එළකිරි_යාළුවෝ_හැමෝටමට_ස්තූති!!!!

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    එළකිරි_යාළුවෝ_හැමෝටමට_ස්තූති!!!!

    මම 2012.04.05 දාපු මේ http://www.elakiri.com/forum/showthread.php?t=1397049 thread එකට comment කරපු,bump දාපු සහෝදරවරුන්ට ස්තූති කරන්න තමා මම මේ thread එක දාන්නේ.එකට හේතුව තමයි ඊයේ දවසේ මම bike එකක් ගත්තා.ගත්තෙනම් එ thread එකේ සඳහන් නොවුන bike එකක්.දිපු සප් එකට ගොඩාක් thankz.රත්තරං ගේ thread වලින් ගත්ත දැනුම ගොඩක් වටිනවා.බොහොම ස්තූති රත්තරං .

    මේ සහෝදරුවරුන්ගේ උදවු වලට ගොඩාක් ස්තූති.avatar එක වැරදිලා තිබුනොත් සමාවෙන්න.

    avatar391748_4.gif

    රත්තරං
    Senior Member

    avatar330471_1.gif

    sachith19920726
    Senior Member

    avatar267406_43.gif


    kellsupun
    Senior Member

    avatar160604_4.gif

    gudaya
    Senior Member

    avatar58717_1.gif

    stylus4
    Senior Member

    avatar327338_4.gif

    sen10
    Senior Member

    avatar180359_2.gif

    aadsampath@gmai
    Senior Member

    avatar391265_6.gif

    Voltage
    Senior Member

    avatar124714_1.gif

    hansa1018
    Senior Member

    avatar75642_1.gif

    uguduwa
    Senior Member

    avatar289149_5.gif

    xcute_shake
    Senior Member

    avatar396517_7.gif

    IG rocker
    Senior Member

    avatar106442_3.gif

    LKS007
    Senior Member

    avatar222967_22.gif

    Myth
    Senior Member

    avatar396548_14.gif

    madushansanaka
    Senior Member

    avatar352807_1.gif

    rangathusith
    Senior Member

    avatar200009_2.gif

    dgvirajm
    Senior Member

    avatar9983_1.gif

    chanakacm
    Senior Member

    avatar319241_1.gif

    ~Lonely~
    Senior Member

    avatar15426_3.gif

    smad
    Senior Member

    avatar326584_2.gif

    chika009
    Senior Member

    avatar359616_1.gif

    NUWAN BUWA
    Senior Member

    avatar322236_1.gif

    badcJamiga
    Senior Member

    avatar46557_1.gif

    kumaraya
    Senior Member

    avatar283001_4.gif

    amith24
    Senior Member

    avatar58547_1.gif

    Isuru Nayanajith Bandara
    Senior Member

    avatar346348_1.gif

    M&C
    Member

    avatar38678_1.gif

    047
    Senior Member




    මේ තමා ගත්ත bike එක,හොඳද නරකද කියලනම් දන්නේ නැහැ,එත් දැක්ක ගමන් ආස හිතුනා.පැදලත් බැලුවා.බඩ්ඩ හොඳ නිසා ගත්තා.

    http://www.honda2wheelersindia.com/unicorn/specifications.html

    5xsoif.jpg


    2d0m7mh.jpg



    බයික් අරන් අවුරුද්දක් වෙනවා.no එක wj .7000km පැදලා තියෙනවා.එක පාවිච්චි කරලා තිබ්බේ ප්‍රංශ ජාතිකයෙක්.ඔහු මේකට නමක් දීලා තිබ්බා,ඒ තමයි 'ක්ලයරා'.මිනිහගෙ පරණ කෑල්ලක්ද දන්නේ නැහැ,මොනවවුනත් ලස්සන නම.මේක අරන් මම ෆුල් හින්දුස්ථාන්.පඩි එනකන් බලන් ඉන්නේ.අයේත් හැමෝටම ස්තූති.එළකිරි යාළුවෝ ඉන්නකන් ගොඩම තමා.අනෙක් කට්ටිඅයත් බලලා නැත්තනම් අදම රත්තරංගේ thread බලන්න.

