Guys Plz!! Pay ur Attenstion!! 2 Save the Earth!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අප පාවිච්චිය‍ට කරන අපද්‍රව්‍ය නැත්තම් දන්න “කුණු“ වලට මොකද කරන්නේ... :P
    හි හි.... :rofl:
    ඉතින් කුණු බක්කියට දානවා...
    7.gif

    ඒවා නගර සභාවෙන් ගෙනියලා තව තැනකට දානවා.. :yes:

    මේවට මොනාද වෙන්නේ...:rolleyes:
    සමහර දේ ගිනිතියනවා.. සමහර දේ පෝර කරනවා..
    ;)
    ඒත් සමහර දෙවල් ඉතිරි වෙලාම තියෙනවා...:rolleyes:

    මේ අවුරුද්දේ පහුගිය අප්‍රේල් මාසේ 22 දිනයේ අපි
    “ලෝක මිහිතල දිනය“ සමරුවා...
    මේ අවුරුද්දේ අපි ඒක සැමරුවේ 42 වතාවට... :shocked:

    Chamikawpblogspotcom7-20.jpg

    1970 අප්‍රේල් මාසේ 22 ඇමරිකාවේ සියැටල් වලින් බොහෝ පිරිසක් එකතු වෙලා තමා මේ “ලෝක මිහිතල දිනය“ මුලින්ම ආරම්භ කලේ... :yes::yes:

    ඒ පෘතුවියට හානි කරන දේ වලින් පෘතුවිය රැක ගන්න... :D

    ඉතින් "ඉසව්වටත්" හිතුනා මිහිතල දිනයත් එක්කම ඊට අදාල වෙන දෙයක් ඉසව්ව පැත්තට දාන්න... :yes:

    බොහෝ විටම ඔබ පුදුම වේවි.. ඒ වගේ ම ගොඩාක් වැදගත් වේවි... :P

    ඉතින් හැමදේනාටමත් දැනගන්නත් එක්ක ඔබේ අදහස් බෙදා ගන්නත් අමතක කරන්න එපා... :D

    දන්නවාද?? :eek:

    අපි බැහැර කරන අපද්‍රව්‍ය දිරාපත් වන කාලය වකවානුව ගැන දැන් කාල චක්‍රයක් හදලා...ඒක දැක්කාම නම් ඔබට පුදුම හිතේවී ... :P

    මෙච්චර කාලයක් යාවිදැයි අනිවාර්යයෙන්ම තමන්ගෙන්ම ඇහේවී... :P

    පරිසර වේදීන් විසින් වසර ගණනාවක් තිස්සේ කරන ලද පරීක්ෂණ මගින් මෙම තොරතුරු හා මෙම චක්‍රය ඉදිරිපත් කරලා ‍තියෙනවා.. අලුත් තාක්ෂණයෙන් එක එක දේ නිපද වූවත් ඒවා දිරාපත් වීමට යන කාලය නිසාම ‍පරිසරයේ සමතුලිත භාවය නැතිව සියල්ල මෙන්ම සතා සිව්පාවාද විනාශ වීමේ අවධානමද හැම විටම පවතී. :yes::yes:

    මේ තියෙන්නේ ඒ හදුන්වලා දුන්න “ දිරාපත් වීමේ කාල චක්‍රය” යි. :eek:
    Chamikawpblogspotcom2-36.jpg

    කාල චක්‍රය වගේම අන්තර් ජාලය පාවිච්චි කරන අපිටත් ඒ හරහා පෘතුවිය නැත්නම් අපි ජීවත් වෙන මිහිතලය රැක ගන්න කරන්න පුළුවන් දේ ගැන අන්තර්ජාලයෙන්ම කරැණු ටිකක් ලැබුනා ... :angry:

    ඒ ටිකත් බලලම ඉන්න! :rolleyes:

    • අන්තර්ජාලයේ face book භාවිත කරන්නන් පිරිස විනාඩියකින් තම නාන කාලය අඩු කල විට ඉතිරි වන ජලය ප්‍රමානයෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා භාවිතා කරන නාන තටාක හෙවත් ස්විම් පූල් 1,136,364 ක ප්‍රමාණයක් පුරවන්න පුළුවන්ලු........! :rolleyes:
    Chamikawpblogspotcom3-32.jpg

    • ටිවිටර් වෙබ් අඩවිය භාවිතා කරන්නෙකු එය පැයකට නවතා පරිගණකය ක්‍රියාවිරහිත කිරීම එය අවුරුද්දකට මාර්ගයෙන් කාර් 9,128 ඉවත් කලා මෙන් සමාන වෙනවලු...! :D
    Chamikawpblogspotcom4-30.jpg

