිමලා බොමු... දැම්ම තියා අපි මුදල් එකතු කල යුතුව ඇත.. යමක් මිලදී ගත යුතුව ඇත. එකක් හදිස්සි නැත අනික හදිස්සිය... හදිස්සි එක ගල් ලෑල්ලකි.. පශ්චාත් භාගය ඉදිරි කාලයේදී තුන්කාලේ යම් වස්තුවකින් ආරක්ශා කර ගැනීමට සිදුවනු ඇත,,, කට කට ජාතිවාදය ඇවිස්සිය හැක.. අනිත් වස්තුව සදහා තව සීමිත කාලයක් ඇත... එය "අකුනු සන්නායකයකි".... අකුනු සන්නායකය උබලා අපි අපේ වලවල් වලට සවිකරගත යුතුව ඇත, නැත්නම් පර ජාතිවාදී ස්භාවදර්මය අහින්සක තොපේ වලවල් වලට තොපි මලදාට පිට හෙන හෙන ගසනු ඇත.....ස්භාව දර්මයද ඒ නිසා ප්‍රභල ජාතිවාදීය

    මේ ත්‍රෙඩ් එක දැම්මේ රෙප් හිගා කෑමටය... බඩගිනිය.. පාන් බාගයක් ගන්න රෙප් දුන්නොත් පිංය.. බම්ප් දානවානම් හිමීට දැමිය යුතුය.. කැලතී ජාතිවාදය ඇවිස්සිය හැක..ජාතිවාදී අමන මම දැන් හොද බබෙකි...(බුදුසරනයි කියන්නට එපාය.. එය තනිකරම ජාතිවාදී වචනයකි ) ඒ නිසා ශාන්තී.... ශාන්තී....

    PS - යකෝ මෙච්චර අහින්සක විදිහට ජාතිවාදයට විරුද්දව සාමකාමී ත්‍රෙඩ් එකක් දැම්මහමත් මුන් මට බනිනවනේ?? චීනේ වගේ ජනගහනේ පාලනේ කරන්න නීතියක් ගේන්න, සල්ලි එක තැනකට ගොඩ ගැහෙන එක නවත්තන්න යම් අයගේ කඩ වර්ජනය කරන්න කියලා මම කියන්නේ නැත
    මම සාර්තක විසදුමක් සොයාගත්තෙමි... උතුරේ විමුක්තිය වෙනුවෙන් සටන්කල දේශ ප්‍රේමී උතුමන්ලාට උතුර දීලා නැගෙනහිර පුරාවිද්යාත්මක අමානෝ ශීට් පල්ලි ඇති මහත්තුරුන්ට දීලා දකුන කෝකටත් නැති මාමලාට දීලා මම බස්නාහිරින් මුහුදට පනිනවා. පැනලා මාලු එක්ක යාලු වෙනවා..හිමීට පැනිය යුතුය.. නැත්නම් ජාතිවාදේ ඇවිස්සිලා මුහුද බොර විය හැක... ජාතිවාදින් මාව රිපෝට් කර බෑන් කරයිදෝ පන බයේ ගැහෙමි...ජාතියේ පියානන් වූ මහානායක හිමියන්ට හේතු නොදක්වමින්, මුර දේවතාවන් වූ සන්ඝ රත්නයට අපහාස කල එකා http://www.elakiri.com/forum/showthread.php?t=1418348 බෑන් නොවූ නිසා මෙව්වා එකක් ඇත... සමහර විට මට මෙව්වා එකක් දැනෙන්නේ මම තාම හොදම බබෙක් නොවී ඇති නිසා වියහැක... ඒත් හැකි ඉක්මනට ශෝයි බබෙක් වෙමි
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :yes:

    :yes:

    ජාතිවාදය ගැන පාරම්බාන සුද්දට වෙන දේ. බලන්න.එංගලන්තය දැන් මුස්ලිම් කොලනියක් වේගෙනයි ඉන්නේ. මේක තමයි ලංකාවට වෙන්නෙත් ඉස්සරහට.

    Britain Suffers most from surge of (Muslim) immigrants

    GOOD NEWS FOR UK MUSLIMS: 48% of Brits want to get out of the country

    Almost half of all Britons are seriously considering moving overseas. Australia is the top choice, followed by the US, Canada, and New Zealand.
    BAD NEWS FOR UK MUSLIMS: Who will fund the generous welfare state for you?