    1. [FONT=&quot]භාවිතාකල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉන්දියන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යතුරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පෑදි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. [FONT=&quot]ඉන්දියන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රජෙක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තියාගම්මු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. [FONT=&quot]බෙල්ල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කඩාගන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නෑතුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පදිමු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. [FONT=&quot]වෘක්ශන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කෝශ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]රෑකගෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගම්මු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. [FONT=&quot]බානවනම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]තෑබිලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT][FONT=&quot]බජාජ්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පල්සර්[/FONT][FONT=&quot] [/FONT]200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. [FONT=&quot]එලකිරි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පල්සර්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ක්ලබ්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - [FONT=&quot]අලුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බුවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. [FONT=&quot]අලුත්[/FONT][FONT=&quot] [/FONT]Hero Honda Hunk [FONT=&quot]යන්තරේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. [FONT=&quot]අම්මියෝ[/FONT][FONT=&quot]..[/FONT]2012 [FONT=&quot]අලුත්[/FONT][FONT=&quot] [/FONT]TVS APACHE [FONT=&quot]පිස්සු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. [FONT=&quot]ජපන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot] [/FONT]Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. [FONT=&quot]බයික්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බෑටරිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුරුම්බෑට්ටි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙලාද[/FONT]? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. [FONT=&quot]මෝලක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කුලප්පු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොහොමද[/FONT]? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. [FONT=&quot]එලකිරි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගෑන්සිය[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. [FONT=&quot]ක්ශනික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මෝචනයද[/FONT]? [FONT=&quot]එන්න[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිලියමක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරමූ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. [FONT=&quot]රියදුරු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බලපත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලබාගැනීම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.[FONT=&quot]අලුත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බජාජ්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඩිස්කවර්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සෙට්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.[FONT=&quot]ස්කූටර්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]- [/FONT]scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012[FONT=&quot]හේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අලුත්[/FONT][FONT=&quot] [/FONT]HONDA CBR1000RR [FONT=&quot]පහර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1408462
     
    • Like
    Reactions: GuneBhai

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අලුතින් බයික් ගන්න ඉන්නවනම් හොඳම දේ second-hand indian එකක් ගන්න එක,මොකද ඉන්දියන් අලුත් ඒවා ජපාන් ඒවා ගානටම කිට්ටුයි.ගොඩක් අය tax වැඩිකරපු එකත් එක්ක බයික් වලත් ගාන කිසිම ගැළපීමක් නැතිව වැඩිකරලා තියෙනවා.ඒ නිසා tax වලට කලින් market එකෙ තිබ්බ price ගැන අදහසක් ඇතිව බයික් එකක් බලන්න.
     
    • Like
    Reactions: kellsupun

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අලුතින් බයික් ගන්න ඉන්නවනම් හොඳම දේ second-hand indian එකක් ගන්න එක,මොකද ඉන්දියන් අලුත් ඒවා ජපාන් ඒවා ගානටම කිට්ටුයි.ගොඩක් අය tax වැඩිකරපු එකත් එක්ක බයික් වලත් ගාන කිසිම ගැළපීමක් නැතිව වැඩිකරලා තියෙනවා.ඒ නිසා tax වලට කලින් market එකෙ තිබ්බ price ගැන අදහසක් ඇතිව බයික් එකක් බලන්න.