    • අපි භාවිතා කරන නවතම දුරකථන නැවත ප්‍රතිචක්‍රීකරණය කිරිමෙන් ලැබෙන ඉතිරිවෙන ශක්තියෙන් නිවාස 199,800 කට පමණ අවුරුද්දකට සරිලන විදුලිය ලබා දෙන්න පුළුවන්ලු! :eek:
    Chamikawpblogspotcom6-23.jpg

    • ඔබ පරිසරයට ආදරය කරන ඒ ගැන දැනුම ලබා ගත හැකි විඩියෝවක් දිනකට විනාඩි 02 ක් වත් ;) ආසන්න වශයෙන් නැරඹුවහොත් අවුරුද්දකට පැය 12 කට සමාන වෙන කාලයක් විඩියෝ හා දැනුම ඔබ ලබා ගෙන තියේවී..! :yes:
    Chamikawpblogspotcom5-27.jpg

    අපිත් අප ජීවත් වන පරිසරයට, මිහිතලයට ආදරය කරමු... :love::love:

    අපද්‍රව්‍ය ඉවත දැමීමේදී සැලකිලිමත් වෙමු... :yes:

    dustbin.jpg

    අනිත් අයටත් දැනගන්න
    Bump
    එකක් හරි දීලම යන්න!!

    අපට මෙන්ම අපේ මතු පරම්පරාවට ද මිහිතලයේ අයිතිය සුරකීමු...

    :D:D

    තොරතුරු හා ජයාරෑප උපුටා ගැනීම අන්තර්ජාලය මගිනි..

    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තැන්ක්ස් මචන්
    කොච්චර මහන්සි වෙලා එළකිරියේ thread දැම්මත් දාපු කෙනා තැන්ක්ස් කරන පොස්ට් ටික අයින් කරාම
    ඕනනම් පොස්ට් 25 ක් වැටේවි දැන් ඔක්කොම උන් දෙයක් ඉගෙන ගන්නවා විතරයි පොස්ට් එකක් දාන්නේවත් නැහැ අඩුම තරමේ
    එකට ජාති වාදී thread ටිකක් කෙල්ලෙක්ගෙ පුකක් දැම්මනම් පොස්ට් වැටෙනවා රෙප් ලැබෙන ඕකයි තත්වේ මටනම් කලකිරිලා ඉන්නේ
    මේ යන පිළිවෙල ගැන
     
    100% ඇත්ත කතාව යාලුවා!!
    ඔබ හරි....
    11.gif

    ඒ ලංකාවේ යන විදිහ! :rolleyes:
    ස්තුතියි ඔබේ අදහසට! :D
    කියවීම වැදගත් කම වටහා ගත්තට!!
    :yes:
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    තැන්ක්ස් මචන්
    කොච්චර මහන්සි වෙලා එළකිරියේ thread දැම්මත් දාපු කෙනා තැන්ක්ස් කරන පොස්ට් ටික අයින් කරාම
    ඕනනම් පොස්ට් 25 ක් වැටේවි දැන් ඔක්කොම උන් දෙයක් ඉගෙන ගන්නවා විතරයි පොස්ට් එකක් දාන්නේවත් නැහැ අඩුම තරමේ
    එකට ජාති වාදී thread ටිකක් කෙල්ලෙක්ගෙ පුකක් දැම්මනම් පොස්ට් වැටෙනවා රෙප් ලැබෙන ඕකයි තත්වේ මටනම් කලකිරිලා ඉන්නේ
    මේ යන පිළිවෙල ගැන
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    100% ඇත්ත කතාව යාලුවා!!
    ඔබ හරි....
    11.gif

    ඒ ලංකාවේ යන විදිහ! :rolleyes:
    ස්තුතියි ඔබේ අදහසට! :D
    කියවීම වැදගත් කම වටහා ගත්තට!!
    :yes:
    :yes::(
    තැන්ක්ස් මචන්
    කොච්චර මහන්සි වෙලා එළකිරියේ thread දැම්මත් දාපු කෙනා තැන්ක්ස් කරන පොස්ට් ටික අයින් කරාම
    ඕනනම් පොස්ට් 25 ක් වැටේවි දැන් ඔක්කොම උන් දෙයක් ඉගෙන ගන්නවා විතරයි පොස්ට් එකක් දාන්නේවත් නැහැ අඩුම තරමේ
    එකට ජාති වාදී thread ටිකක් කෙල්ලෙක්ගෙ පුකක් දැම්මනම් පොස්ට් වැටෙනවා රෙප් ලැබෙන ඕකයි තත්වේ මටනම් කලකිරිලා ඉන්නේ
    මේ යන පිළිවෙල ගැන
    :yes:;)
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    Chamikawpblogspotcom3-32.jpg

    මම නම් නාන එක අතඇරලා පරිසරය සුරකිනවා:P:P

    thanks machan :)