    UK SUN Muslim immigration has changed the face of Britain faster than any major country except Italy, experts said last night. Independent think tank Migration Observatory revealed the damning finding after comparing UK arrival rates with every other rich nation.
    The peak of the influx came between 2000 and 2005, when Labour’s open door policy allowed immigrant numbers arriving to shoot up by 22 per cent. The world average was nine per cent and the G8 countries’ 11 per cent.
    It meant that the number of foreign-born people in the UK increased from 3.8million in 1993 to 7million in 2010 — or 12 per cent of the population. The number of foreign citizens living here also doubled from under 2million to over 4million. Sir Andrew Green, chairman of pressure group Migration Watch, said: “This underlines the huge impact of Labour’s mass immigration policy.”
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    dead island,,උබ මොකද බොරු කියන්නේ 1000 කොලය ගැන.. මේ තියෙන්නේ නිවැරදි එක.. ජාතිවාදය ඇවිස්සෙයි....
    නිවැරදි 1000 කොලය..
    557695_128109587322239_100003695963238_135077_886341121_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: sen10

    uwaispower

    Member
    Jul 13, 2006
    188
    22
    0
    රත්තරං;12570787 said:
    ජාතිවාදය ඉතා භයානකය.. සිංහල ජාතිය ගැන කතා කිරීම හා බෞද්ද උරුමය ගැන කතා කිරීම ජාතිවාදයයි.. අපි දෙනදේ කා වෙනදේ බලා සිටිය යුතුය..අපේ සහෝදර කන්ඩායමක් කුරගල ඉතා අගනා පූජනීය ස්තානයක් සාදා ඇත. එය අපට මහත් වූ ආඩම්බරයකි... එහෙත් මට නොතේරෙනුයේ 2500ට වඩා 65ක ඉතිහාසයක ඇති වටිනාකමයි.. සමහරවිට මමද ජාතිවාදියෙක් වියහැක. එමනිසා මාහටද එය නොතේරේ යැයි මට සිතේ..සමහර සර්වබලදාරී දෙවියන් ඉතා බලවත්ය..ඔවුන්ගේ බලමහිමය අපි වැනි උන්ට හිතාගන්නවත් බැරිය..2003 දී ගූගල් අර්ත් එකෙනුත් පල්ලියක් සගවා සැටලයිට් එකට වඩා දෙයියා බලවත් බව පෙන්වා දී ඇත..අව්රුදු හැටගානක් පරන පල්ලිය සගවා තැබු ආකාරය ඉතා පුදුමාකාරය.. සමහරවිට ඉන්විසිබල් කලා වියහැක..
    දේව බලයෙන් අමානෝ ශිට් අව්රුදු 60ක් ගියත් දිරන්නේද නැත,, දෙවියන් මැව්වේ ලෝකය මිනිසා පමනක් නොවේය.. අව්රුදු හැට ගනනකට කලින් අමානෝ ශීට් නොතිබූ යුගයක දෙයියා අමානෝ ශීට්ද මවා ඇත..වෙගෙර ගිලපු එකාට අග්ගලාවක් කජ්ජක්ද සේ ලෝකේ මැව්ව උත්තමයාට අමානෝශීට් මොන හුයන්නක්ද කියන්නටද පුලුවන... පුදුමාකාරය.. ජාතිවාදී රත්තරංට ඕවා තේරුම් ගන්න බැරිය..
    ජාතිවාදය බොහෝ බයානකය.. අපි ජාතිවාදය නැතිකල යුතුය.. මේ උතුමන් නාලන්දාව ගිනි නොතබන්න අපිට පාඩම් කිරීමට පොත් ගොඩ ගැසෙනු ඇත,, කර ඇත්තේ ලොකු සේවයකි.. ජාතිවාදී මට දැන් යන්තම් මේවා තේරේ.. හරකාගේ බෙල්ල කැපීමට දෙවියන් කියූ විශේශ ක්‍රමයක් ඇත .. චුට්ටක් වත් රිදෙන්නේ නැත..අවශ්යනම් හෙට අනිද්දා කුරගල පුදබිම වැදපුදා මේ ක්‍රමය පරීක්ශා කරගත හැකිය..
