Umbalage DNS check karpalla!

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    apitath kiyapanko kohomada virus guard nathuwa inne kiyala..
    11.gif

    මම උඹලට කියාදෙන්න ගියොත් මම බයිට් බන්.. :baffled: කියන්න තරම් දෙයක් නෑ..:baffled:
    ෆුල් අන්දොස්.චාටර් සිස්ටම් ටිකක් තමා තියෙන්නෙ..
    ඔය පොඩි පොඩි දේවල් , ඔටෝරන් වෙන එක නවත්තන එක වගේ එව්වා තමා..

    හැබැයි ඉතින් වයිරස් ෆයිල් හොය හොය අතින් ඩීලීට් කරන්න වෙනවා..
     
    Last edited:

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    මම උඹලට කියාදෙන්න ගියොත් මම බයිට් බන්.. :baffled: කියන්න තරම් දෙයක් නෑ..:baffled:
    ෆුල් අන්දොස්.චාටර් සිස්ටම් ටිකක් තමා තියෙන්නෙ..
    ඔය පොඩි පොඩි දේවල් , ඔටෝරන් වෙන එක නවත්තන එක වගේ එව්වා තමා..

    හැබැයි ඉතින් වයිරස් ෆයිල් හොය හොය අතින් ඩීලීට් කරන්න වෙනවා..

    dswg eke details thinawa