Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    හෝම් ස්ටු එකක් හදමු.,මේ විදියට...ඒත් සල්ලි තමයි මචන්.,..නිකමට බලහන්කො.,මුන්ගේ Fire Box,Mic,midi in Synths කොහොමද කියලා.,...බලලා තියෙනවනම් අවුලක් නැහැ.,.එලස්....!!

    part 01

    part 02

    එල මචන්.... keep posting.....
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    එල මචන්.... keep posting.....

    තැන්කු වේවා..
    වෙනස් දෙයක් කිව්වට බං.,ඒකෙ ඇති වෙනසකුත් නැහැ.,..අපි ඔක්කොම දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ.,රැප් ගැන කතා කරේ ලංකාවේ තත්වේ පෙන්නන්න..හොඳ rapperslත් ඉන්නවා...ඒත්.,ටිකයි....රැප් කියන දේත් එක්තරා කලාවක්....
    ඒ වගේම felling,Blues,Country,Reggae,Classics,Mood ට්‍රැක්ස් වලත් වෙනම දෙයක්.,තව Metal,Hard Rock,Jazz,Dance Hall වෙනම සංස්කෘතියක් ...මෙව්වට ඉතින් එක එක විදියට රසිකයෝ ඉන්නවා.,.....නමුත් එයාලා දන්නේ නැහැ අහන්නේ හරියටම ඒ gener එකද කියලවත්....
    මම මේ අවුරුද්දට අවුරුදු උත්සවයක් බලන්න ගියා.,අවුලක් නැහැ.,ශේප්.,ඒත් සින්දු play කරන්න Dj කියලා නම දාගත්ත බුවෙක් TurnTable එකකුත් උස්සගෙන ඇවිත් හිටියා.,වැඩේ කියන්නේ මූ දාපු ඔක්කොම එව්වා Techno,House,Bass Punch ට්ට්‍රැක්ස් එව්වා ඇහුනෙත් ළඟ තිබ්බ Speakers වලින් නෙමෙයි.,ගස් උඩ බැඳලා තිබ්බ LOUD SPEAKER වලින්...
    ...ඉතින් හිතහල්ලකෝ ලංකාවේ අනන්‍යතාවයට ගියපු කල....!!!!
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    සිංහල විතරක් නෙමෙයි බන් english සින්දු වල guitar chords ගොඩක් තිබුන මගෙ ළඟ. ඒවත් ප්ලේ කලා. හැබැයි ඔන්න උඹල හිනාවෙන්න එපා මට. ප්ලේ කරන්න විතරයි බන් පුළුවන්. කියන්න බෑනෙ. :(:(

    ithn awlak ne matath bene sing karanna.........:D :D :D :D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තැන්කු වේවා..
    වෙනස් දෙයක් කිව්වට බං.,ඒකෙ ඇති වෙනසකුත් නැහැ.,..අපි ඔක්කොම දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ.,රැප් ගැන කතා කරේ ලංකාවේ තත්වේ පෙන්නන්න..හොඳ rapperslත් ඉන්නවා...ඒත්.,ටිකයි....රැප් කියන දේත් එක්තරා කලාවක්....
    ඒ වගේම felling,Blues,Country,Reggae,Classics,Mood ට්‍රැක්ස් වලත් වෙනම දෙයක්.,තව Metal,Hard Rock,Jazz,Dance Hall වෙනම සංස්කෘතියක් ...මෙව්වට ඉතින් එක එක විදියට රසිකයෝ ඉන්නවා.,.....නමුත් එයාලා දන්නේ නැහැ අහන්නේ හරියටම ඒ gener එකද කියලවත්....
    මම මේ අවුරුද්දට අවුරුදු උත්සවයක් බලන්න ගියා.,අවුලක් නැහැ.,ශේප්.,ඒත් සින්දු play කරන්න Dj කියලා නම දාගත්ත බුවෙක් TurnTable එකකුත් උස්සගෙන ඇවිත් හිටියා.,වැඩේ කියන්නේ මූ දාපු ඔක්කොම එව්වා Techno,House,Bass Punch ට්ට්‍රැක්ස් එව්වා ඇහුනෙත් ළඟ තිබ්බ Speakers වලින් නෙමෙයි.,ගස් උඩ බැඳලා තිබ්බ LOUD SPEAKER වලින්...
    ...ඉතින් හිතහල්ලකෝ ලංකාවේ අනන්‍යතාවයට ගියපු කල....!!!!