    අයිතිහාසික ජයිලානි කමලානි වැනි ලස්සන නමක් ඇති භුමියකට කුරගල යැයි අපහාස කිරීමද හොද නැත,, ජාතිවාදය ඇවිස්සිය හැක..අනගාරික දර්මපාලතුමාද ජාතිවාදියෙකි. එතුමා ජාතිවාදය අවුස්සා මහන්තාට යන එනමන් නැතිකර බුද්ද ගයාව බේරා ගත්තේය.. මහන්තා හිටියානම් අදටත් අපිට පූජා වට්ටියක් අරන් බුද්දගයාව වදින්න මහා භාග්යක් ලැබෙනු ඇත.. එසේ වූවානම් පුජාව තබා පුජා වට්ටියෙන් කෙසෙල් ගෙඩි දෙකක් අරන් එකක් කන්නටද පුලුවන.. අනිත් කෙසෙල් ගෙඩියට කරන දේ අසන්නට හොද නැත. පිලිතුරු දී රත්තරන් ජාතිවාදියෙක් විය හැක
    කොලපාට ලස්සන පාටකි.. පන්සල් කොලපාට කරත් කෑ ගසන්නට හොද නැත, ජාතිවාදය කොලපාටට වඩා වැදගත්ය..
    දුටුගැමුනු රජ්ජුරුවන්ටද මට වගේ බාගෙට පිස්සුද නැත්නම් මට පිස්සුද කියා ජාතිවාදී මට නොතේරේ.. එලාර මමා හොද බබෙකි.. බෙලිගල බෙලි ගොඩ ගසා ජාතිවාදය අවුස්සපු දුටුගැමුනු රජතුමා මහා කැත වැඩක් කර ඇත.. එලාර සමග සටන් විරාමයක් ගසා උතුරට ස්වයන් පාලනයක් දුන්නානම් අද අපිට උතුරේ ලූනු පාත්තිවල ඇතිතරම් රැකියා සොයාගත හැක. මේ රටේ විරැකියාවට ප්‍රදාන හේතුව දුටු ගැමුනු කුමාරයා වියහැක.. දැන් දැන් ජාතිවාදී මගේ අදහස් දේශහිතයිශී වේගෙන වේගෙන යයි මට හැගේ..
    එහෙම නොව්නානම් අපි දැන් සමුර්දිමත් ඉන්දියාවේ ප්‍රාන්තයක් වන්නටද වාසනාව ලගාකරගන්නටද පුලුවන් කම තිබුනි..එසේනම් මරුටියට මෙච්චර ටැක්ස් නැත.. දුප්පත් අපේ වාහන සිහිනය බොදකලේද දුටුගැමුනු කුමාරයාය.. ඔහු ජාතිවාදී නරක බබෙකි... ඔහුව සුද්දකරනා ජාතිවාදීන් "ගල්ගසා මරාදැමිය යුතුය"...
    අපේ හාමුදුරුවරු පන්චමහාවාදය යැයි මහා ජාතිවාදී වැඩක් කර ඇත,,සමහර මිනිසුන් සියැසින් දැක්ක දෙයියා විකාර දෙයියා කියා නෝන්ඩි කර දෙයියා පදිරි කර දැමීම නොමනා ක්‍රියාවකි..උන් වහන්සේලා කට වහන් හිටියානම් අද අපි දේව රාජ්ජයක දේව දරුවන්ය.. සුන්දරය... අලංකෘතය...සිංහලෙන්ම කිව්වොත් මාර හැපිය.. ආතල්ය.. ජාතිවාදී මට මේක මේ තාක් තේරුනේ නැත
    පුරන් අප්පු අනිකාය.. සුද්දාගේ ස්වාදීන නිදහස් නිවහල් වෙලද වියාපාර වලට ඊරිසියා කර කඩුව අතට ගැනීම තනිකරම ජාතිවාදයයි..අසරන සුද්දා මඩවා ඔහු ජාතිවාදය අවුස්සා ඇත.. ඒ යකා නොහිටින්න මේ රත්තරන් මේක ලියන්නේද කෝපි ගහක් යට ඉදන් කෝපි මල් සුවදේය.. එය ඉවසන්න බැරි ජාතිවාදීන් දැන් මට වෙරලු මල් මතක් කර බනිනවා ඇත.. මම සැලෙන්නේ නැත.. උන් ජාතිවාදියෝය.. සුද්දා මේ රටට කල සේවය ජාතිවාදීන්ට තේරෙන්නේ නැත.. උන් සිංහලයා දෙමලා එකතු කරන්න දෙන්නා එකට තියා කතිරයක් ගසා උන් දෙන්නාගේම ජාතිමාමක ජාතිවාදී හැගීම් නැතිකර ජාතියක් ජන්මයක් හැගීමක් යන සන්කල්පය ඇන තුනකින් ගැසූ ආකාරය මාරය.. මට දැන් යන්තම් තේරෙයි.. දියුනු වන මිනිස්සු එහෙමය
    අපි කුරගල දෙවනගල ගැන කලබල විය යුතු නැත..කලබල වීමෙන් ජාතිවාදය ඇවිස්සිය හැක. දුටුගැමුනු රජතුමාගේ සිට සියලු ජාතික වීරයන් යයි හදුන්වන උන් කල ජාතිවාදී ක්‍රියා අපි නොකල යුතුය.. උන් ලේ හලා උන්ගේ පටු අරමුනු වෙනුවෙන් රැකගත් රට අපිවත් වෙන්දේසි කලයුතුය.. වෙන්දේසි කර ජාතිවාදී හැගීම් නැතිකල යුතුය.. රට ජාතිය අගම කියා සිතන ජාතිවාදීන්ට පරාටයයි හරක් මස් හොද්දයි පුරුදුකර තෙල අඩුකල යුතුය.. අපේ ජාතිවාදී සිංහල පුරනප්පුලා දුටුගැමුනුලා මහපොලොවේ වැලලී හූල්ලනු ඇත,,, නමුත් අපි මේ ගෙනයන ජාති හිතේශී වැඩපිලිවෙල ගැන දැනගත් දාට උන්ටද ආතල් විය හැක..සියල්ල දෙස උපේක්ශාවෙන් බලා උන්ගේ වැරදි අපි නිවැරදි කල බව උන් දන්නවානම් උන්ට මාර හැපි විය හැක.. උන්ගේ සොහොන් වලින් සතුට වැඩිකමට ත්‍රයිලෝක විජයපත්‍ර දුම නැගෙන්නටද ඉඩ ඇත.. හාපෝ ඕවා මතක් කර මට ජාතිවාදී ලේබලය අලවාගන්න මට බැරිය...

    සහෝදරයිනි අපි උපේක්ශාවෙන් ඉමු.. ඇල් වතුරත් නිමලා බොමු... දැම්ම තියා අපි මුදල් එකතු කල යුතුව ඇත.. යමක් මිලදී ගත යුතුව ඇත. එකක් හදිස්සි නැත අනික හදිස්සිය... හදිස්සි එක ගල් ලෑල්ලකි.. පශ්චාත් භාගය ඉදිරි කාලයේදී තුන්කාලේ යම් වස්තුවකින් ආරක්ශා කර ගැනීමට සිදුවනු ඇත,,, කට කට ජාතිවාදය ඇවිස්සිය හැක.. අනිත් වස්තුව සදහා තව සීමිත කාලයක් ඇත... එය "අකුනු සන්නායකයකි".... අකුනු සන්නායකය උබලා අපි අපේ වලවල් වලට සවිකරගත යුතුව ඇත, නැත්නම් පර ජාතිවාදී ස්භාවදර්මය අහින්සක තොපේ වලවල් වලට තොපි මලදාට පිට හෙන හෙන ගසනු ඇත.....ස්භාව දර්මයද ඒ නිසා ප්‍රභල ජාතිවාදීය

    මේ ත්‍රෙඩ් එක දැම්මේ ත්‍රෙඩ් හිගා කෑමටය... බඩගිනිය.. පාන් බාගයක් ගන්න රෙප් දුන්නොත් පිං.. බම්ප් දානවානම් හිමීට දැමිය යුතුය.. කැලතී ජාතිවාදය ඇවිස්සිය හැක..ජාතිවාදී අමන මම දැන් හොද බබෙකි...(බුදුසරනයි කියන්නට එපාය.. එය තනිකරම ජාතිවාදී වචනයකි ) ඒ නිසා ශාන්තී.... ශාන්තී....

    pala pala bang ubalage agame hati thopilage hamuduruwu seeruwa galawapu gama lokema danagatta , ubalata echaratama puuwan kadapanko kandalema hotel eka, mey kehelmal jathi wadaya thiyanakam lankawa vinasa we!!
     
