සහොදරය පුන්චි නිවැරදි කිරිමක් කරන්න කැමති.
ඔයා පාවිච්චි කරන අවටාර් එක වැරදි ධර්ම චක්රය. ඔකගැන සොම හමුදුරුවො වෙනම දෙශනයකුත් කරා.
බෞද්ධ ධර්ම චක්රය කියන්නෙ කරත්ත රොදයට. හරියට අපි කරන කර්මයන් වගෙ අපෙ පිටුපස කැරකි කැරකි එන එකක්නෙ.
මෙතියෙන්නෙ නිවරදි එවා,
![]()
මගේ කෙල්ල බෞද්ධ මචන් . ප්රින්ට් කරලා එයට ගිහිල්ල දෙනවා කියවන්න
ඔය ආගමේ ප්රස්නේ දැන් සැරටම තියෙනවා බන් අපේ ආදරේ දැන්........ කෙල්ලගේ තාත්ත මට මරණ තර්ජන කරලත් iwarai . පොරට මට එහෙම දෙයක් කරන්න බැරි කමකුත් නැ .
එල තැන්ක්ස් මචන් upload එකට
ආදරේට ආගම බාධාවක් කර ගන්න එපා යාලුවා. ඒත් ඕනටව වැඩිය බලපෑම් කරන්නත් එපා. උඹට බලපෑම් කරන්න එපා කියන එකත් උඹේ ගර්ල්ට තේරුම් කරලා දියන්. මගේ කෙල්ල ක්රිස්තියානි ආගමේ (කතෝලික නෙවේ, ක්රිස්තියානි). ඒත් එයා මගෙත් එක්ක පන්සල් යන්න එනවා. එයත් එක්ක මමත් පල්ලි යනවා. ඒත් එයා ගොඩක් කැමති පල්ලි යනවට වඩා පන්සල් යන්න. ආගම අපේ ආදරේට බාධාවක් කර ගත්තේ නෑ අපි දෙන්නම කවදාවත්. උඹත් ඒ දේ කරන්න උත්සාහා කරලා බලපන්. මට විශ්වාසයි උඹ ඒ දෙයින් සාර්ථක වෙයි කියලා. මම සුභ පතනවා යාලුවා ඔයාගේ ඔය ආගම් ප්රශ්නේ ඉක්මනට ඉවර වෙන්න කියලා සහෝදරයා.



pages 240 ක් තියෙනවා නේද. මම ඔෆ්ෆිචේ එකඟ ප්රින්ට් කරගෙන කෙල්ලට දෙනවා කියවන්න. මම කතෝලික ඒ උනාට මට කෙල්ලව අපේ ආගමට ගන්න උවමනක් නැ. මම ආස එය දිගටම බුද්දාගම අදහනාවට . මමත් asai පන්සල් යන්න![]()