    මං ඕනෑම Gener එකක් අහනවා මචන්. ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයේ ඉඳං Metal වෙනකම්ම අහනවා. කැමති නෑ කියල එකක් නෑ. හැම Gener එකකම මගෙ හිතට අල්ලන එකක් හරි තියෙනවා. හිපොප් , රැප් ඔය දෙකත් ඉස්සර ඇහුව. එපා උනේ ලංකාවේ උන්ගේ රැප් අහල.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    එහෙනම් අවසරයි..මමත් මම දන්නා දේවල් මම කරපු කියපු දේවල් දාන්නම්.,මේ දේට උත්තරයක්‌ දීලා...​

    මචන්.,plugins & samples කියන්නේ දෙකක්.,ඒ වගේම plugins වර්ග අපිට ගොඩක් ගන්න පුළුවන්.,

    VSTi plugins
    මේ වර්ගේ තියෙන plugins අයිති වෙනවා Virtual Instruments සහ Effects කියන වර්ගෙට.Virtual Instruments කියන්නේ මචන් අපි සත්‍ය ලෝකයේ.,සිංහලෙන් කියනවා නම් ඕගන් එකක් එකේ තියෙන ටෝන් වෙනස් කර කර ගහනවා වගේ අපිට අපේ කොම් එකෙනුත් ප්ලේ කරන්න පුළුවන් .dll file සෙට් එකක්.,හැබැයි මෙව්වා ප්ලේ කරන්න අර කියලා තියෙන විදියට Nuendo,ProTools,FL studio වගේ VSTi support කරන Music Composing Software එකක් ඕන වෙනවා.,...මෙව්වල පට්ට Synths, Drums (Addicted, Ezzy.....etc), Strings, Pianos, වගේ ගොඩක් ප්ලේ කරන්න පුළුවන් midi input key board එකක් ඇතුව හෝ නැතුව...

    VSTi effects කියන්නේ අපි composing කරද්දී හරි Voice Rec කරද්දී හරි අපිට අවශ්‍ය Reverb, Delay, Gain, Compressor, Echo දාද්දි ඕන කරන .dll file සෙට් එකක්.,..එව්වත් යන්නේ අර VSTi derectory එකටමයි.,...මේ VSTi plugins වර්ගේත් දාන්න පුළුවන් software තියෙනවා....

    තව ඔය midi use කරද්දී නම් වෙන වෙන plugins ඕන වෙනවා.,එව්වා නම් කොල්ලෝ මම නොදනී.,මොකද මම midi use නොකරන නිසා....

    Samples කියන්නේ ඔය කවුරුහරි Producer කෙනෙක් හදපු Beat එකක් Melody එකක් සම්පුර්ණයෙන්ම නෙමෙයි.,ඒකෙන් පොඩි කොටසක් අරගෙන ට්‍රැක් එකක් compos කරන එකට.ඔය ගොඩක් Music Softwares වලින් samples දෙනවා.,ඒ වගේම ඇති තරම් නෙට් එකෙනුත් ගන්න පුළුවන්.,ඒත් .,sample දාලා හදන එව්වට වඩා තමන්ගේ Ideas වලින් Compos කරන දේවල් වලින් තමන්ටම සෙතක් සැලසෙනවා....!!!

    වැරදීමක් තිබ්බොත් සොරි වෙන්න ඕන.,සරල විදියටයි කිව්වේ.,...!!!!!

    ජය වේවා...!!!
    :cool::cool:

    මචන් Samples කියන්නේ Sounds වලට.......උඹ කියන්නේ ඔය loops ගැන....
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මං ඕනෑම Gener එකක් අහනවා මචන්. ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයේ ඉඳං Metal වෙනකම්ම අහනවා. කැමති නෑ කියල එකක් නෑ. හැම Gener එකකම මගෙ හිතට අල්ලන එකක් හරි තියෙනවා. හිපොප් , රැප් ඔය දෙකත් ඉස්සර ඇහුව. එපා උනේ ලංකාවේ උන්ගේ රැප් අහල.

