මාලිංග

~MK~

Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    ada kale hetiyata ohoma kiwata waradak ne anika arawindala sanathlat kale mekama tama e kale IPL tibbanam unuth ageta yai
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    true. mata nam mcn lankawa dinnat ekai paradunat ekai. Mata world cup eke seen eken passe lankawa epa una. Eda idala ada wenakan match baluwe ne. Salli walata ohoma p*** denna one na ne., Mun salli nati minissu nevei ne.

    sanga wage aya nam hodai itin.

    habai mewata waga kiyanna one cricket palaka mandalaye salli horakan karana ewun saha tistun kotiyak vu amati mandalaya. Okun innakan lankawa 3n weni lokayen goda enawa boru, Ubalat wena ratawal walata gihilla tamange diyunuwa hada ganna. lankawe kochchara hitiyat ochchara tamai.

    match balana api tamai antimata modayo. Niwadu dagena, office yanne natuwa, business padu karagena and anit wada godak maga arala electricity bill gewagena ne api owa balanne.

    antimata apita labena deyak ne. Aduma gane muuta e wage katawak nokiya inna tibuna, rate salli walin Sri Lanka cricket team eka nisa ne u me level ekata awe, nattam tamat game tennis bola gahanawa sevela peragena.

    :yes::yes::yes::)
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    kauruwath pinata sellam karanawada malinga kiyanne senior kridakayeka anith senior lata lebena mudal pramanaya denna one
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,038
    13,667
    113
    පෘථිවිය
    Puluwan taram, puluwan kaleta, hondata hambakaraganin. Oya kata kiyana ewun umbata salli dene ne, owa ganan ganna epa. Irisiyawata kiyanne. Anika IPL walin salii aran umba enne lankawata umbat honda videsa winimaya lankatawata gena ena kollek....
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    :angry:ow ban,api issara match baluwe noka nobi,as walata kaduluth enawa paradinakota,mee katha ahanakota,mewa bala bala kaale kana apita,boo wallen gahanna ona
    eka thama api thamai rate gana hithala ape ratama dinanna ona kiyala cricket balanne.balanakota ehema balana api thama modayo.meeta passe ape team eka wena ratak ekka gahana match ekakadi ape team eka paradunata mama dukwenne naha.:no:
     
    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    Puluwan taram, puluwan kaleta, hondata hambakaraganin. Oya kata kiyana ewun umbata salli dene ne, owa ganan ganna epa. Irisiyawata kiyanne. Anika IPL walin salii aran umba enne lankawata umbat honda videsa winimaya lankatawata gena ena kollek....
    aniwa mamath ekangayi 100%k umbe kathawata katada ban rata wenuwen criket gahala harigiye ........... salli hamba wenne nethnam othanata yanna ochchra marenne mokatada anith eka ban hemotama puluwanda IPL gahala salli hoyanna puluwan eka hoyaganna ekata eerisiya karanna epa....
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මාලිංග හරි...:yes::yes::yes::yes:මාලිංග IPL ගහල හරි ගෙන සල්ලි රටට. රටේ දේශපාලුවෝ වගේ සල්ලි කන්නේ නැ. මිනිස්සු කොට්චුචුර රට රස්සා කරනවද...අ වගේ වැඩක තම වෙන්නේ..අනික team එකේ ඔක්කමල සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්ද නැනේ...වෙනස මාලිංග එක ප්‍රසිද්දියේ කිව්වා.... දැන් අද ඉදන් මලින්ගත් දේශ ද්‍රෝහොහියෙක් වෙයි..කට්ටියක් කියයි ජාතියන්තර කුමන්ත්‍රණයක් කියල.... රට වෙනුවෙන් වැඩ කරන්න කලින් තමන්ට වැඩක් කර ගන්න ඕනේ අපේ රටේ ලොකු පුටු වල ඉන්න අය වගේ..:P:P:P:P:P:P..
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    දඩබ්බරයා;12574285 said:
    මාලිංග හරි...:yes::yes::yes::yes:මාලිංග IPL ගහල හරි ගෙන සල්ලි රටට. රටේ දේශපාලුවෝ වගේ සල්ලි කන්නේ නැ. මිනිස්සු කොට්චුචුර රට රස්සා කරනවද...අ වගේ වැඩක තම වෙන්නේ..අනික team එකේ ඔක්කමල සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්ද නැනේ...වෙනස මාලිංග එක ප්‍රසිද්දියේ කිව්වා.... දැන් අද ඉදන් මලින්ගත් දේශ ද්‍රෝහොහියෙක් වෙයි..කට්ටියක් කියයි ජාතියන්තර කුමන්ත්‍රණයක් කියල....
    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    true. mata nam mcn lankawa dinnat ekai paradunat ekai. Mata world cup eke seen eken passe lankawa epa una. Eda idala ada wenakan match baluwe ne. Salli walata ohoma p*** denna one na ne., Mun salli nati minissu nevei ne.

