🤥 අනුර කියන දේවල් මිනිස්සු සත 5 කට ගනං ගන්නෙ නැත්තේ ඇයි..?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113

    ගුටිකන සුළු ප්‍රශ්නය - ඔබ ඔබේ රටේ නායකයාගේ ආයාචනයට ඇහුම්කන් දී විදුලි අර්බුදය විසඳීමට උදව් කලේද?
    කන්කළු කතාවක් කරපු නායකයාට Demand Side Management එක කතාවෙන් කර ගන්නට පුළුවන් වුණේ ද?

    පොඩ්ඩක් විමසා බලමු දත්ත ඇසුරින්!

    AKD ජනාධිපතිවරයා මාර්තු 17 වැනි දින ජාතිය අමතා රාත්‍රී කාලයේදී විදුලි වාහන හිමියන් සහ හුදී ජනයාගෙන් කරන ලද ඉල්ලීම - රෑට වාහන චාජ් කරන්න එපා. පුළුවන් විදිහට රෑට විදුලි ඉල්ලුම අඩු කරන්න.

    මේක සාධාරණ ඉල්ලීමක් (කතාව ලියලා දුන්න කෙනා සරල විදුලි ඉල්ලීම ගණං හදන්න දැන් හිටියේ නැති වුණාට) - රටේ නායකයා ගෙන්.

    දැන් කියන්න යන්නේ දත්ත (data) කියන ගුටි කන කතාවය -

    දැන් කතාවෙන් පස්සේ රෑට රෑට පීක් එක අඩු වුණාද? තාමත් එහෙම වෙලා නැත. කතාවෙන් පසු නයිට් පීක් එක වැඩිවෙන ප්‍රවණතාවක් ඇත. මේ සතියේ වැඩිම රාත්‍රී විදුලි ඉල්ලුම ද වාර්තා කරන ලදී.

    පහුගිය සති 4 රෑ පීක් එක සහ රෑ පීක් එකට දවල් පීක් එකේ අනුපාත ප්‍රස්ථාර පල්ලෙහා දාලා තියෙනවා. මේවා රජයේම ආයතනවල දත්තය - මම හදපුවා නොවේය.

    ඇයි එහෙම වෙන්නේ??

    බිග් කුච්චන් 🧐

    මෙවැනි නායකයන් පිට පිටම පත්කරගත් ඔබට දැන් (ඉස්සරහට කලුවරේ) හිතන්න වේලාවයි මේ. තව නොබෝ දිනකින් ලයිට් බිල් ද වැඩි කොට ලයිට් ද කපනු ඇත. ඉරාන යුද්ධය ආවත් නැතත් මේක මේ විදිහටම සිද්ධ වෙන්නට නියමව තිබුණේය.
    ඔක්කොම කුණු බේරේ වැවට කියා "ඉරාන යුද්දේ.... යුද්දේ" කියලා බේරෙන්නට හැදුවාට සහ බුද්ධියෙන් ප්‍රස්ථාර දෙස බැලුවහොත් කතාව පේනවා ඇත.

    බාල ගල් අඟුරු ගෙනැවිත් ඩීසල් වලින් විදුලි ජනනය වැඩි කොට මේ විනාශ කරන්නේ ජාතික ධනයයි. ඔබේත් අපේත් අනාගත පරම්පරාවේ අනාගතයයි. සුදු වෙනකං හේදුවාට දවසට මෙගාවොට් 150-200 අඩුවෙන් ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනනය අඩු වෙන එක පිරිමසාගන්නේ ඩීසල් සහ අනිකුත් ඛනිජ තෙල් වලිනි.

    හැට අට ලක්ෂයක් නැතහොත් විදුලි පාරිභෝගිකයින්ගෙන් 2/3 ක අසාහය නායකයා කල ඉල්ලීමට ඔබත් තනි තනිව හෝ සාධාරණයක් ඉෂ්ට කොට නැත - කොටින්ම අහක බලා ඇත. අඩුම ගානේ 2/3 තියා, ඔබලාගෙන් භාගයක්, කාලක් නොව අරික් කාලක්වත් කියපු දේ අහලා නැත.