    වෙන්න පුළුවන්.,ඒත් මචන්.,ලංකාවෙත් ඉන්නවා හොඳ රැප් ඩයල්....Fill-T, Big Doggy, DNA, Smokhani, Doggy, වගේ අය සුපිරියට වැඩේ කරනවා.,සිද්දිය කියන්නේ අනිත් එවුන් මෙව්වා දිහා බලාගෙන කොපි කරන්න ගිහිල්ලා හෝ අලුත් දෙයක් කරන්න ගිහින් අල කරගන්න එකනේ.......
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    මං ඕනෑම Gener එකක් අහනවා මචන්. ලංකාවේ ශාස්ත්‍රීය සංගීතයේ ඉඳං Metal වෙනකම්ම අහනවා. කැමති නෑ කියල එකක් නෑ. හැම Gener එකකම මගෙ හිතට අල්ලන එකක් හරි තියෙනවා. හිපොප් , රැප් ඔය දෙකත් ඉස්සර ඇහුව. එපා උනේ ලංකාවේ උන්ගේ රැප් අහල.

    200% agreed :no::(
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මචන් Samples කියන්නේ Sounds වලට.......උඹ කියන්නේ ඔය loops ගැන....

    ආහ.,.ඔව් ඔව්....ටිකක් වැරදුනා.,.තැන්කු කොල්ලා....sample කියන්නේ එක එක FX Sounds වලට තමයි......සමහර වෙලාවට ට්‍රැක්ස් කෑලි වලටත් හැබැයි මචන් samples කියලා කියනවා....
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ලංකාවේ නව පරපුරේ ගොඩක් කට්ටිය කලාව Fashion එකක් කරගේන ...එක නිසා ‍තමයි ඔතනින් එහාට කාලවෙ දියනු වෙන්නෙ නැත්තේ ...මගේ හැඟිම දැන් කවුරුහරි කියයි....දැන් කලාව දියුනුයි කියලා....ඇත්තටම තව එක්කනෙක් කරපු එකක්...නැවත Remix කරනවා හරි වෙන කොහෙ හරි රටක යන සිංදුවක් කොපි කරනවා කරලා කියන සිංදුවත් එතන මටනම් Creation එකක් පෙන්න නැහැ.........ගොඩක් කට්ටිය මේ ගැන අවදානයක් යොමු කරලා නැහැ.....

    Rock/Hiphop/Jazz ගොඩක් ‍Geners අවේ...USA වලින්
    METAL/Hardrock වගේ ජෙනර්ස් අවේ Europe වලින්.....නමුත් Melodic Deth metal වගේ Sub Gneres නම් USA වලින්...
    Trance/House/Dance/ ඔක්කම වගේ Electronic Generes අවේ germany,Italy වගේ එත් Europ වලින්.....
    ඉන්දියාවත් ‍ගොඩක් Genre නිර්මණය වෙන්න පුසුබ්ම දුන්නා.......

    මචන්ලා මම හිතන්නේ අපේ Genre එකක් හදන්න ඔනේ කලේ ඇවිල්ලා......මම්ත් ගොඩක් Experimental Genre ට්‍රයි කරලා තියනවා ‍.....
    නමුත් ලංකාවේ ගතිය ලොකයටයි අනික් අයටයි රස වින්දනය කරන්න පුළුවන් විදියේ Genere එකක් නිර්මණය වුනාන නම් හරි.මම කියන්නේ අපේ දවුල්,ගැට‍බෙර,යක් බෙර‍ වගේ දෙවල් පාවිච්ච කරලා...
     
    Last edited:

    නැහ බං......Sounds කිව්වේ.....එවත් Tones වගේ....wave ‍ෆයිල්ස් වගේ විවිද ‍Format වලින් එනවා...හරියට Soundfonts වගේ....:)
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ලංකාවේ නව පරපුරේ ගොඩක් කට්ටිය කලාව Fashion එකක් කරගේන ...එක නිසා ‍තමයි ඔතනින් එහාට කාලවෙ දියනු වෙන්නෙ නැත්තේ ...මගේ හැඟිම දැන් කවුරුහරි කියයි....දැන් කලාව දියුනුයි කියලා....ඇත්තටම තව එක්කනෙක් කරපු එකක්...නැවත Remix කරනවා හරි වෙන කොහෙ හරි රටක යන සිංදුවක් කොපි කරනවා කරලා කියන සිංදුවත් එතන මටනම් Creation එකක් පෙන්න නැහැ.........ගොඩක් කට්ටිය මේ ගැන අවදානයක් යොමු කරලා නැහැ.....

    Rock/Hiphop/Jazz ගොඩක් ‍Geners අවේ...USA වලින්
    METAL/Hardrock වගේ ජෙනර්ස් අවේ Europe වලින්.....නමුත් Melodi Deth වගේ SUB Gneres නම් USA වලින්...
    Trance/House/Dance/ ඔක්කම වගේ Electronic Generes අවේ germany,Italy වගේ එත් Europ වලින්.....
    ඉන්දියාවත් ‍ගොඩක් Genre නිර්මණය වෙන්න පුසුබ්ම දුන්නා.......

    මචන්ලා මම හිතන්නේ අපේ Genre එකක් හදන්න ඔනේ කලේ ඇවිල්ලා......මම්ත් ගොඩක් Experimental Genre ට්‍රයි කරලා තියනවා ‍.....
    නමුත් ලංකාවේ ගතිය ලොකයටයි අනික් අයටයි රස වින්දනය කරන්න පුළුවන් විදියේ Genere එකක් නිර්මණය වුනාන නම් හරි.මම කියන්නේ අපේ දවුල්,ගැට‍බෙර,යක් බෙර‍ වගේ දෙවල් පාවිච්ච කරලා...

    ඕක මචන් ලයනල් රන්වල මහත්මයා කරන්න උත්සහා කරා.,සාර්ථක උනා.,දැන් එයාගේ ළමයි ඒක කරනවා.,එව්වත් සාර්ථකයි,.,ඒත් Universal විදියට යන්නේ නැති එකයි ප්‍රශ්නේ......සෙන්ටියලත් අපේ දේවල් වලින් සින්දු කරා.,තවමත්...ඒත් දැන් ඉස්සර තරම් නැහැ.,.දැන් මාර්කට් එක නිසා අපි අලුතෙන් දෙයක් කරනවානම් කරන්න ඕන මැරුණත් කමක් නැහැ කියන අදහසින්...මොකද.,මේ ලංකාවේ හොඳ දේවල් වලට වඩා මුල් බැහැලා තියෙන්නේ ගොන් පාර්ට් නිසා.....ඔය තියෙන්නේ ReMake කියලා උණක් දැන්...මුන්ට පිස්සු පීකුදු.......!!!
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ලංකාවේ නව පරපුරේ ගොඩක් කට්ටිය කලාව Fashion එකක් කරගේන ...එක නිසා ‍තමයි ඔතනින් එහාට කාලවෙ දියනු වෙන්නෙ නැත්තේ ...මගේ හැඟිම දැන් කවුරුහරි කියයි....දැන් කලාව දියුනුයි කියලා....ඇත්තටම තව එක්කනෙක් කරපු එකක්...නැවත Remix කරනවා හරි වෙන කොහෙ හරි රටක යන සිංදුවක් කොපි කරනවා කරලා කියන සිංදුවත් එතන මටනම් Creation එකක් පෙන්න නැහැ.........ගොඩක් කට්ටිය මේ ගැන අවදානයක් යොමු කරලා නැහැ.....

    Rock/Hiphop/Jazz ගොඩක් ‍Geners අවේ...USA වලින්
    METAL/Hardrock වගේ ජෙනර්ස් අවේ Europe වලින්.....නමුත් Melodic Deth metal වගේ Sub Gneres නම් USA වලින්...
    Trance/House/Dance/ ඔක්කම වගේ Electronic Generes අවේ germany,Italy වගේ එත් Europ වලින්.....
    ඉන්දියාවත් ‍ගොඩක් Genre නිර්මණය වෙන්න පුසුබ්ම දුන්නා.......

    මචන්ලා මම හිතන්නේ අපේ Genre එකක් හදන්න ඔනේ කලේ ඇවිල්ලා......මම්ත් ගොඩක් Experimental Genre ට්‍රයි කරලා තියනවා ‍.....
    නමුත් ලංකාවේ ගතිය ලොකයටයි අනික් අයටයි රස වින්දනය කරන්න පුළුවන් විදියේ Genere එකක් නිර්මණය වුනාන නම් හරි.මම කියන්නේ අපේ දවුල්,ගැට‍බෙර,යක් බෙර‍ වගේ දෙවල් පාවිච්ච කරලා...

    සිරාවට මචන්. 1000% agreee... මං කලිනුත් වීඩියෝ එකක් දැම්ම වෙනස් දෙයක් කරන කෙනෙක් කියල. මෙන්න මේක. මේ වගේ අලුත් තාක්ෂණයත් එක්ක අපේ අනන්‍යතාවය තියෙන අලුත් දෙයක් කරන්න ඕනෙ බන්....