    මොකද්ද බන් මේ උබ කියල තියෙන්නේ :oo::oo::oo::oo:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොකද්ද බන් මේ උබ කියල තියෙන්නේ :oo::oo::oo::oo:

    මම කිවුවේ මචන් බයික් ගන්න ඉන්න අයට අලුත් ඉන්දියන් එකක් ගන්නවට වඩ second-hand ඉන්දියන් එකක් ගන්න එක ලාභයි.මොකද අලුත් ඒවා ගාන ගොඩක් වැඩි.අලුත් ඉන්දියන් එක්කට වඩා ජපන් එකක් ගන්න එක හොඳයි.මම බලපු ගොඩක් තැන් වල tax වැඩි වුනට ජපන් බයික් තාම තිබුන ගන්න්මයි තියෙන්නේ.ඒත් ඉන්දියන් ඒවා කිසිම ගැළපීමක් නැතිව හිතුන හිතුන විදියට වැඩි කරලා තියෙනවා.සමහර ඒවා එහෙම නැහැ.කලින් ගනන් ගැන දැනුමක් ඇතිව බැලුවොත් හොඳයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000204AE.gif


    ඔය අරන් තියෙන්නේ සුපිරි බාන්ඩයක්,,,,,,,,,
    නියමයි මල්ලි..............
    දැන් ඉතින් ගෙදර අයගේ පපුව පුච්චන්නේ නැතුව
    ඕක ප්‍රවේශමෙන් පදින්ඩ
    මල්ලි..................
     
    Last edited:

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    සුභ පැතුම් සහෝදරයා. ඇත්තටම අපි හැමෝටම අමතක වෙලානේ මේ හොන්ඩා යුනිකෝන් එක ගැන. සිරාවටම මේකත් පට්ට භාන්ඩේ බං. පෙට්‍රල් කොහොමද කරන්නේ? සුද්දෙක්නම් බයික් එක හොදට පාවිච්චි කරලත් ඇති අනිවාර්යෙන්ම.

    කොහොම වෙතත් හොද හෙල්මට් එකක් ගනින්. මොනා කළත් ඔලුව බේරගනින් ඔක්කොටම කලින්. මීටර් 100ක් ගියත් හෙල්මට් දාගෙන පලයන්. පළමුව ආරක්ෂාව කියනෙක හොදට මතක තියාගෙන පරිස්සමට බයික් එක පැදපන් මචෝ. අවවාද දුන්නා ඇති. පුලුවන්නම් උඹේ බයික් එකේ ඇත්ත ෆොටෝ ටිකකුත් දාපන්. මාත් ගොඩක් ආස බයික් එකක් තමා ඕක. අනික මොනෝ ෂොක්ස් නිසා හොදට කන්ට්‍රෝල්.

    සුභ පැතුම් සහෝදරයා.. මට ඇත්තටම සතුටුයි...!!!


    000204AE.gif
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    000204AE.gif


    ඔය අරන් තියෙන්නේ සුපිරි බාන්ඩයක්,,,,,,,,,
    නියමයි මල්ලි..............
    දැන් ඉතින් ගෙදර අයගේ පපුව පුච්චන්නේ නැතුව
    ඕක ප්‍රවේශමෙන් පදින්ඩ
    මල්ලි..................

    හොඳමයි අයියේ,අම්මත් ඔය ටිකම තමා කියන්නේ,ස්තූති අයියලාගේ උදවු වලට

    සුභ පැතුම් සහෝදරයා. ඇත්තටම අපි හැමෝටම අමතක වෙලානේ මේ හොන්ඩා යුනිකෝන් එක ගැන. සිරාවටම මේකත් පට්ට භාන්ඩේ බං. පෙට්‍රල් කොහොමද කරන්නේ? සුද්දෙක්නම් බයික් එක හොදට පාවිච්චි කරලත් ඇති අනිවාර්යෙන්ම.

    කොහොම වෙතත් හොද හෙල්මට් එකක් ගනින්. මොනා කළත් ඔලුව බේරගනින් ඔක්කොටම කලින්. මීටර් 100ක් ගියත් හෙල්මට් දාගෙන පලයන්. පළමුව ආරක්ෂාව කියනෙක හොදට මතක තියාගෙන පරිස්සමට බයික් එක පැදපන් මචෝ. අවවාද දුන්නා ඇති. පුලුවන්නම් උඹේ බයික් එකේ ඇත්ත ෆොටෝ ටිකකුත් දාපන්. මාත් ගොඩක් ආස බයික් එකක් තමා ඕක. අනික මොනෝ ෂොක්ස් නිසා හොදට කන්ට්‍රෝල්.