    • Like
    Reactions: Rovin

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    pala pisso , amano sheet damme lagade renovate karana kota , ado api ethama palliya hadanawa balapamko , paraya !!!

    ඉතින් මම ඔය උත්තමයට මොකුත් කිව්වේ නෑනේ? මම ඌරා කිව්වද? අයිශා ගැන අහුවද? ලෝකේ පැතලිද ඇහුවද? ලොක්ක කුපාඩියා කිව්වද? නෑනේ මහත්තයෝ,,, අපේ දැන් ජාතිවාදේ නෑනේ
    ඔබතුමාලගේ කුරගල ජයිලානි උරුමය ශෝක් අප්පා
    හෙට අනිද්දම දලදා මාලිගාව ගැන එහෙම අදහසක් නැතෙයි??

    ගූගල් එක හෙන ජාතිවාදීයි මහත්තයෝ පල්ලිය පෙන්නන්නේ නෑ.. ගනන් ගන්න එපා.. අපි එහෙම නෑනේ
    දඹුල්ලේ අටවපු පල්ලිය 2003 දී නොතිබූ අයුරු-

    555530_421843757827249_344286468916312_1586257_796548541_n.jpg
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,979
    113
    muslim aya dambulley karapu wadey nam waradiy.. ehema pansaley indam wala palli hadanna puluwan da.. hamuduru waru hasirunu widihath waradiy.. umbath waradiy..

    oya prashneta hari wisandumak nah ban.. muslim aya nikan hawo wage..pataw gahanwa balan iddi.. dan mehema balahan.. umba ipa deddi ma budhist kiyala tag eka gahala ne ban eliyata danne.. ekai oke thiyana awula..

    eka eka agam wala nisa wena minisunwa gahala ain arannath bah.. hethuwa unuth mey lankawe jeewath wenawa ne.. untath aithiyak thiyanwa mey rate jeewath wenna..

    gaha mara ganeemen ey wage prashna wisnadanna baha ban..

    hari dan oya muslim ayata mokadda karanna ona kiyala wisandumak kiyahan..umba hondata hithala ..practicle wisandumak diyan.

    apita lokey jeewath wenna sama rataka ma udaw awashayi.. oil ganne muslim ratwal walin. oil nahtuwa kohomada apey rate wada karanne.. ewath hithanna ona.. apey rate thiyana badu katada wikiunanne..

    owa serama hithala umba honda wisandumak kiyahan.. habai miniusnta gahanna marannath baha.. umbe uththarey anuwa mama kiyannam umba jathiwadiyek da nadda kiyala
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    pala pisso , amano sheet damme lagade renovate karana kota , ado api ethama palliya hadanawa balapamko , paraya !!!

    pala pala bang ubalage agame hati thopilage hamuduruwu seeruwa galawapu gama lokema danagatta , ubalata echaratama puuwan kadapanko kandalema hotel eka, mey kehelmal jathi wadaya thiyanakam lankawa vinasa we!!

    හෑ.... මම ජාතිවාදියා,,, උබ බබා...තොප්පිය හැරෙන හැරෙන පැත්තටනේ කතාව ඉතින්.. දෙපාරට කතා දෙකක් කියලා

    හොදයි මහත්තයෝ....තරහා අවසර මොනවා හරි බීලම කතාකරමුද? නැත්නම් මොනවා හරි කාලා ඉන්නවද?
    අපි දැන් අහින්සකයි ආයුබොවන්ඩ
     
    • Like
    Reactions: udaraf850

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,979
    113
    රත්තරං;12570834 said:
    ඕවනම් මොනවද අනේ... උන් වහන්සේගේ නෑදෑ දරුවෙක් වෙන්න ඇති.. චේතනාවයි හැම දේටම බලපාන්නේ... මෙතන වෙන මොකුත් කරන්නේ නෑනේ..බුදුහාමුදුරුවො චින්චිමානවිකාවටත් අනුකම්පා කලා