    sanga wage aya nam hodai itin.

    habai mewata waga kiyanna one cricket palaka mandalaye salli horakan karana ewun saha tistun kotiyak vu amati mandalaya. Okun innakan lankawa 3n weni lokayen goda enawa boru, Ubalat wena ratawal walata gihilla tamange diyunuwa hada ganna. lankawe kochchara hitiyat ochchara tamai.

    match balana api tamai antimata modayo. Niwadu dagena, office yanne natuwa, business padu karagena and anit wada godak maga arala electricity bill gewagena ne api owa balanne.

    antimata apita labena deyak ne. Aduma gane muuta e wage katawak nokiya inna tibuna, rate salli walin Sri Lanka cricket team eka nisa ne u me level ekata awe, nattam tamat game tennis bola gahanawa sevela peragena.

    මාත් මැච් බැලිම අත් ඇරලා සැහෙන කල්. රටෙ මහා එකාගෙ ඉදලා හොරකම.ක්‍රිඩා ඇමති ඉන්නෙ ඔලමොට්ටලයෙක්.හොරකම් කරන්නයි වාචාලයා වගෙ පාර්ලිමන්ට් එකෙ කැගහන්න විතරයි දන්නෙ එයා.මේ කාලකන්නි තමයි කලින් ලාභ ලබමින් පැවතුන ක්‍රිකට් පාලක මණ්ඩලය අද ක්‍රිඩකයන්ට ‍වෑටුප ගෙවාගන්නවත් බැරි තත්වයට පත් කලෙ.රජයෙන් කොටි ගානක ණයක් ගත්තා ක්‍රිකට් පාලක මණ්ඩලය වැටුප් ගෙවන්න.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    malinga sanga mahela gana mama kalinma elakiri eke kiyala thiyenawa. rata dewani karala IPL gahana parayo india walatama pannala danna ona.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දඩබ්බරයා;12574285 said:
    මාලිංග හරි...:yes::yes::yes::yes:මාලිංග IPL ගහල හරි ගෙන සල්ලි රටට. රටේ දේශපාලුවෝ වගේ සල්ලි කන්නේ නැ. මිනිස්සු කොට්චුචුර රට රස්සා කරනවද...අ වගේ වැඩක තම වෙන්නේ..අනික team එකේ ඔක්කමල සෙල්ලන් කරන්නේ රට වෙනුවෙන්ද නැනේ...වෙනස මාලිංග එක ප්‍රසිද්දියේ කිව්වා.... දැන් අද ඉදන් මලින්ගත් දේශ ද්‍රෝහොහියෙක් වෙයි..කට්ටියක් කියයි ජාතියන්තර කුමන්ත්‍රණයක් කියල.... රට වෙනුවෙන් වැඩ කරන්න කලින් තමන්ට වැඩක් කර ගන්න ඕනේ අපේ රටේ ලොකු පුටු වල ඉන්න අය වගේ..:P:P:P:P:P:P..

    Lankawe cricket walin famous wela dan Rata wenuwen cricket gahanna baha kiyana parayo lankawata wadak naha. meyala gana harinam SLCB eka thadin inna ona.
    MALINGATA PADAYAK GIYATH UBATA SUWADA ATHI.