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    නැහ බං......Sounds කිව්වේ.....එවත් Tones වගේ....wave ‍ෆයිල්ස් වගේ විවිද ‍Format වලින් එනවා...හරියට Soundfonts වගේ....:)

    උඹ කියන්නේ සරල විදියට නම් Sound Banks,,...FX කිව්වත් වරදක් නැහැ බන් ....
    එතෙන්දි එක කොටසක් කියලම ගන්න අමාරුයි.,
    ඕක මුල ඉඳං පටන් ගන්න කෙනෙක්ට Audio Engineering කියන දේ ඇතුලට යද්දී ඔක්කොම තේරෙයි.....නමුත් දැන් වෙලා තියෙන්නේ.,ඔක්කොම Samples,ReMakes,MixTape වෙලානේ....තමන්ගේ දේවල් නැති වෙලා...අපේ කම තුට්ටු දෙකට වැටිලා...!
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඕක මචන් ලයනල් රන්වල මහත්මයා කරන්න උත්සහා කරා.,සාර්ථක උනා.,දැන් එයාගේ ළමයි ඒක කරනවා.,එව්වත් සාර්ථකයි,.,ඒත් Universal විදියට යන්නේ නැති එකයි ප්‍රශ්නේ......සෙන්ටියලත් අපේ දේවල් වලින් සින්දු කරා.,තවමත්...ඒත් දැන් ඉස්සර තරම් නැහැ.,.දැන් මාර්කට් එක නිසා අපි අලුතෙන් දෙයක් කරනවානම් කරන්න ඕන මැරුණත් කමක් නැහැ කියන අදහසින්...මොකද.,මේ ලංකාවේ හොඳ දේවල් වලට වඩා මුල් බැහැලා තියෙන්නේ ගොන් පාර්ට් නිසා.....ඔය තියෙන්නේ ReMake කියලා උණක් දැන්...මුන්ට පිස්සු පීකුදු.......!!!

    :yes::yes: සහන් ලොකු දෙයක් කරනවා අපේ දේවල් එක්ක. උඹ කියන කතාව හරි. ඒවා ජාත්‍යන්තරයට යන්නේ නෑ. ඒකයි අවුල.
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    නෑ බං .,ඇත්තටම ඒ ගැන කිව්වොත්.,;

    දැන් ලංකාවේ තියෙන තත්වේ ඒ කියන්නේ Music Field එකත් එක්ක (ඇත්තටම දැන් Music Field නෙමෙයි.,Music Market වෙලා තියෙන්නේ.,) ජොබ් එකක් විදියට සින්දු කියන එක.,Producing,Recording Engineering කරන එක නම් ඇත්තටම පාඩුවක්.,අල්ලාගෙන ඉන්න මිනිස්සු ගානට මාකට් එකට ඕන විදියට ඉන්නේ.,උන්ට ඕන සල්ලි.,රසිකයාගෙන් වැඩක් නැහැ.,ඒ කියන්නේ රසිකයත් පෙළඹිලා ඉන්නේ.,ඒ වගේ ලොකු වේවා පොඩි වේවා (නම් ඕන නැහැනේ ) ගායකයොන්ගේ හෝ හදන එවුන්ගේ චාටර් නිර්මාණයක් උනත් :අම්මට සිරි,පට්ටනේ: කියලා පිළිගන්න එක.,..උදාහරණයකට.,."අනේ පවන්.,මට _කේ අ_න්න පවන්"....
    ඒ නිසා මචන්ලෝ.,සින්දු සයිඩ් එක ආතල් එකට කරන්නේ.,ප්‍රොෆෙෂනල් නැහැ තවම.,ඒ උනාට රැල්ලට දුවන්නේ නැහැ.....
    දැන් ඉන්න එවුන් කෝඩ් එකක් .,අඩුම C sus4 Major කෝඩ් එකවත් Synthesizer එකකින් අල්ලගන්න බැරුව තමයි ඔය කෑගහන්නේ.,තව Diz ට්‍රැක් කරනවා එක එක එවුන්ට බැනලා.,ඇත්තටම දැන් ලංකාවේ සින්දු චා.,සමහර එව්වා තියෙනවා පට්ට ඒත් අතලොස්සයි.......

    අපි බලමුකෝ මචොස් ඉස්සරහට....