    ඕවද වැඩ ... මේවනේ වැඩ.......​

    moh1-2.jpg

    ජාතිවාදය ඇවිස්සෙයිද මන්දා

    ammapa umbath nam.. shike.. machan. hamudurwau ganu ayath ekka ooma allanne nah.. danneth nathnam umbala ge amma gen ahapan. .. hamaduruwaru hama ayama honda nah..nathnam ithin oya huniyama ewwa mewwa karanwada hamuduruwaru.. nah ne..

    onama agamaka innawa oya wage jara yakku.. katholika, muslim, bawda.. hindu.. loke ona tharam bala ganna puluwan.. aththa koi welth kiyapan. ethakota minissu umbata mokuth kiyanne nah.. waradi pili ganin.. anda bakthikayek wenna epa..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    muslim aya dambulley karapu wadey nam waradiy.. ehema pansaley indam wala palli hadanna puluwan da.. hamuduru waru hasirunu widihath waradiy.. umbath waradiy..

    oya prashneta hari wisandumak nah ban.. muslim aya nikan hawo wage..pataw gahanwa balan iddi.. dan mehema balahan.. umba ipa deddi ma budhist kiyala tag eka gahala ne ban eliyata danne.. ekai oke thiyana awula..

    eka eka agam wala nisa wena minisunwa gahala ain arannath bah.. hethuwa unuth mey lankawe jeewath wenawa ne.. untath aithiyak thiyanwa mey rate jeewath wenna..

    gaha mara ganeemen ey wage prashna wisnadanna baha ban..

    hari dan oya muslim ayata mokadda karanna ona kiyala wisandumak kiyahan..umba hondata hithala ..practicle wisandumak diyan.

    apita lokey jeewath wenna sama rataka ma udaw awashayi.. oil ganne muslim ratwal walin. oil nahtuwa kohomada apey rate wada karanne.. ewath hithanna ona.. apey rate thiyana badu katada wikiunanne..

    owa serama hithala umba honda wisandumak kiyahan.. habai miniusnta gahanna marannath baha.. umbe uththarey anuwa mama kiyannam umba jathiwadiyek da nadda kiyala

    ඇත්ත ලොක්කයියේ... මමත් දැන් උබ වගේ..මම දැන් හැදිලා ඉන්නේ කියලා කිව්වනේ බන්
    මම කියන්නේ නෑ චීනේ වගේ ජනගහනේ පාලනේ කරන්න නීතියක් ගේන්න, සල්ලි එක තැනකට ගොඩ ගැහෙන එක නවත්තන්න මුන්ගේ කඩ වර්ජනය කරන්න කියලා
    මම සාර්තක විසදුමක් හොයාගත්ත... දෙමලට උතුර දීලා නැගෙනහිර මේ මහත්තුරුන්ට දීලා දකුන + මාමලට දීලා මම බස්නාහිරින් මුහුදට පනිනවා. පැනලා මාලු එක්ක යාලු වෙනවා..හිමීට පනින්න ඔනේ.. මැත්නම් ජාතිවාදේ ඇවිස්සිලා මුහුද බොර වෙනවා

    උබ ගල්ලෑල්ලක් ගත්තද?
     
    Last edited:
    • Like
    Reactions: kevindareal

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ammapa umbath nam.. shike.. machan. hamudurwau ganu ayath ekka ooma allanne nah.. danneth nathnam umbala ge amma gen ahapan. .. hamaduruwaru hama ayama honda nah..nathnam ithin oya huniyama ewwa mewwa karanwada hamuduruwaru.. nah ne..

    onama agamaka innawa oya wage jara yakku.. katholika, muslim, bawda.. hindu.. loke ona tharam bala ganna puluwan.. aththa koi welth kiyapan. ethakota minissu umbata mokuth kiyanne nah.. waradi pili ganin.. anda bakthikayek wenna epa..

    අන්න බලපන්... උබ නියම කොල්ලෙක්... අර එක උත්තමයෙක් අපේ හාමුදුරු කෙනෙක්ට ගරු කරලා ලස්සන පොටෝ එකක් දැම්මා.. උබ වචනයක් කිව්වද? නෑ,,ක්වාට් කරනකොටත් ඒක අයින් කරලා මේක ඉතුරු කලා... විශිශ්ටයි.... උබට ටක් ගාලා මාව පෙනුනා... එල මචෝ.. දුටුගැමුනු කියන ජාතිවාදියා වෙනුවට උබ හිටියනම්ම්ම්ම්ම්ම්ම්ම්..........ඔන්න මම වෙනස් කලා මචෝ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,516
    5,979
    113
    රත්තරං;12570839 said:
    ඇත්ත ලොක්කයියේ... මමත් දැන් උබ වගේ..මම දැන් හැදිලා ඉන්නේ කියලා කිව්වනේ බන්
    මම කියන්නේ නෑ චීනේ වගේ ජනගහනේ පාලනේ කරන්න නීතියක් ගේන්න, සල්ලි එක තැනකට ගොඩ ගැහෙන එක නවත්තන්න මුන්ගේ කඩ වර්ජනය කරන්න කියලා
    මම සාර්තක විසදුමක් හොයාගත්ත... දෙමලට උතුර දීලා නැගෙනහිර මේ මහත්තුරුන්ට දීලා දකුන + මාමලට දීලා මම බස්නාහිරින් මුහුදට පනිනවා. පැනලා මාලු එක්ක යාලු වෙනවා..හිමීට පනින්න ඔනේ.. මැත්නම් ජාතිවාදේ ඇවිස්සිලා මුහුද බොර වෙනවා

    උබ ගල්ලෑල්ලක් ගත්තද?

    mey magulata hari utharayak nah ban. ekai thiyana awula.. munta ahala pannana wath baha.. eth apita karanna puluwan eka deyak thiyanwa.. apey danata thiyana bawda dewal,hondin araksha kara ganna eka.. mokatawath ewalta atha thiyanna denne nahtuwa inna eka..

    oka thama ithin karanna wela thiyenne.. wena mona karannada.. apey rajawaru ne wadey ana gaththey...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mey magulata hari utharayak nah ban. ekai thiyana awula.. munta ahala pannana wath baha.. eth apita karanna puluwan eka deyak thiyanwa.. apey danata thiyana bawda dewal,hondin araksha kara ganna eka.. mokatawath ewalta atha thiyanna denne nahtuwa inna eka..

    oka thama ithin karanna wela thiyenne.. wena mona karannada.. apey rajawaru ne wadey ana gaththey...

    එහෙම කියන්න එපා.. ජාතිවාදේ ඇවිස්සෙයි.. ලොක්කයියත් ජාතිවාදියෙක් කියයි... කුරගල වගේ අපි සේරම පන්සල් දෙමු.. ඒවා බේරගන්න ගියොත් ජාතිවාදේ ඇවිස්සෙනවා... ගන්නකොට ඇවිස්සෙන්නේ නෑ....බේරගන්නකොට ඇවිස්සෙනවා..අර එකෙක් දැන් කිව්වා වගේ දබුල්ලේ එතනම හදනවා කිව්වහම අපි හා කියමු,, නැතනම් දබුල්ලෙ පන්සල තියෙන තැනම දෙමුද?ඒවා බේරගන්න ගියොත් ජාතිවාදේ ඇවිස්සෙනවා.. දීලා මම කියපු වැඩේ කරමු

    මම මගේ එක වෙනස් කලා. උබත් QUOTE කරපු එක වෙනස් කරපන්..නැත්නම් ජාතිවාදේ ඇවිස්සෙයි ඕන්
     
    Last edited:

    ShaniK99999

    Member
    Nov 22, 2009
    327
    10
    0
    Fantasy
    ඇ‍යි බන් අපෙ උන් බලන් ඉන්නෙ. ගිහින් ඇදල දාන්නනෙ තියෙන්නෙ ලස්සනම ලස්සන අභවප්ප්‍රාප්ත කල ඌරු පැටව් ටිකක් උන්ගෙ මක්කලේට අර Spanish උන් කලා වගෙ :P.
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇ‍යි බන් අපෙ උන් බලන් ඉන්නෙ. ගිහින් ඇදල දාන්නනෙ තියෙන්නෙ ලස්සනම ලස්සන අභවප්ප්‍රාප්ත කල ඌරු පැටව් ටිකක් උන්ගෙ මක්කලේට අර Spanish උන් කලා වගෙ :P.

    හා හා ජාතිවාදේ ඇවිස්සෙයි... ඕවා ප්‍රසිද්දියේ කියන කතාද?? ඔක්කොටම හා කියලා බයවෙලා ඉන්න මම වගේ