ද BIKE කවි

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔන්න උඩින්ම කිව්වා උපුටාගැනීම මුහුණු පොතෙන්..
    රි පොස්ට් නම සොරි




    සිලින්ඩර් ම හතරයි එන්ජිම ලොකුය
    කාබ් එකක් හරි ලෙඩ දුන්නොත් සොරිය
    ෂොක් එක මොනෝ, යන එන කොට නම් සැපය
    කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු වැඩිය

    අඩි හතරට පහට වඩා වැඩි වෙච්චී
    ලොකු හෙඩ් ලයිට් දෙක ඇස් ගෙඩි දෙක වෙච්චී
    ගහේ යන එකත් කජ්ජක් නොම වෙච්චී
    අනේ මට හොඳයි බාජා ටූ ෆිෆ්ටී

    මැෂින් නැතව මැනුවල් හයි කර කෑලී
    ඇමරිකානුවන් මේවට හරි ලෝලී
    පස්සේ තියාගෙන තම ආදර බාරී
    කොල්ලො පදිනවා ඩේවිඩ්සන් හාලී

    කොල්ලට කොහෙ වෙතත් බල්ලට නම් නොහැකී
    දිගට වඩා පළල වැඩියි ‍ගොඩ නැවකී
    රෙස් පදින ලැයිසන් ඇති ම‍ගේ සකී
    ෂේන් පදිනවා තවුසන් කවසාකී

    මඩේ යන්න ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
    ගලේ යන්න ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
    කැලේ යන්න ටී ඩබ්ලිව් ටූ හන්ඩ්‍රඩ්
    උල පිල එකයි ටැක්ටරේට ටූ හන්ඩ්‍රඩ්

    ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි පොරේ
    රේස් පදින කොට කොල්ලන් කියයි හුරේ
    ලිමිට් පැන්නොතින් අල්ලා දමයි හිරේ
    ඩී ටී පදියි තේ වත්තේ සින්න දොරේ

    වන් හන්ඩ්‍රඩ් සී සී එන්ජිම චූටී
    දම් පාටියි ලා රතු පාටයි ස්වීටී
    වර්කිං ගර්ල්ස්ලගේ තනි නොතනියට සිටී
    කොල්ල පස්සේ කෙල්ල පදියි ස්කූටී

    පල්සර් තිස් පහයි හතලිහ අතර කරයි
    ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය කරයි
    බොක්සර් එක ලීටරයට හැටක් කරයි
    සී ටී එක පෙට්‍රල් සුවඳටත් දුවයි

    කාර් වෑන් පැජරෝ ලොක්කන්ගේය
    ඒසී එකේ යනකොට සුර සැපවේය
    වැස්සට තෙමී අව්වට අපි වේලේය
    හැබැයි,
    මේවගෙ තියන ආතල් ඒවගෙ නෑය
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    machan fB eke un oka gatteth elakiri eken thamai...he he
    ela ela

    http://www.elakiri.com/forum/showthread.php?t=1084082&page=2


    188326_201470353204711_172338686117878_685482_2041699_n.jpg