Your Google Drive is not ready yet කියනවනෙ බන්..අනේ මන්ද මේ ගූගල් යකා නම් විශ්වාස කරන්න බයයි. අමු අමුවේ ගාන හරියාගෙන එනකොටම ඇඩ්සෙන්ස් වලට කෙලිනවා..ඒවගේම කොච්චර මිනිස්සු බාවිතා කරන්න හුරුවෙලා තිබුනත් උන්ට හිතුනු හැටියෙ සේවාව වහල දානව..ඉතින්අකුලගෙන වරෙන්කො..කීයක්නම් සේවා මේ ගෙවුනු අවුරුදු කීපයට වහල දෑවද..
අනේමන්දා බන්
දැන් ගොඩක් දෙනා Try කරන නිසා traffic වැඩි ඇති
මම නම් ඊයේ රැම account එක active කර ගත්තා 