    ජය වේවා...!

    uba kiyana kathawata nam man poddak wiruddai machan.....uba kiyana widiyata music job ekak widiyata karanna epada??....ethakota musician lata kanna bonna jeewath wenna uba salli denawada???.....hemoma karanne thamange hekiyawan vikunala salli hamba karana eka thamai...music witharak neme hema field ekama ehemai???.....music kiyannath thawath eka business ekak...prashne thiyenne business eke neme...e business eka control karanna lankawe ayathanayak nethi eka...anna ethanai prashne.....lankawe kollada ballada hema ekama sindu karanawa....sindu kiyanna beri un autotune dagena sing karanwa...eken thamai field eka cha wenne........anika oya umba kiyana widiyata nirmanayak karanna loku loku dewal denagena inne one ne.....nirmanathmaka hekiyawa kiyanne wenama deyak.....oya samahara loku loku chord danna unta, patta widiyata play karanna puluwan unta melody ekak da ganna be kiyala uba dannawada????....samahara patta players lata studio ekata awilla song ekakata part ekak gahanna kiwwama ane part ekak hadaganna peya ganan yanawa.....

    umba oya kiyala thiyena song eke kisima weraddak man dakinne ne...eke maha loku music kiyala deyak nethuwa ethi eth e melody eka wage ekak umbata dannna puluwanda????? lyrics liyanna puluwanda????.....sinduwaka music walata wada melody eka saha lyrics powerful..ekai eka hit ekak wune....umba e music style ekata akamethi nam eka ahanne nethuwa idapan..... :cool::cool:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඕක මචන් ලයනල් රන්වල මහත්මයා කරන්න උත්සහා කරා.,සාර්ථක උනා.,දැන් එයාගේ ළමයි ඒක කරනවා.,එව්වත් සාර්ථකයි,.,ඒත් Universal විදියට යන්නේ නැති එකයි ප්‍රශ්නේ......සෙන්ටියලත් අපේ දේවල් වලින් සින්දු කරා.,තවමත්...ඒත් දැන් ඉස්සර තරම් නැහැ.,.දැන් මාර්කට් එක නිසා අපි අලුතෙන් දෙයක් කරනවානම් කරන්න ඕන මැරුණත් කමක් නැහැ කියන අදහසින්...මොකද.,මේ ලංකාවේ හොඳ දේවල් වලට වඩා මුල් බැහැලා තියෙන්නේ ගොන් පාර්ට් නිසා.....ඔය තියෙන්නේ ReMake කියලා උණක් දැන්...මුන්ට පිස්සු පීකුදු.......!!!
    ඔව මචන්......ලයනල් රංවල මහත්තය..එ වගේම‍ රොහන බැද්දගේ මත්තයා......මම ගොඩක් එවායේ දෙශිය ගතිය රස වින්දනය කරනවා....මම හිතන්නේ රංවල මහත්තය ලොකයට දෙන්න හදපු Genres නම් ගොඩක් සර්තකයි.මොකද රංවල සර් ගොඩක් කියපු සිංදු විදෙශිය ජාතිකයන් ඉන්නවා රස විඳපු...
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උඹ කියන්නේ සරල විදියට නම් Sound Banks,,...FX කිව්වත් වරදක් නැහැ බන් ....
    එතෙන්දි එක කොටසක් කියලම ගන්න අමාරුයි.,
    ඕක මුල ඉඳං පටන් ගන්න කෙනෙක්ට Audio Engineering කියන දේ ඇතුලට යද්දී ඔක්කොම තේරෙයි.....නමුත් දැන් වෙලා තියෙන්නේ.,ඔක්කොම Samples,ReMakes,MixTape වෙලානේ....තමන්ගේ දේවල් නැති වෙලා...අපේ කම තුට්ටු දෙකට වැටිලා...!
    නැහ බං.....Sampels කියන්නේ දැන් උඹ රේකොර්ඩ් කරා කියමුකො.බටනලාවත ශබදයක්...උඹට එක ‍Note එකකට රෙකොර්ඩ් කරලා.......උඹට Scale එකම ගහන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුව්න්තතත
    තවත් උදා හරනයත් ඔය ඔකට පැඩ් වල තියන හුඟක් Sound ඒ Instrument එකේ...එක Rec කරලා තමයි අරන් තියෙන්නේ..ඔය තබ්ලා වගේ එවා.....ගොඩක් Oriental keyboards වල Tones එ වගේ samples තමයි........දැන් අපිට Roland Fantom එකක් ගත්තත් එ මෙමෙරි එක වෙනම ඉඩත් දිලා තියනවා Sample tones වලට..........එ කියන්නේ පිටන් සවුන්ඩ් එකක් දිලා අපිට එකම instrument එකක් විදහට play කරන්න පුළුවන්......
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    uba kiyana kathawata nam man poddak wiruddai machan.....uba kiyana widiyata music job ekak widiyata karanna epada??....ethakota musician lata kanna bonna jeewath wenna uba salli denawada???.....hemoma karanne thamange hekiyawan vikunala salli hamba karana eka thamai...music witharak neme hema field ekama ehemai???.....music kiyannath thawath eka business ekak...prashne thiyenne business eke neme...e business eka control karanna lankawe ayathanayak nethi eka...anna ethanai prashne.....lankawe kollada ballada hema ekama sindu karanawa....sindu kiyanna beri un autotune dagena sing karanwa...eken thamai field eka cha wenne........anika oya umba kiyana widiyata nirmanayak karanna loku loku dewal denagena inne one ne.....nirmanathmaka hekiyawa kiyanne wenama deyak.....oya samahara loku loku chord danna unta, patta widiyata play karanna puluwan unta melody ekak da ganna be kiyala uba dannawada????....samahara patta players lata studio ekata awilla song ekakata part ekak gahanna kiwwama ane part ekak hadaganna peya ganan yanawa.....

    umba oya kiyala thiyena song eke kisima weraddak man dakinne ne...eke maha loku music kiyala deyak nethuwa ethi eth e melody eka wage ekak umbata dannna puluwanda????? lyrics liyanna puluwanda????.....sinduwaka music walata wada melody eka saha lyrics powerful..ekai eka hit ekak wune....umba e music style ekata akamethi nam eka ahanne nethuwa idapan..... :cool::cool:

    ප්‍රායෝගික පැත්තෙන් බැලුවොත් උඹ කියනදේ ඇත්තක් තියෙනවා. තමන්ගේ ජොබ් එක විදිහට මියුසික් කරන අය ඉන්නවා. එයාලට සිද්ධ වෙනවා මාකට් කරන්න පුළුවන් නිර්මාණ විතරක් කරන්න. එහෙම කරද්දී කලාත්මක බව අඩුවෙන්න පුළුවන්. ඇත්තෙම නෑ කියල නෙමෙයි මං කියන්නේ. සල්ලිම බලාගෙන කලාව කරපු මිනිස්සු විතරක් හිටියනම් අද අපිට අහන්න සංගීතය කියල දෙයක් වත්, බලන්න චිත්‍ර කලාව , නැටුම් කලාව කියල දෙයක් වත් ඉතුරු වෙන්නේ නෑ. හැබැයි දැන් මේක ප්‍රායෝගික නෑ. එතැනදී උඹ කියපු කතාව ඇත්ත. සාධාරණයි.
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    uba kiyana kathawata nam man poddak wiruddai machan.....uba kiyana widiyata music job ekak widiyata karanna epada??....
    ethakota musician lata kanna bonna jeewath wenna uba salli denawada???.....
    hemoma karanne thamange hekiyawan vikunala salli hamba karana eka thamai...music witharak neme hema field ekama ehemai???.....music kiyannath thawath eka business ekak...prashne thiyenne business eke neme...e business eka control karanna lankawe ayathanayak nethi eka...anna ethanai prashne.....
    lankawe kollada ballada hema ekama sindu karanawa....sindu kiyanna beri un autotune dagena sing karanwa...eken thamai field eka cha wenne........
    anika oya umba kiyana widiyata nirmanayak karanna loku loku dewal denagena inne one ne.....nirmanathmaka hekiyawa kiyanne wenama deyak.....
    oya samahara loku loku chord danna unta, patta widiyata play karanna puluwan unta melody ekak da ganna be kiyala uba dannawada????....samahara patta players lata studio ekata awilla song ekakata part ekak gahanna kiwwama ane part ekak hadaganna peya ganan yanawa.....

    umba oya kiyala thiyena song eke kisima weraddak man dakinne ne...eke maha loku music kiyala deyak nethuwa ethi
    eth e melody eka wage ekak umbata dannna puluwanda?????
    lyrics liyanna puluwanda????.....
    sinduwaka music walata wada melody eka saha lyrics powerful..ekai eka hit ekak wune....umba e music style ekata akamethi nam eka ahanne nethuwa idapan..... :cool::cool:

