Google Officially Launches Google Drive

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Your Google Drive is not ready yet කියනවනෙ බන්..අනේ මන්ද මේ ගූගල් යකා නම් විශ්වාස කරන්න බයයි. අමු අමුවේ ගාන හරියාගෙන එනකොටම ඇඩ්සෙන්ස් වලට කෙලිනවා..ඒවගේම කොච්චර මිනිස්සු බාවිතා කරන්න හුරුවෙලා තිබුනත් උන්ට හිතුනු හැටියෙ සේවාව වහල දානව..ඉතින්අකුලගෙන වරෙන්කො..කීයක්නම් සේවා මේ ගෙවුනු අවුරුදු කීපයට වහල දෑවද..

    අනේමන්දා බන් :( දැන් ගොඩක් දෙනා Try කරන නිසා traffic වැඩි ඇති :growl:මම නම් ඊයේ රැම account එක active කර ගත්තා :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට තාම use කරන්න නම් බෑ මෙ error එක එනව. "We'll email you at xxxxxxx@gmail.com
    when your Google Drive is ready"

    එත් Box.net එල කිරි 50GB Free space for android user.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Your Google Drive is not ready yet කියනවනෙ බන්..අනේ මන්ද මේ ගූගල් යකා නම් විශ්වාස කරන්න බයයි. අමු අමුවේ ගාන හරියාගෙන එනකොටම ඇඩ්සෙන්ස් වලට කෙලිනවා..ඒවගේම කොච්චර මිනිස්සු බාවිතා කරන්න හුරුවෙලා තිබුනත් උන්ට හිතුනු හැටියෙ සේවාව වහල දානව..ඉතින්අකුලගෙන වරෙන්කො..කීයක්නම් සේවා මේ ගෙවුනු අවුරුදු කීපයට වහල දෑවද..

    මචන් Adsense account එක්දිගට ban වෙදින් එකම IP address එකෙන් අපහු හදන්න හොද නෑ. මගෙනම් කිසිම අවුලක් නැතිව අවුරුදක්ට වඩා තියනව. සිරා බලපන් Google panda මල රෙදක්නෙ. :sorry:
     
    Last edited: