අම්මේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    546167_128349763964897_100003696224608_135740_1953025915_n.jpg
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔය ළමයා මචන් අරාබියේ ගෑණු කෙනෙගේලු මේ ගෑණිව ලෙබ්බේ කෙනෙක් රේප් කරලා තියෙනවා දැනට අවුරුද්දකට කලින් පස්සේ ඒකි මේ ගැන පොලිසියට පැමිණිලි කරත් පිරිමි සාක්ෂි කාරයෝ 4 දෙනෙක් නෑ කියලා ඒ ගෑණි කියලා තියෙන එක පිළිඅරගෙන නෑ පොලිසියෙන්, පස්සේ කස පාරවල් 40 ක් ගහලා ඒකිව නිදහස් කරලා අවුරුද්දකට පස්සේ ඒකිට ළමයා හම්බවුනාම හදාගන්න විදියක් නැතිකමට ඒකි ළමයව කුණුකානුවකට විසිකරලා තව මිනිහෙක්ව බැදලා තියෙනවා ඔන්න ඕකයි ඇත්ත තත්වේ :(