malinga sanga mahela gana mama kalinma elakiri eke kiyala thiyenawa. rata dewani karala IPL gahana parayo india walatama pannala danna ona.
දඩබ්බරයා;12574285 said:මාලිංග හරි...මාලිංග IPL ගහල හරි ගෙන සල්ලි රටට.
දඩබ්බරයා;12574285 said:අනික team එකේ ඔක්කමල සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්ද නැනේ...වෙනස මාලිංග එක ප්රසිද්දියේ කිව්වා......
ela................ ohomma Indiawata welama hitapan Malinga.. un umbawa niyameta bala gani!
සල්ලිවලට මිනිස්සු මිනීමරන ඕනෑම දහජර වැඩක් කරන රටේ
මූ සල්ලි වලට cricket ගැහුවහම තියන වරද මොකක්ද
හබඊ ඉතින් ගස්ගද ගහ ගහ හිටපු ගමේ ගොන් නාම්බෙක්
මෙහෙම තැනකට ගෙනාවේ රටේ සල්ලි වලින්

Uuuta molayak naa kiyala kiyanne nikamatada?
මාලිංග බුද්ධිමත් ද නැද්ද කියලා මම කියන්න දන්නෙ නැහැ. එත් පොර ඔය කිව්ව කතාව තාර්කිකව හරි.මිනිහට නෙමෙ ඔන කෙනෙක්ට ගැල වෙන්න කියන්න පුලුවන් කතාවක්.
දඩබ්බරයා;12574285 said:මාලිංග හරි...මාලිංග IPL ගහල හරි ගෙන සල්ලි රටට. රටේ දේශපාලුවෝ වගේ සල්ලි කන්නේ නැ. මිනිස්සු කොට්චුචුර රට රස්සා කරනවද...අ වගේ වැඩක තම වෙන්නේ..අනික team එකේ ඔක්කමල සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්ද නැනේ...වෙනස මාලිංග එක ප්රසිද්දියේ කිව්වා.... දැන් අද ඉදන් මලින්ගත් දේශ ද්රෝහොහියෙක් වෙයි..කට්ටියක් කියයි ජාතියන්තර කුමන්ත්රණයක් කියල.... රට වෙනුවෙන් වැඩ කරන්න කලින් තමන්ට වැඩක් කර ගන්න ඕනේ අපේ රටේ ලොකු පුටු වල ඉන්න අය වගේ..
..
මාලිංග කියන එකට මම නම් එකගයි.....මොකද මිනිහ කවද හරි ක්රිකට් වලින් ගියපු දවසක මිනිහා කොහොමද ජිවත් වෙන්නේ
කෝ සල්ලි......මිනිහා මොකෝ හොදට ඉගෙන ගෙන තියෙනවාද රස්සාවක් කරන්න නැ නේ.......
එක නිසා මිනිහාගේ අගේ හයය තියෙන කලේ හොයා ගන්න දෙයක් තමා..............
ඔන්න ඕකි ඔකේ තියෙන ප්රශ්නේ...........රට වෙනුවෙන් මැරිච්ච විරුවන් කිදෙනෙක්ට මතකද ..............
ඔක්කොම බොරු කතා..............අද උඩ ගෙන මාලිගා කිව්වට ඕකා අයින් වෙච්ච දවසට කවුරුත් නැ.......
උට ඉන්නේ ඌ විතරයි
muuta dan ati wenna salli tiyenawa, dan u yanne pereta kamata.
nattam u salli hamba kara gatta kiyala kawrut uut ekka taraha ne., eet uuta lankawe team ekata gahana gaman anit clubs walata cricket gahanna tibuna

uge pereta kamen ubata wadak nane anunge lababawal hoyan nathuwa idapan ganu wagemuuta dan ati wenna salli tiyenawa, dan u yanne pereta kamata.
nattam u salli hamba kara gatta kiyala kawrut uut ekka taraha ne., eet uuta lankawe team ekata gahana gaman anit clubs walata cricket gahanna tibuna

kaata kaatath honda padama.. duppath un goda denenk mewage... salli hambuna melo sihiyak naa... aye ethin kala dewal mathak wenne salli nathi unama thama!![]()


uge pereta kamen ubata wadak nane anunge lababawal hoyan nathuwa idapan ganu wage![]()


owa kiyanna one thanuth thiyenawa epa thanuth thiyenawa...!
e mama nemei me avatar eka hinda dan oriyage rina reputh mata enawaaaa me ara pitasakwala Jeeween thread eka pacha kelina eka neda ?![]()