    පුංචියට හිතන නායකයන්ට මේ වගේ කතාවක් පවත්වනවා ඇරෙන්නට වෙන ලොකු ලොකු දේවල් කරන්නට දැක්මක් - විෂන් එකක්, සිස්ටම්ස් තින්කින් එකක් තබා කෙටි කාලීනව අර්බුදයට පිළියම් යෙදීමටවත් හැකියාවක් නැත. මේ වගේ කතාවක් පවත්වනවාට වඩා දෙයක් කරන්න කැපෑසිටිය නැතිය.

    ඉතිං කියන්න තියෙන්නේ ඔබේ විදිහටම සරිලන නායකයෙක් "නැවතත්" ඔබලා පත්කරගෙන ඇත.

    මාධ්‍ය සංදර්ශන තබා ඔබේ නායකයා ඔබව සැනසුවාට - කිසිවක් සිදුවී නැත. අඩුම ගානේ ඔබලාත් තනි තනිව හෝ මේ අර්බුදය විසඳාගැනීමට දායක වී නැත. හැමෝම බලා ඉඳින්නේ අනික් අය කට්ට කාගෙන ගොඩ දමන තෙක්ය. නැත්නම් දේශපාලකයා ගොඩ දාලා දෙන තෙක්ය.
    ඔබ වැනිම චින්තනයක් ඇති ඔබේ නායකයා (සහ ගෝල බාලයන් රැල) බලා සිටින්නේ ඔබලා සාමූහිකව එකතුවී මේ නස්පැත්තියෙන් ගොඩ යන තෙක්ය.

    "ඔබේ ආරක්ෂාව ඔබම සලසා ගන්න" - මේක කෙලින්ම කියන්න කොන්ද පණ තිබූ නායකයන් පන්නා ගත් අපි දැන් මේ පුංචි මිනිස්සු පුංචි මොළවලින් රට ගොඩ දාන්න ට්‍රයල් එක කරමින් සිටිමු.

    අවසානයේ අද රට තියෙන්නේ රට තිබිය යුතු තැනය. මීට කලින් නායකයා වගේම ඔබටත් අපටත් (බහුතරයට) අවශ්‍ය අප වාගේම නායකයන් පිරිසක් මේ පාරත් පත්කරගෙන ඇත.

    අප තනි තිනිව වෙනස් නොවෙනතාක්කල් මේ රට මෙලෙසම පවතිනු ඇත.

    හැබැයි මේ රට වෙනස් කරන්න පුලුවන්. ඒකට අපි තනි තනිවත් වෙනස් වෙන්න වෙනවා - නැතුව රටවත්, අපේ නායකයන්වත් වෙනස් වෙන්නේ නෑ.

    දත්ත මූලාශ්‍ර -PUCSL ඩෑෂ් බෝඩ්, CEB

    #අරගලය ඉවරයි #විප්ලවය (විඤ්ඤාණ) තාම පටං අරං නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,752

    අනුර කියන්නෙ compulsive liar කෙනෙක්. ඌට බලේ දුන්නට පස්සෙ ඌට තිබ්බ පොඩි හරි excusses ටික නැති වෙලා ගියා. තාම හෝදන උන් එක්කො සල්ලි අරන් කරන් උන්, නැත්තන් උනුත් මූ වගේ compulsive liarස්ලා :yes: :yes:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164

    උබල සිහින ලොකෙ වලද ඉන්නෙ බන්, අනුරට චන්දෙ දිලා බනින එකෙක් හම්බෙලා නැ මට රියල් ලයිෆ්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උබල සිහින ලොකෙ වලද ඉන්නෙ බන්, අනුරට චන්දෙ දිලා බනින එකෙක් හම්බෙලා නැ මට රියල් ලයිෆ්
    මේකෙම කීයක් ඉන්නවද
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    උබල සිහින ලොකෙ වලද ඉන්නෙ බන්, අනුරට චන්දෙ දිලා බනින එකෙක් හම්බෙලා නැ මට රියල් ලයිෆ්
    මන් දුන්නා , අඩෝ රැල්ල බන්. මේ වේසියෙපුතා කරන හුත්තක් නෑ. රනිල් මහින්ද කරපු ටිකමනෙ කරන්නෙ. :baffled:

    ඒක කමක් නෑ කියමුකො. චන්දෙ දීලා නෝඩි උන ජෙබයි වේසිගෙපුත්තුන්ගෙ රෙදි හේදිල්ල බලන් ඉන්නෙ කෝමද කියපන්කො!:eek:
    :baffled:
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,681
    3,056
    113
    අනුර කියන්නෙ compulsive liar කෙනෙක්. ඌට බලේ දුන්නට පස්සෙ ඌට තිබ්බ පොඩි හරි excusses ටික නැති වෙලා ගියා. තාම හෝදන උන් එක්කො සල්ලි අරන් කරන් උන්, නැත්තන් උනුත් මූ වගේ compulsive liarස්ලා :yes: :yes:
    thama hodana un ona tharam innawa ara shenat wage brainwash una un
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,752
    113
    thama hodana un ona tharam innawa ara shenat wage brainwash una un
    උගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඌ නියම අඩු කුලේ එකෙක්. උගෙ ජීවිතේම ෆේල්. ඌට තියෙන්න අනිත් උන් ගැන වෛරයක් මිසක් වෙන දෙයක් නෙවී. ඌට තනිකර ඉරිසියාවක් තියෙන්නෙ. ඌ ෆේල් පොන්නයා කියලා අනිත් උන්ට බනින එක ඌ කරන්නෙ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,164
    113
    උගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඌ නියම අඩු කුලේ එකෙක්. උගෙ ජීවිතේම ෆේල්. ඌට තියෙන්න අනිත් උන් ගැන වෛරයක් මිසක් වෙන දෙයක් නෙවී. ඌට තනිකර ඉරිසියාවක් තියෙන්නෙ. ඌ ෆේල් පොන්නයා කියලා අනිත් උන්ට බනින එක ඌ කරන්නෙ.
    ෆෙල් පොන්නයෙක් ඉන්නවනම් ඉන්නෙ රනිල් තමා උ තරම් පැරදුන එකෙක් ලොකෙ ඉතිහාසෙම නැතුව ඇති, අනුරත් ජනතා චන්දෙන් ජනාදිපති උනා උබලගෙ පොන්න හාමු එකත් පින්ට ගත්තෙ
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් තව සති දෙකකින් දිවුරුම් දෙන නිසා?? 🤔:rofl:

    උගෙ ප්‍රශ්නෙ තියෙන්නෙ ඌ නියම අඩු කුලේ එකෙක්. උගෙ ජීවිතේම ෆේල්. ඌට තියෙන්න අනිත් උන් ගැන වෛරයක් මිසක් වෙන දෙයක් නෙවී. ඌට තනිකර ඉරිසියාවක් තියෙන්නෙ. ඌ ෆේල් පොන්නයා කියලා අනිත් උන්ට බනින එක ඌ කරන්නෙ.

    රෙන්න පුකේ ගූ නැති තවත් අඩුකුලේ, මුඩුක්කු හිඟන්නෙක්ට රිදිලා.😂

    අද දවසට වේස බයියො ගොඩකට රිද්දලනෙ මං 😍
    ------ Post added on Mar 30, 2026 at 4:28 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,678
    75,752
    113
    රනිල් තව සති දෙකකින් දිවුරුම් දෙන නිසා?? 🤔:rofl:

    රෙන්න පුකේ ගූ නැති තවත් අඩුකුලේ, මුඩුක්කු හිඟන්නෙක්ට රිදිලා.😂

    අද දවසට වේස බයියො ගොඩකට රිද්දලනෙ මං 😍
    ------ Post added on Mar 30, 2026 at 4:28 PM
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,166
    113
    ආශ්චර්යමත් රටක
    උබල සිහින ලොකෙ වලද ඉන්නෙ බන්, අනුරට චන්දෙ දිලා බනින එකෙක් හම්බෙලා නැ මට රියල් ලයිෆ්

    අපිත් අනුරට තමයි දුන්නෙ, ඒත් දැන් දුක්වෙනව කියන එවුන් අැත්තටම අනුරට දුන්න නං පොරගෙ චන්ද ප්‍රතිශතය = 99.9%

    සජියා + පොනිල් + නෑමොල් + ඉතුරු රොඩු බොඩු ගන්න චන්ද ප්‍රතිශතය = 0.1% 😂
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,209
    1,983
    113
    අපිත් අනුරට තමයි දුන්නෙ, ඒත් දැන් දුක්වෙනව කියන එවුන් අැත්තටම අනුරට දුන්න නං පොරගෙ චන්ද ප්‍රතිශතය = 99.9%

    සජියා + පොනිල් + නෑමොල් + ඉතුරු රොඩු බොඩු ගන්න චන්ද ප්‍රතිශතය = 0.1% 😂
    mmmmm ekane ekane gal aguru ehema khmda dan