Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මට උදව්වක් ඔනේ බරපතල කෙස් එකක් වෙලා තියෙන්නේ.....මචන්ලා.....මගේ තියනවා Mac Aluminum එකක් එකේ මොකකද රෙදදක් වෙලා මේ දව්ස වල එක දිගට කරන්‍ට් එක් යනවා එනවා හන්දා.....එකේ ඔන් කරහම Chime සවුනඩ් එක ඇවිල්ලා.......මැද්දේ Quastion mark folder එකක් එකක බිලින්ක් වෙනවා නෙ බං....මං මොක්කද කරන්න ඔනේ ....... Firewire boot කරහම එකේ Firewire logo එක එනවා ඉස්සරහ‍ට...එතනින් එහාට මුකුත් නැහැනේ...මෙ‍්‍ රෙද්ද.....අනේ මන්දා..sorry.com ද..බං...
 
Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    menna AMILA M ge weda......:P :P....ballanko lassanai da kiyala kattiya....meyage bawathmaka sangeethaya menna....:P :P

    hariyata sing kara gannawath be.....field eka gena, music gena kiywananna enawa...ubalath me wage ungegen parissam wela idapalla....kata thibbata weda ne......lajjai AMILA M.....:P :P :P

    Sindu kiyana ekai sindu rasawindina ekai kiyanne dekak. :rofl:
    nikan off topic yanna epa. Sindu kiyannama bari kenekta unath honda rasikayek wenna puluwan.

    Mama adi kale athal ekata dapu melodyak oka, hariyata mic ekak wath nathuwa gedara athal ekata gahapu track ekak oka. Umba puluwan nam oita hondata umba sing karapu ekak dapan balanna.:P
    Nikan offtopic gihin pora wenna epa machan. Topic ekata adalawa katha karapan. :D
     
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    හරි හරි මචන්ලා දැන් ඇති ඔය. අපි රන්ඩු වෙන්න ඕනේ නෑ. තමන්ගේ හිතේ තියෙන ඕනෑම අදහසක් දාපල්ලා.. වාද කරගනිල්ල. අවුලක් නෑ. හැබැයි වලි දාගන්න එපා. එහෙනම් ඉතින් උඹල ඔක්කොම ඉස්සෙල්ලම බනින්න ඕනේ මට. මන් ත්‍රෙඩ් එක දැම්මට මියුසික් ගැන මෙලෝ මගුලක් දන්නේ නෑ. හරි හරි දැන් ඕව වැඩක් නෑ.

    ne bn muu hena ad ekak ne demme.....hena sira porak kiyala....eka ekata bena bena....mata oya therumak nethiwa banina unwa dirawanne ne bn...ekai...:D :D :D......ubalath kawadawath eka ekata bena bena music karanna epa.....lankawe music walata wela thiyenne menna meka thamai...ekek thawa ekekta baninawa u anith ekata baninawa...balan gihima ekek wath karapu wedak ne....boruwata araka hoda ne meka hoda ne kiyala ke gahana ekada karanna ona.....????? hoda example ekak meka ubalata...ekai mata pennana ona wune....
     
    LK119

    Member
    menna AMILA M ge weda......:P :P....ballanko lassanai da kiyala kattiya....meyage bawathmaka sangeethaya menna....:P :P

    hariyata sing kara gannawath be.....field eka gena, music gena kiywananna enawa...ubalath me wage ungegen parissam wela idapalla....kata thibbata weda ne......lajjai AMILA M.....:P :P :P

    AMILA M ගොඩක් ඇති මචන් .... :eek::eek:

    ඔය රණ්ඩු අයින් කරලා එකා වගේ අපි වගේ මුකුත් නොදන්නා උන්ට හෙල්ප් කරපල්ලා මචන්... :(

    හයියෝ!! මම ගොඩක් දේවල් දැනගන්නේ උබලගෙන්
    :sorry::sorry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ne bn muu hena ad ekak ne demme.....hena sira porak kiyala....eka ekata bena bena....mata oya therumak nethiwa banina unwa dirawanne ne bn...ekai...:D :D :D......ubalath kawadawath eka ekata bena bena music karanna epa.....lankawe music walata wela thiyenne menna meka thamai...ekek thawa ekekta baninawa u anith ekata baninawa...balan gihima ekek wath karapu wedak ne....boruwata araka hoda ne meka hoda ne kiyala ke gahana ekada karanna ona.....????? hoda example ekak meka ubalata...ekai mata pennana ona wune....

    music වල විතරක් නෙමෙයි බන් ගොඩක් තැන් වල ඔය වගේ දේවල් තියෙනවා. මොනවා උනත් කමක් නෑ. දැන් අපි මේ ත්‍රෙඩ් එක මෙච්චර කල් කරගෙන ආව වගේ දිගටම කරමු. අපි හැමෝම ගොඩක් දේවල් ඉගෙනගත්තනේ බන්.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    AMILA M ගොඩක් ඇති මචන් .... :eek::eek:

    ඔය රණ්ඩු අයින් කරලා එකා වගේ අපි වගේ මුකුත් නොදන්නා උන්ට හෙල්ප් කරපල්ලා මචන්... :(

    හයියෝ!! මම ගොඩක් දේවල් දැනගන්නේ උබලගෙන්
    :sorry::sorry:

    :yes::yes: අනිවා කොල්ලෝ...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Sindu kiyana ekai sindu rasawindina ekai kiyanne dekak. :rofl:
    nikan off topic yanna epa. Sindu kiyannama bari kenekta unath honda rasikayek wenna puluwan.

    Mama adi kale athal ekata dapu melodyak oka, hariyata mic ekak wath nathuwa gedara athal ekata gahapu track ekak oka. Umba puluwan nam oita hondata umba sing karapu ekak dapan balanna.:P
    Nikan offtopic gihin pora wenna epa machan. Topic ekata adalawa katha karapan. :D

    හරි හරි මචන්.. දැන් ඕක ඇති... උඹ කරපු දේවල් තියෙනවනම් අප්ලෝඩ් කරපන්. හැම මිනිහටම එක වගේ දක්ෂකම් නෑනේ. ඕව දැන් වැඩක් නෑ.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    නවත්ත ගනිල්ලා .....අප ඔක්කම එකහුවෙලා මොකක් හරි වැඩක් කරමු........මට මෙ දැනුත් අපු idea එකක් තමයි අලුත් genre එකක නිර්මණාය කරන්න......ඔය රණ්ර්‍ඩ සරුවල් අතඇරලා වරෙල්ලා....එ ගැන කථෘ කරන්න ...... AroshJ කියන්න බල්න්න උඹේ ideas.....Amila M,අප්පු හාමි,LK119 මොකද කියන්නේ උඹලා.....
     
    LK119

    Member
    Romesh Sugathapala's Studio :cool:

    419302_264459300302568_245836188831546_606490_1198510497_n.jpg

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    නවත්ත ගනිල්ලා .....අප ඔක්කම එකහුවෙලා මොකක් හරි වැඩක් කරමු........මට මෙ දැනුත් අපු idea එකක් තමයි අලුත් genre එකක නිර්මණාය කරන්න......ඔය රණ්ර්‍ඩ සරුවල් අතඇරලා වරෙල්ලා....එ ගැන කථෘ කරන්න ...... AroshJ කියන්න බල්න්න උඹේ ideas.....Amila M,අප්පු හාමි,LK119 මොකද කියන්නේ උඹලා.....

    හම්මට .....ආයෙ මොනවද බන් මේ අහන්නේ... මන් ඕන වෙලාව එවරෙඩි. අදත් ඔෆිස් එකේ ඉඳං FL වලින් පොඩි බීට් කෑල්ලක් අටවගෙන කපල කොටලා බැලුව. :P:P
     
    LK119

    Member
    නවත්ත ගනිල්ලා .....අප ඔක්කම එකහුවෙලා මොකක් හරි වැඩක් කරමු........මට මෙ දැනුත් අපු idea එකක් තමයි අලුත් genre එකක නිර්මණාය කරන්න......ඔය රණ්ර්‍ඩ සරුවල් අතඇරලා වරෙල්ලා....එ ගැන කථෘ කරන්න ...... AroshJ කියන්න බල්න්න උඹේ ideas.....Amila M,අප්පු හාමි,LK119 මොකද කියන්නේ උඹලා.....

    mokakda machan idea eka ... anna ehema samagiyen samadanen imuko deiyaneeee :cool::cool::cool:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Audio Engineering කරන්න තැනක් ලංකාවේ නෑ !!!:growl::growl:
    සේරම පොඩි පොඩි ඩිප්ලෝමා.........:no::no:
    රට පුරා Audio Engineering කියල ප්‍රචාරේ යැව්වට තියෙන්නේ music production courses !!

    :dull::dull:

    මේ කතාව ඇත්තද???
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    Sindu kiyana ekai sindu rasawindina ekai kiyanne dekak. :rofl:
    nikan off topic yanna epa. Sindu kiyannama bari kenekta unath honda rasikayek wenna puluwan.

    Mama adi kale athal ekata dapu melodyak oka, hariyata mic ekak wath nathuwa gedara athal ekata gahapu track ekak oka. Umba puluwan nam oita hondata umba sing karapu ekak dapan balanna.:P
    Nikan offtopic gihin pora wenna epa machan. Topic ekata adalawa katha karapan. :D

    mama nam porak nemei yaluwa....man ubata kiyanne bn boruwata music field ekata baninna epa kiyala.....benapan eth harayak athuwa.....ubala karana deyain wath ubala oya ke gahana de eliyata denna balapan...ube fb wall eke dala thiyena padi katha tikath man dakka...ube reverbnation prfl ekath dakka.....aye man me gena katha karanne nehe ...mkada me thread eka chater wena hinda.....:D :D....:cool::cool::cool:

    JAYA WEWA........:P :P
     
    LK119

    Member
    මම මේ දන්නේ ස්ටුඩියෝ මොන වගේද කියල බලාගන්න විතරයි හොදද ??.... :)නැතුව සින්දු ප්‍රමෝට් කරනවා නෙමේ, :no:

    LK119

    Member
    පට්ට පට්ට නියමයි... උඹ කොහෙන් හරි රිංගල ගිහින් මොනවා හරි හොයාගන්නවා.

    මම ඉතින් එක එකාගේ ස්ටුඩියෝ කොපි කරනවා,:yes: උබලටත් කොපි කරන්න කියල දෙනවා :yes::yes: හික්ස්ස් :D:D

    මේක පට්ට ත්‍රෙඩ් එකක් බන්
    :lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම මේ දන්නේ ස්ටුඩියෝ මොන වගේද කියල බලාගන්න විතරයි හොදද ??.... :)නැතුව සින්දු ප්‍රමෝට් කරනවා නෙමේ, :no:

    අදහස පිරිසිදු නිසා අවුලක් නෑ......... :P