gudaya ගේ පිළිතුරට බොහොම ස්තූතියි. මම හිතන්නේ හොද පිළිතුරක් දීලා තියෙනවා. මම තව පොඩි දෙයක් එකතු කරන්නම්. හැම switch එකකම native vlan එකක් තියෙන්න ඕනේ ඒ වගේම vlan සාදන ලද switch දෙකක් එකට සම්බන්ද වෙන විට ඒ switch දෙකේ native vlan no එක සමාන වෙන්න ඕනේ. මේවා ගැන අපි Switch පාඩමේදී වැඩි පුර කතා කරමු