    සුභ පැතුම් සහෝදරයා.. මට ඇත්තටම සතුටුයි...!!!


    000204AE.gif

    ස්තූති සහෝදරයා,උඹලගේ උපදෙස්,අවවාද ගොඩක් වටිනවා.ඇත්ත pic තමා දාලා තියෙන්නේ.විකුණන්න දාලා තිබ්බ ad එකේ තිබ්බ pic දෙකක් තමා දාලා තියෙන්නේ.50ක් විතර කරනවා කිවුවා.සුද්දා බබා වගේ පැදලා තියෙන්නේ.මට දෙද්දි කිවුවෙත් හොඳට පදින්න කියලා.පොර ලංකාවෙදි අසාවෙන් පැද්ද බයික් එකක් කිවුවා.ආදරේ වැඩිකමට නමකුත් දාලා තියෙන්නේ "ක්ලයරා" :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල එල... යුනිකෝන් එක සිරා බයික් එක.උබේ එකේ කන්ඩිශන් එකත් සුපිරි,පේන විදිහට මේක දුවලා තියෙන්නෙත් කිලෝමීටර 10000ත් 20000ත් අතර වගේ සුලු ගානක්..(හරියටම කියන්න බෑ පොටෝ එකේ පිටිපස්ස පේනවා මදි ) හොදට පාවිච්චි කරපන්.ලක්ශ ගානක් දීලා බයික් එකක් ගත්ත එකේ රු10000ක් වත් දීලා හොද හෙල්මට් එකක් ගනින්(ගන්න තැන් අහන්න එපා මම දන්නේ නෑ මචන් ). බොකක් දාන්න ලැට් එකට ගියත් බයික් එකේනම් යන්නේ හෙල්මට් එක දාන් පලයන්.. මේ රත්තරන් තාම බත්කන්නෙත් හොද හෙල්මට් එකකට පින් සිද්ද වෙන්න....පරිස්සමින් පැදපන්.... ඔන්න ලගදිම කාර් කෑල්ලකුත් ගෙනාවා කියලා අහන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.... වැඩි වැඩියෙන් දියුනු වේවා!!! ජයවේවා!!! බුදුසරනයි!!!
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;12633097 said:
    එල එල... යුනිකෝන් එක සිරා බයික් එක.උබේ එකේ කන්ඩිශන් එකත් සුපිරි,පේන විදිහට මේක දුවලා තියෙන්නෙත් කිලෝමීටර 10000ත් 20000ත් අතර වගේ සුලු ගානක්..(හරියටම කියන්න බෑ පොටෝ එකේ පිටිපස්ස පේනවා මදි ) හොදට පාවිච්චි කරපන්.ලක්ශ ගානක් දීලා බයික් එකක් ගත්ත එකේ රු10000ක් වත් දීලා හොද හෙල්මට් එකක් ගනින්(ගන්න තැන් අහන්න එපා මම දන්නේ නෑ මචන් ). බොකක් දාන්න ලැට් එකට ගියත් බයික් එකේනම් යන්නේ හෙල්මට් එක දාන් පලයන්.. මේ රත්තරන් තාම බත්කන්නෙත් හොද හෙල්මට් එකකට පින් සිද්ද වෙන්න....පරිස්සමින් පැදපන්.... ඔන්න ලගදිම කාර් කෑල්ලකුත් ගෙනාවා කියලා අහන්න අපි ආසාවෙන් බලන් ඉන්නවා.... වැඩි වැඩියෙන් දියුනු වේවා!!! ජයවේවා!!! බුදුසරනයි!!!


    උඹලගේ උදවු වලට ස්තූති මචන්,හොඳ එකක් ගන්න ඕනේ.කාර්නම් හොඳයි.ඒත් tax මතක් වෙද්දි කාර් එපා වෙනවා.බුදුසරණයි !!!!