‘ඔව්. මං ක‍්‍රිකට් ගහන්නේ සල්ලිවලට තමයි’ – මාලිංග
තමන්ගේ ක‍්‍රිකට් කොන්ත‍්‍රාත්තුවක් ගැන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ කිසිවක් මේ වන තෙක් සාකච්චා කර නැති බවත් තමන් හැකියාව අනුව මුදල් හම්බ කරන බවත් වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි. මාලිංග ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරයි.
‘මගේ ආදායම ගැන මාධ්‍ය මටත් වඩා සැලකිලිමත් වෙනවා. ඒ ගැන මට පුදුමයි. කොහොම වුනත් මගේ ආදායම ගැන මමයි සැලකිලිමත් විය යුත්තේ. පැහැදිලිව කිව යුතුයි මම ක‍්‍රිකට් ගහන්නේ සල්ලි නිසා. මගේ රැකියාව තමයි ක‍්‍රිකට්. ඉතින් මම ක‍්‍රීඩා කර සල්ලි හම්බ කිරීමේ වැරැද්ද මොකක්ද?. මම ක‍්‍රීඩා කරන්නේ සල්ලි නිසා. කවුරු හරි නිකන් ක‍්‍රිකට් ගහනවා වම් ඒක ලොකු දෙයක්.’ යයිද මාලිංග කියා සිටී.