mage manapenam issara idannama oyatayi..mage katawat tiyenawa..![]()












vote 4r Somapaala
එලකිරියෙ අනිවාර්යෙන්ම එන තැනක් හින්ද මෙතන එකක් තෝර ගන්න අමාරුයි
සෝමෙගෙ කතාවත් පට්ට ආර්ගන් ගෙ කතාවත් පට්ට
සුදු මහත්තයා පරණ පොරක්.
අනිත් කතා ඔක්කොමත් එල
බඩීගෙ කතා ගොඩක් තියෙන හින්ද ඌට දුන්නා
දෙන්න පුලුවන් එකයිනෙ නැත්නම ඔක්කොටම දෙනවා![]()