    මචන්.,වැරදි වැටහීමක් ගන්න එපා.,...මුල ඉඳං උත්තර දෙන්නම්....!!
    මියුසික් ජොබ් එකක් විදියට කරපන්.,හැබැයි දැන් ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ඉක්මනට හොඳ දෙයක් කරලා උඩට එන්න අමාරුයි.
    මම සල්ලි දෙන්නේ නැහැ.,නමුත් එයාලා දැනගන්න ඕන තැනේ හැටියට ඇනේ ගහගන්න.,ඊට පස්සේ කෙලවීමක් නම් වෙන දෙයක් කරලා කන්න හොයාගන්න.
    ඔව් .,හැකියාව විකුනලා සල්ලි හොයන එක තමයි...ඒත් ඒක දැන් ඔක්කොටම ප්‍රායෝගික නැහැ.
    බුහෙහ්.,මියුසික් කියන්නේ බිස්නස් එකක් කියලා හිතන් ඉන්න තාක්කල් ඒක උඹ ඒ විදියටම දකී...නමුත් මියුසික් කියන්නේ භාවාත්මකව විඳින්න පුළුවන් රසවින්දනයක් කියලා උඹට දැනුන දවසට උඹට පායනකොට ගුන නැතිවෙයි.
    Pitch Correction එකක් දාපු පලියටම උඹ කියන විදියට චා වෙන්නේ නැහැ.,එහෙනම් T-Pain , Chris Brownලාගේ ට්‍රැක්ස් එහෙමත් බල්ලට යන්න ඕනනේ.,කලින් කිව්වා වගේ ලංකාවේ එවුන් ගොඩක් කරන්නේ තමන්ට හොඳයි කියන දේ මිසක් අර්ථයක් ඇති දෙයක් නෙමෙයි.
    ඔව්.,ඒක තමයි මම කිව්වේ සමහර එවුන් චා කියලා.,නිර්මාණාත්මක හැකියාව විතරක් මදි .,මොකද.,ස.රි.ග.ම.ප.ධ.නි.ස. කියන සප්තකය නොදන්නා එකෙක්ට නිර්මාණාත්මක හැකියාව තිබ්බට උට සින්දුවක් කියන්න හෝ.,හදන්න පුලුවන්ද?
    ප්‍රොෆෙෂනල් කියලා කියන කෝඩ් හොඳින් දන්නා එවුනුත් අනාගන්නවා කියලා මමත් කියනවා.,ඒත් ඒ කතාව මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ.
    හරි.,මම කිව්වේ.,ඒ සින්දුව ගැන නෙමෙයි.,මම උඩින් දාලා තිබ්බ පද ඒකට අයිති එව්වා නෙමෙයි.,වෙනම දාපුවා.,සින්දුව කාලා කියන අදහසින් මම එහෙම දැම්මේ.,..නැත්තන් වෙන රෙද්දකට නෙමෙයි.....වීඩියෝ එකේනෙ ඔහොම තියෙන්නේ.,ඉතින් උඹට අවුලක් නැතුව ඇති තමයි.,මොකද උඹ කිව්වනේ "music kiyannath thawath eka business ekak" කියලා.,ඕකත් මාර්කට් එකට දාන්න රැල්ලට හේදෙන එකක් තමයි.
    ඔව්.,මට මෙලොඩි දාන්න පුළුවන්.
    ඔව් මට හොඳට ලියන්නත් පුළුවන්.,..උඹ මම ගැන නොදැන කතා කරන එක ගැන මම සතුටුයි.
    මම ඒ ටික උඩින් දැම්මේ මම ඒ gener එක අහන්නේ නැති නිසාවත් අකමැති නිසාවත් නෙමෙයි.,ඒක තනිකර addvrtsmnt එකක් නිසා...ඊටමත් පද රචනා ගැන නම් මචන් උඹ මට කියන්න එපා...නැට්ට පටලවාගෙන කෑ නොගහා හිටහන් මචන්.,පොලවේ පය ගහලා ජිවත් වෙයන්....
    විචාරයක් කරහන්.,අනිත් අයගේ අදහස් වලත් ඇත්ත නැත්ත හොයාගෙන...

    ජය වේවා..!!!